suggestions tikak deepan. car rent ekat idea ekak tiye but danata wahama price ekat ekka denna bayai. Greenhouse anikaAgama anuwa thamai balanna ona. umba buddagame nam oya dekama paw. thambi nam arakku paw eeth mas paw n, Kurusayek nam dekama paw na. Compatible widiyata convert weyan.
Relatively lesi wade bar eka. Maintenance anan manan adui, profit adui yata karana ganata sapekshawa,
Kukulu farm yata karana ganata anuwa profit wadi. eeth amarui. Bar walata wage salli walin goda daganna puluwan prashna nemei mewata enne.
Thawa kochchara business thiyenawada ban, oya dekatama wada aathal ewa thiye. out of the box hithapan parampara salli nathnam
දැන් නං වයින් ස්ටෝර්ස් වලින් ලාබයක් හොයන්න ආමාරුයි.
මම ඉන්න හරියේ කිලෝමීටර් 3 ක අරය ඇතුලත බාර් / වයින් ස්ටෝර්ස් 10 ක් තියෙනවා. සංචාරක හෝටල් ඇරෙන්න
එහෙමත් නෑ බං. සමහර පැති තියෙනවා සැලකියයුතු දුරක් යන්න ඕන බාර් එකකට. හැබැයි ඒ වගේ තැන් තියෙන්නෙ ඇයි කියලත් හිතලා බලන්න ඕන. එක්කො ගම්මු කෙස්, නැත්නම් වෙන මොකක්හරි අව්ලක්. හොයලා බලලා වැඩේ පටන්ගනින්.මචන් ලයිසන් එකක් ගන්න කීයක් වගේ යනවද? සෙඩ් ඇන්ඩ් බාර් නම් හැමතැනම දැන්
බාර් එක දාන බිල්ඩිමේ උඩ තට්ටුවේ හෝ පැත්තකින් කට්ටියට සෙට්වෙන්න පොඩි restaurant එකක් දාපන් මචන්ලන්කාවේ ගොඩ යන්න නම් බිස්නස් කීපයයි තියෙන්නේ හැබැයි මෙවට ආගම පව්පින් ලං කලොත් කරන්න බෑ. එක්කෝ බාර් ලයිසන් එකක් නැත්තම් චිකන් ෆාර්ම් එකක් අක්කර දෙක තුනක. දෙකෙන් මොකක්ද කරන්න හොද සහ ලේසි
dan bar nan loku profit ekek nathuwa athi. dan hamathanama barලන්කාවේ ගොඩ යන්න නම් බිස්නස් කීපයයි තියෙන්නේ හැබැයි මෙවට ආගම පව්පින් ලං කලොත් කරන්න බෑ. එක්කෝ බාර් ලයිසන් එකක් නැත්තම් චිකන් ෆාර්ම් එකක් අක්කර දෙක තුනක. දෙකෙන් මොකක්ද කරන්න හොද සහ ලේසි
Baya wela nam rent car karanna amarui. Mage mulma business eka oka. anunge wahana tikak set karagena bahinna, hariyata register karala, GPS dalakarala karanna. Thawa poddak thagaris la tikak adunagena inna (meka watinne wahana ugas tibbama)suggestions tikak deepan. car rent ekat idea ekak tiye but danata wahama price ekat ekka denna bayai. Greenhouse anika
meka nam aththa, amadyapa sangam thiannema kari bar karayo. competition kadannaබාර් එක දාන බිල්ඩිමේ උඩ තට්ටුවේ හෝ පැත්තකින් කට්ටියට සෙට්වෙන්න පොඩි restaurant එකක් දාපන් මචන්
හැබැයි ඉතින් බාර් එක අලුතින් දානකොට ආසන්නයේ තියෙන බාර් වල උන් සල්ලි දීලා උද්ගෝෂණ සංවිධානය කරලා වැඩේ කඩාකප්පල් කරන්න ට්‍රයි කරනවා
ජනාධිපතිවරණ කාලේ දුන්නු පර්මිට් විකුනන්න තියෙන්නව. කෝට් දෙක තුනක් වගේ වෙයි.මචන් ලයිසන් එකක් ගන්න කීයක් වගේ යනවද? සෙඩ් ඇන්ඩ් බාර් නම් හැමතැනම දැන්
dan hama dockektama own center ekak tiyenawa mchan. no idea oka ganaHealthcare? Honda nadda? Tikak countryside area ekaka pharmacy, channeling centre?
ඔව් මේක තමයි මාත් කියන්න ගියෙ .දැන් නං වයින් ස්ටෝර්ස් වලින් ලාබයක් හොයන්න ආමාරුයි.
මම ඉන්න හරියේ කිලෝමීටර් 3 ක අරය ඇතුලත බාර් / වයින් ස්ටෝර්ස් 10 ක් තියෙනවා. සංචාරක හෝටල් ඇරෙන්න
Budget eka 15m - 20mBaya wela nam rent car karanna amarui. Mage mulma business eka oka. anunge wahana tikak set karagena bahinna, hariyata register karala, GPS dalakarala karanna. Thawa poddak thagaris la tikak adunagena inna (meka watinne wahana ugas tibbama)
Budget eka keeyada? umbe dan rakiyawa contacts thathwe kohomada?
meka nam aththa, amadyapa sangam thiannema kari bar karayo. competition kadanna
------ Post added on Mar 31, 2025 at 3:22 PM
මොන වගේ පැතිවල ද තියෙන්නේ මචන් ?ජනාධිපතිවරණ කාලේ දුන්නු පර්මිට් විකුනන්න තියෙන්නව. කෝට් දෙක තුනක් වගේ වෙයි.
Down south පැත්තේ හොද ladies සැලූන් එකක් ඇරපන්. Tourist ලා target කරලා .
කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිපුර හම්බුනේ ඒ පළාත් වලටනේ. කඩුවෙලත් එකක් තිබ්බා විකුනන්න. කෝටි දෙක හමාරක් වගේ කිව්වා. ඒක නං දැන් ගිහිං ඇති. ඕක ගත්තට ආයේ ට්‍රාන්සර් කරගන්න ලොකු ගානක් යනවා.මොන වගේ පැතිවල ද තියෙන්නේ මචන් ?
ඕක ගත්තට ආයේ ට්‍රාන්සර් කරගන්න ලොකු ගානක් යනවා.