බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙනං සජබේ ඩොක්ටර් කාවින්ද ජයවර්ධනට ජන්දේ දෙන්න.

    මිනිහා තමයි කෙහෙලියට විරුද්ධව විශ්වාස භංග යෝජනාව පාර්ලි‌‌මේන්තුවට ගෙනාවේ.

    ජෙප්පෝ නෙමේ.

    ගම්පහ දිස්ත්‍රික්කය - සමගි ජනබලවේගය- දුරකථනය ලකුණ. අංක 19
     
    • Love
    Reactions: monson

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    යකෝ රෙද්ද මොන වස බ්හෙත් අවත් මොකෝ. කවද්ද රාජපක්ශලා වික්‍රමසින්හලා ලන්කාවෙ ගොඩේ පහසුකම් අඩු ඉස්පිරිතාලවලින් බෙහෙත් ගත්තේ, හාමුලා යන්න ඔනේ ලොකේ මිල අදික ලොකේ හොදම ඇමෙරිකාවෙ ලොස් ඇන්ජලිස් නැත්නම් ඔස්ට්‍රේලියාවෙ, අඩුම සින්හපුරුවෙ මෞන්ට් එලිසබත් වගේ එවනටනෙ. පොලිම් න්හැ සෙවන් ස්ටාර් හොටෙල් ලක්ශරි නෙ. අන්න සැප. උබලා වගේ ගොබ්බ බයියො යන්න ඔනේ දාඩිය දාගෙන පොලිමෙ කුනු ඉන්ස්පිරිතාල වලට. හොන්දම වැඩේ., බෙහෙත් නහැ නැත්නම් වස බෙහෙත් නැත්නම් ඩොස්තරලා උබලට බල්ලොන්ට වගෙ බනින්නෙ.හයියෝ. බලපන් උබලා කියන්නෙ නාමල් සර් ගෙ ලමයාගෙ ඉයර්ලි චෙකප් වලට කොලබ හොස්පිටල් යන්න කියලද. පිස්සුද යකෝ. ලන්කාවේ මෙඩිකල් සුවර් නැහැ, එම් ආර් අයි මැශිනුත් තියෙන්නෙ දෙක තුනයි. සර් ලා වගෙ අයට එහෙම රිස්ක් ගන්න පුලුවන්ද,
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113

    "බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම"​


    1. දෝෂාභියෝගයක් ගෙනාවේ නැහැ No-confidence motion එකක් (විශ්වාසබන්ගයක් )ගෙනාවේ
    2. No-confidence motion එක‍ට පක්ෂව චන්දෙ දුන්න ජෙප්පෝ 3 දෙනා පෙන්නන්න
    3. No-confidence motion එක ගෙනාව පක්ෂෙට චන්දෙ දුන්නට කමක් නැද්ද මෝඩ ජෙප්පනේ ?

    :lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    @monson @hirashgeff නොඑන ත්‍රෙඩ්ස්
    ආචාර්ය කමේ කේස් එකට වඩා බාල බෙහෙත් ගෙනාපු එක අවුල් නැතිලු මුන් දෙන්නට. දැක්කෙ නෑ ඒ කාලෙ උඩ පැනගන ත්‍රෙඩ්ස් දානවා මේවට..
     
    • Like
    Reactions: Yastysan

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    මොකක්ද බං වෙලා තියෙන්නෙ ? කෙහෙලියටත් උපාධියක් නෑල්ලුද ?
    ඌත් ආචාර්ය බන්, රනිල්ගේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති 🤭
    Screenshot-20241212-122328-UC-Browser.jpg
     
    • Haha
    Reactions: Yastysan