බාල බෙහෙත් ගෙනාවාට එරෙහි දෝෂාභියෝගයේදී කෙහෙළිය නිවැරදියි කියා බේරාගත් කණ්ඩායම

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    කෙහෙළිය බේරාගත් පළපුරුදු කණ්ඩායමට ඔබේ චන්දය දෙන්න - පෝට්ටු සිලින්ඩර් සන්ධානයේ පණිවිඩයක්

    දැන් මේ පාර මේ වගේ කව්රුවත් නැති පාර්ලිමේන්තුවක් හදනවනේ.. මේවා කරපු එවුන් අල්ලලා දඬුවම් දෙයි ඊළඟට.. ඊට පස්සේ මේ වගේ දේවල් වෙන්නේ නැති වෙයිනේ නේද?
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    ඩොකෙක් උන එකට වැඩිය ලොකුයි ලැජ්ජ නැති කමයි හොරකමයි වංචාවයි. විශේෂයෙන් පෝට්ටුවට සම්බන්ධ නං.
    ඕක මං ඉගෙන ගත්තෙ චන්න ජයසුමන ලගෙන්.

    ආයෙ කතා දෙකක් නෑ මොකා උනත් පෝට්ටුවෙ නං සතේකට විශ්වාස කරන්න එපා. මම නං කරන්නෙ නෑ.
    6 7 Hamster GIF by Grind
     
    • Like
    Reactions: shenat