බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පොහොට්ටු කාලකන්නි කොඩිවිනයක් රටට
    රට බංකොලොත් කරලා මිනිස්සු මැරුවා
    බෝම්බ ගහලා මිනිස්සු මැරුවා අබ්බගාත කළා
    බාල බෙහෙත් දීලා මිනිස්සු මැරුවා ලෙඩ කළා

    මොංගල් මන්දමානසික ලෝ iq පොන්නයෙක්ම වෙන්න ඕන මුන්ට චන්දෙ දෙන්නනම්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    5000 balakayata penne Nathi tread
    Lejayange-38.gif

    අඩෝ සිරාවට...
    රනිල්ට එහෙම හීනියට පඩයක් ගියත් මෙතන වැලලෙනවා
    රට වෙනුවෙන්... රට වෙනුවෙන්... කිය කියා...
    මේවට "මීක්" නෑ...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    දැන් මේ පාර මේ වගේ කව්රුවත් නැති පාර්ලිමේන්තුවක් හදනවනේ.. මේවා කරපු එවුන් අල්ලලා දඬුවම් දෙයි ඊළඟට.. ඊට පස්සේ මේ වගේ දේවල් වෙන්නේ නැති වෙයිනේ නේද?
     
    • Love
    Reactions: Yastysan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දැන් මේ පාර මේ වගේ කව්රුවත් නැති පාර්ලිමේන්තුවක් හදනවනේ.. මේවා කරපු එවුන් අල්ලලා දඬුවම් දෙයි ඊළඟට.. ඊට පස්සේ මේ වගේ දේවල් වෙන්නේ නැති වෙයිනේ නේද?
     
    • Haha
    Reactions: saja and supun_sg

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    Lejayange-38.gif

    අඩෝ සිරාවට...
    රනිල්ට එහෙම හීනියට පඩයක් ගියත් මෙතන වැලලෙනවා
    රට වෙනුවෙන්... රට වෙනුවෙන්... කිය කියා...
    මේවට "මීක්" නෑ...
    මීක් නෑ
     
    • Like
    Reactions: Yastysan

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    absent වුණොත් ඔය ගොඩටම තමා දාන්න ඕනෙ
    උන්ගෙ මූණු ටිකත් දාපං

    ඒ සෙට් එකටනං මෙයාලටත් වඩා පලපුරුද්ද තියෙනව වගේ..
    ඒකවත් කෙලිං කියන්න කොන්ද පණ නැතිඋන් ඒ ගොඩේ ඉන්නෙ...

    අඩෝ අඩෝ රාජිතඩොට්ට එතකොට ...?
     
    • Like
    Reactions: Yastysan