****බාල බඩු මෙගා ත්‍රෙඩ් ***

Boomslang

Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ****බාල බඩු මෙගා ත්‍රෙඩ් ***

    දැන් කඩවල බාල බඩු වැහි වැහැලා. ඒවගේ නිශ්පාදන දාපල්ලා මේ ත්‍රෙඩ් එකේ.

    මේ 4 සොකට් මල්ටි පල්ග් එකේ 1800 වුනා.

    ඉලෙක්ට්‍රික් කෙට්ල් එක මේ මගුලට ගැහුවා ඒකෙ ස්කොයා පින් තියෙන හින්දා හීට් වෙලා ගලවගන්න බෑ.

    attachment.php
     
    Attachments

    • 20180319_125102.jpg
      20180319_125102.jpg
      76.1 KB · Views: 360
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,897
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ ඊය අපේ කබරයො චය්න ගිහින් බාල ප්ලස්ටික් කැලි උස්සන් එනව ලාබ ගන්න විසය් පුචුම විදියට... මම ගත්ත ඒපීසී පවර් එක්ස්ටෙන්ශන් ටිකක් ගනන් අවෘදු 10 වොරන්ටි සුපිරි කොලිටි හැබැය් ලන්කාවෙන් නෙවෙය්... මන් ගෙදර දාන කේබල් එක පවා පිටින් ගේන්න බලන්නෙ... තියෙන ඒව විකුනන් චුත වෙන්න හදන්නෙ බන්... ඔප්පු කේස් එකක් නිසා මේ ඉන්නෙ....

    v3p2ls.jpg

    if4g9t.jpg

    f2v89c.jpg
     
    Last edited:

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    අපෝ ඊය අපේ කබරයො චය්න ගිහින් බාල ප්ලස්ටික් කැලි උස්සන් එනව ලාබ ගන්න විසය් පුචුම විදියට... මම ගත්ත ඒපීසී පවර් එක්ස්ටෙන්ශන් ටිකක් ගනන් අවෘදු 10 වොරන්ටි සුපිරි කොලිටි හැබැය් ලන්කාවෙන් නෙවෙය්... මන් ගෙදර දාන කේබල් එක පවා පිටින් ගේන්න බලන්නෙ... තියෙන ඒව විකුනන් චුත වෙන්න හදන්නෙ බන්... ඔප්පු කේස් එකක් නිසා මේ ඉන්නෙ....
    චයිනා මෙහෙ ඒජන්ට් ගෙන් ගන්න ඕනෙ නැත්තං පේමන්ට් වල තියෙන ඒවා කචල්. ඔකෙ මං හිතන්නෙ සර්ජ් ප්‍රොටෙක්ෂන් තියනවා නේද?
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,964
    35,897
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චයිනා මෙහෙ ඒජන්ට් ගෙන් ගන්න ඕනෙ නැත්තං පේමන්ට් වල තියෙන ඒවා කචල්. ඔකෙ මං හිතන්නෙ සර්ජ් ප්‍රොටෙක්ෂන් තියනවා නේද?

    ඔව් තියෙනව standard එකට තියෙනව
     
    • Like
    Reactions: Boomslang

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් කඩවල බාල බඩු වැහි වැහැලා. ඒවගේ නිශ්පාදන දාපල්ලා මේ ත්‍රෙඩ් එකේ.

    මේ 4 සොකට් මල්ටි පල්ග් එකේ 1800 වුනා.

    ඉලෙක්ට්‍රික් කෙට්ල් එක මේ මගුලට ගැහුවා ඒකෙ ස්කොයා පින් තියෙන හින්දා හීට් වෙලා ගලවගන්න බෑ.

    attachment.php

    ඕවට ගහනවද බන් කෙතල්, 15 A එකකට ගහන්න. ලුස් උනොත් උණු වෙනවා.