බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ජපන් බයික් තියනකොට මොකටද 420ක් දිලා මේක ගන්නෙ.. ජපානෙ ලගදිත් අපිට පට්ටම යෙන් තොගයක් දුන්නා. තනි රටක් විදියට අපිට වැඩිම සප් එක දෙන්නෙ ජපානෙ. ඉතින් අපි උන්ට කල ගුන සලකන්න ඔනෙ නැද්ද. අනික ලෙඩක් නැතුව හිතෙ බයක් නැතුව පදින්නත් පුලුවන් ජපන් බඩු. ඔය ගානට 35-40ක් පෙට්‍රල් වැඩකරන ජපන් බයික් ඔනෙ තරන් තියනව

    :yes::yes::yes:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ජපන් බයික් තියනකොට මොකටද 420ක් දිලා මේක ගන්නෙ.. ජපානෙ ලගදිත් අපිට පට්ටම යෙන් තොගයක් දුන්නා. තනි රටක් විදියට අපිට වැඩිම සප් එක දෙන්නෙ ජපානෙ. ඉතින් අපි උන්ට කල ගුන සලකන්න ඔනෙ නැද්ද. අනික ලෙඩක් නැතුව හිතෙ බයක් නැතුව පදින්නත් පුලුවන් ජපන් බඩු. ඔය ගානට 35-40ක් පෙට්‍රල් වැඩකරන ජපන් බයික් ඔනෙ තරන් තියනව
    :yes::yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ස්පෝක් 10කින් සමන්විත ඈලෝවීල් යුගලකින් සමන්විතව මේක හදලා තියෙන්නේ සෑහෑල්ලු ශක්තිමත් වේගවත් ක්‍රියාකාරීත්වයක් ලෑබෙන පරිදිය. :rofl: