බාර් වහන්නේ එක දවසයි ලු

deepaldas

Well-known member
  • බාර් වහන්නේ එක දවසයි ලු

    1436348362_658447_hirunews_Liquir-shop-r-close.jpg
    හෙටින් ආරම්භ වන මත්ද්‍රව්‍ය නිවාරණ මාසය වෙනුවෙන් සුරාසැල් වසා තැබෙන්නේ ජූලි 10 වැනිදා පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යළි නිවේදනය කළා. ඔවුන් මීට පෙර ප්‍රකාශ කළේ මේ මස 10, 11 සහ 12 යන දින තුනම සුරාසැල් වසා තබන බවයි.