බාර් 6 ට වහයි
B Bitter Truth Well-known member Dec 19, 2015 24,036 46,481 113 May 11, 2021 #1 Reactions: TCB Rox and NRTG
saja Well-known member Jan 8, 2007 16,198 2 10,799 113 Home Sweet Home May 11, 2021 #2 dan hena case wage ne Reactions: NRTG
Tharaka_x Well-known member Dec 25, 2017 7,321 9,212 113 26 Matara May 11, 2021 #3 බම්ප් Reactions: TCB Rox, NRTG and hodakolla
C CAPITHAN Well-known member Nov 20, 2020 5,454 13,421 113 May 11, 2021 #4 'බාර් 6 ට වහයි' බාර් කොහොමත් වහලා සතියකටත් වැඩිද කොහෙද දැන්. වයින් ස්ටෝර්ස් වහන්නේ. ඒ කියන්නේ රටබීම සිල්ලර අලෙවි සැල්. බාර් කියන්නේ මත්පැන් බොන්න තියෙන අවන්හල්. Reactions: NRTG, DMSPD and hodakolla
'බාර් 6 ට වහයි' බාර් කොහොමත් වහලා සතියකටත් වැඩිද කොහෙද දැන්. වයින් ස්ටෝර්ස් වහන්නේ. ඒ කියන්නේ රටබීම සිල්ලර අලෙවි සැල්. බාර් කියන්නේ මත්පැන් බොන්න තියෙන අවන්හල්.
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 May 11, 2021 #5 පව් බන් බාර් කාරයො ටික උන්ට බිස්නස් තියෙන්නේම හවස 6 යෙන් පස්සේ. Reactions: TCB Rox and DMSPD
saja Well-known member Jan 8, 2007 16,198 2 10,799 113 Home Sweet Home May 11, 2021 #6 office yana ayata heena case , iye handiyata giya 6.45 80% kada wahala hetawath yanna one 5pm kalin api nam WFH
office yana ayata heena case , iye handiyata giya 6.45 80% kada wahala hetawath yanna one 5pm kalin api nam WFH
PHBhagya Well-known member Feb 26, 2020 25,056 3 118,669 113 Gampaha May 11, 2021 #8 මීට කලින් වැහුවෙ 10ට නේද? හොඳට හොයල බලන්න, ගොඩක් බාර් ලඟ රෑ 12 පනිනකල් ඇරල තියෙන මොකක් හරි කඩයක් තියෙනව. එතනින් කීයට ගියත් ටිකක් වැඩි ගාණක් දීල බඩු ගන්න පුලුවන්. Reactions: Arumbaya De Almeida, Rankira, UKKU PUTHA and 3 others
මීට කලින් වැහුවෙ 10ට නේද? හොඳට හොයල බලන්න, ගොඩක් බාර් ලඟ රෑ 12 පනිනකල් ඇරල තියෙන මොකක් හරි කඩයක් තියෙනව. එතනින් කීයට ගියත් ටිකක් වැඩි ගාණක් දීල බඩු ගන්න පුලුවන්.
charitha2011 Well-known member Jan 25, 2011 16,410 1 32,080 113 - උඩරට - May 11, 2021 #9 ඔය කිව්වට පිටිපස්ස දොරෙන් දෙනවා ඇති Reactions: TCB Rox
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 May 11, 2021 #10 තාම නම් ඇරලා බන් අද ඉදන්ද හොට ඉදන්ද?
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 May 11, 2021 #11 අහිංසක අපිටම තමයි කෙලවන්න එන්නේ ........... Reactions: Arumbaya De Almeida, PHBhagya and UKKU PUTHA