බාලවයස්කාර දරුවෙකුට තරුණියක් ලිංගික අතවර කරයි😠

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රණ්දෙනිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 7ක පිරිමි දරුවෙකුට ලිංගික අතවර කළ තරුණියකට මොනරාගල පළාත්බද මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් නියම කර ඇත.

    පසුගිය 2018 වර්ෂයේ දී මෙම අතවරය සම්බන්ධයෙන් වැල්ලවාය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර එවකට එම සැකකාර තරුණියට වයස අවුරුදු 17ක් බව වාර්තා වේ.

    මෙම තරුණිය විසින් අවුරුදු 7ක් වන පිරිමි දරුවා සිය නිවස වෙත කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට වැල්ලවාය පොලීසියට දරුවාගේ මව විසින් පැමිණිල්ලක් සිදුකර ඇත.

    එම පැමිණිල්ල ඔස්සේ සිදුකළ විමර්ශනයක් අනුව වැල්ලවාය පොලීසිය විසින් සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    පසුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මොනරාගල පළාත්බද මහාධිකරණය, සැකකාර කාන්තාව මෙම සිද්ධියට වරදකරු කරමින් ඇයට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක්, රුපියල් ලක්ෂයක වන්දියක්, එම වන්දිය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් 5000ක දඩයක් එම දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර ඇත.

    මෙසේ දඬුවම් නියම වූයේ වැල්ලවාය රණ්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරියකටය.

    මෙම නඩුවේ තීන්දුව මොනරාගල පළාත්බද මහඅධිකරණ විනිසුරු නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබාදුන් අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ජෙහාන් ගුණසේකර මහතා සහ පොලීසිය වෙනුවෙන් වැල්ලවාය පොලීසියේ පො.සැ 38114 ප්‍රියන්ත යන නිලධාරීයා පෙනී සිට තිබේ.


    අද දෙරණ



    ලංකාවෙ ගෑණුත් පිරිමින්ට දෙවනි නෑ වගේ...😠
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ ලිංගික අතවර කරනව කියල කොල්ලොන්ට කරන්නෙ මොකක්ද බන්.දාලා තලනව වගේ වැඩක්ද?නැත්තම් කොල්ලෙක්ට ලිංගික අතවර කියල කරන්න දෙයක් නෑනේ.
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    යකො උට ආතල් අරන් ඉන්න තිබ්බනෙ...ගෑනිත් එක්ක..7 කියන්නෙත් වල් හැගිම් තියෙනවා නෙ...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,929
    113
    එකමත් එක රටක
    මේ ලිංගික අතවර කරනව කියල කොල්ලොන්ට කරන්නෙ මොකක්ද බන්.දාලා තලනව වගේ වැඩක්ද?නැත්තම් කොල්ලෙක්ට ලිංගික අතවර කියල කරන්න දෙයක් නෑනේ.

    මිරිකනවා ඇති බන්.. :unsure:

    කොල්ලෙක්ට පාරේ බැහැල යන්න බැරි වෙන කාලයක් එන්නේ ඉස්සරහට බන්.. ගෑනු ටිකක් එකතු වෙලා හදි කරයි.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ohoma ganu tama anthimata lamai iddi tamange husband ge ayyage putha ekka unath panala yanne. habai ehema giya ganu hilux cab wala ,business class wala gihin sapata innawa.. :D :yes: ;) :D
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    obama hinda awulak naa me dote nugath jvp ganu form wela kim jon un ge nama .Kim..ba jon un kiyala koi welawe hari nuke kanna wenawa arugen .. :D :yes: ;) :D

    අනුරය දැන් ඒකිට හොඳට බණිනව අැති..😂😂
     
    • Haha
    Reactions: Silly point

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩේ .. උබට අනුර කුමාරයි පුංචි අම්මයි පොස්ට් එකට දාන්න අමතක වෙලා 😂
    punchi ammata siri .Binladen keek awith. ahhh oi kuhaka jvp karayo anunta amathaka una ewa okkoma hoyanawa ara ubalage nugath dote ganita Usa former president ge nama mathak karala denna tamai ubalata bari :D :yes: ;) :D
     
    • Haha
    Reactions: Silly point

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,210
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Q4880bOJU7-idzUCW6ezfUH7Krw3MN1jxS9vK2nRBKrWSQEYZbvNF55XdhYi6qm6DcCLw7TJu09d0JI8lNc9z5lYNE2YNYHQ9pVDAUc35_Gk1pVCYD57PyNq


    පුංචි අම්ම ගැනද කියලා තියෙන්නේ. මූටත් තියෙන්නේ අවුරුදු 7ක මොළයක් :lol: :lol:
     
    • Haha
    Reactions: Tramadol and Ultron

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,849
    1
    11,194
    113
    යකො උට ආතල් අරන් ඉන්න තිබ්බනෙ...ගෑනිත් එක්ක..7 කියන්නෙත් වල් හැගිම් තියෙනවා නෙ...
    2 wasarene bn awurudu 7 kiyanne.monna wal hangim da e kale :rofl:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    යකො උට ආතල් අරන් ඉන්න තිබ්බනෙ...ගෑනිත් එක්ක..7 කියන්නෙත් වල් හැගිම් තියෙනවා නෙ...
    Thava avrudu gaanakin passe kolla pali ganiy. :lol: