****බාල බඩු මෙගා ත්‍රෙඩ් ***
දැන් කඩවල බාල බඩු වැහි වැහැලා. ඒවගේ නිශ්පාදන දාපල්ලා මේ ත්‍රෙඩ් එකේ.
මේ 4 සොකට් මල්ටි පල්ග් එකේ 1800 වුනා.
ඉලෙක්ට්‍රික් කෙට්ල් එක මේ මගුලට ගැහුවා ඒකෙ ස්කොයා පින් තියෙන හින්දා හීට් වෙලා ගලවගන්න බෑ.

Attachments
Last edited: