බාර් 6 ට වහයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,481
    113
    newsfirst.lk_20210511_214321_0_copy_540x540.jpg
     
    • Sad
    • Like
    Reactions: TCB Rox and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    'බාර් 6 ට වහයි'

    බාර් කොහොමත් වහලා සතියකටත් වැඩිද කොහෙද දැන්. වයින් ස්ටෝර්ස් වහන්නේ. ඒ කියන්නේ රටබීම සිල්ලර අලෙවි සැල්. බාර් කියන්නේ මත්පැන් බොන්න තියෙන අවන්හල්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    පව් බන් බාර් කාරයො ටික උන්ට බිස්නස් තියෙන්නේම හවස 6 යෙන් පස්සේ.
     
    • Like
    Reactions: TCB Rox and DMSPD

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    මීට කලින් වැහුවෙ 10ට නේද?

    හොඳට හොයල බලන්න, ගොඩක් බාර් ලඟ රෑ 12 පනිනකල් ඇරල තියෙන මොකක් හරි කඩයක් තියෙනව.
    එතනින් කීයට ගියත් ටිකක් වැඩි ගාණක් දීල බඩු ගන්න පුලුවන්.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,771
    5,741
    113
    තාම නම් ඇරලා බන් අද ඉදන්ද හොට ඉදන්ද?