බාල බෙහෙත් සහ ඇන්ටි බයොටික් 2

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජ රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත වුණු 1961 අංක 31 දරණ ආයුර්වේද පනතෙන් බලාත්මක වුනු රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වෙන ආයුර්වේද ශික්ෂණ රෝහල්, ප්‍රාදේශීය රෝහල් , බෙහෙත් ශාලා ආදී මෙකී නොකී ආයතන වල දැනට අවුරුදු 60ක් ඉඳලා ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු භාවිතා වෙනවා බාහිර සහ නේවාසික රෝගීන් වෙනුවෙන් සායනික වශයෙන්.

    එතකොට ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු හමුවේ ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් ලැබෙන ප්‍රතිජීවක කියන්නේ තත්වයෙන් ඉතාම බාල වර්ගයක් වග 5 වසරෙ දරුවෙක්ටත් වැටහෙනවා (ඒත් සමහරක් උගත්තුන්ට වැටහෙන්නෙ නෑ තාම).

    එහෙව් උගතෙක් මෙන්න මෙහෙම හෑල්ලක් කොටල තියෙනවා - ඒකෙ වැදගත් ටික විතරක් අරගෙන ඒකට පිළිතුරු දෙන්නයි අප්පු (රාළ) හදන්නේ.

    ප්‍රතිජීවකයක් කියන්නේ එක ක්ශුද්‍ර ජීවියෙක් මගින් නිපදවන තවත් ක්ශුද්‍ර ජීවියෙක්ගේ වර්ධනය නතර කරන හරි ඒ ක්ශුද්‍ර ජීවියාව විනාශ කරන්න පුලුවන් රසායනික ද්‍රවයක්.
    හැබැයි ඔයිට ලේසියෙන් ඕවා මරණ විදියක් තියෙනවා. නමුත් දොස්තර මොන්ටිසෝරියේ කොරන කටපාඩම් කෙරිල්ලේ හැටියට මොළේ pressure වීම නිසා ඒක කල්පනා වෙන්නෙ නෑ.

    ප්‍රතිජීවක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ කොදු නාරටිය කියලා කිව්වොත් ඒකත් හරි..70% ක් විතරම බටහිර වෛද්‍ය ක්‍රමය මේ වෙද්දි රදා පවතින්නේ ප්‍රති ජීවක මත.
    එහෙමයි කියල අපි අපේ දේවල් විසි කොරල පිටරටට සල්ලි දීලා ඒවා ගන්න ඕනෙද ?

    කහ වගෙ දේවල් ප්‍රති ජීවක විදිහට ආදි කාලවල ඉන්දලම භාවිතා කලාට ප්‍රති ජීවක ගුනය ගැන හරියට දැන ගන්නේ 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්.පෙනිසිලියම් තමයි මුලිනම හොයා ගන්නේ ඒකත් අහම්බයක් විදිහට.එයා වෙන ක්ශුද්‍ර ජීවියෝ වගයක් වගා කරලා තිබ්බ වගා මාධ්‍යයක් අස් කරන්නේ නැතුව කොහෙද ගිහින් දවස් ගානකට පස්සේ එනකොට ඒකේ හිටපු ක්ශුද්‍ර ජීවියෝ ටික මැරිලා දිලීරයක් වැවිලා තිබ්බා.හොයද්දී දිලීරයෙන් ස්‍රාවය කරපු කෙමිකල් එකක් තමයි වැඩේ කරලා තිබ්බේ.ඔහොම තමයි මුලින්ම හොයා ගන්නේ.දිලීරයේ නම තමයි Penicillin notatum.

    1928 වෙද්දි පලවෙනි ලෝක යුද්දය ඉවරයි.පලවෙනි ලෝක යුද්දයෙන් මියගිය විශාල ප්‍රමාණයක් මියගියේ තුවාල පැසවීම නිසා.ඒක නවත්ත ගන්න තිබ්බ ඒ වෙද්දි ප්‍රතිජීවක හොයාගෙන තිබ්බා නන්.මේ ගැන සැලකිලිමත් වෙන විද්‍යාඥායෝ යුද කටයුතු වලට තමයි ප්‍රති ජීවක දියුණු කරන්නේ.
    ඇයි ඔයා නොදන්නේ සිංහල සොල්දාදුවෝ පාවිච්චි කොරපු පරණ කොරපු කැවුම් ගැන ? ඒක තමයි තුවාල පැස නොවෙන්න පාවිච්චි කෙරුවේ.

    දැන් මේකයි මේවගේ තියන අවුල කොච්චර හොද පවුලක වුනත් කාලකන්නියෙක් ඉන්නවා වගේ මේ ප්‍රතිජීවකවලින් බලපෑමක් නැති ලෙඩ හදන බැක්ටීරියාවකුත් ඉන්න පුලුවන්.ඔයා නිතර නිතරම ප්‍රතිජීවක ගන්න ගත්තම වෙන්නේ ප්‍රතිජීවල වලිම් මැරෙන සෙට් එක මැරෙනවා.කරුමෙට අර එකෙක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඌ දිගටම බෝ වෙනවා.වෙලා ආයේත් ලෙඩේ හදනවා.දැන් අර කලින් බිපු බෙහෙත බිව්වට අඩුවෙන්නේ නෑ.අලුත් බෙහෙතක් හොයාගන්න ඕනි.බෙහෙත් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි මේවා ගොඩක් වෙලාවට හොයාගන්නේ අහම්බයක් විදිහට,ඊට පස්සේ ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර තමයි එක එක ජාතියේ බෙහෙත් හදන්නේ නමුත් වෙනස් කරන එකෙත් සීමාවන් තියෙනවනේ.එතකොට ඉතිං මැරෙන්න තමයි වෙන්නේ.දැනට මේක ලාදුරු වල වෙන්න පටන් අරන්.බෙහෙතක් නැති ලෙඩ වසංගත් වෙන හැටි මම කියන්න ඕනි නෑ.අපි හැමෝම දැන් ඒක අත්විදිනවා.ඔය එක ලෙඩක් නිසා.ඔය විදිහට ලෙඩ ගොඩක් පැතිරෙන්න ගත්තම කතා කරන්න ඕනි නෑ ඒ ගැන.
    දැන් මෙයාලාම තමා culture කොරනවා කියලා growth medium එකක specimen වලින් ලබා ගත්තු කොටසක් වැඩෙන්න සලස්වලා ඒකට antibiotics ගණනාවක් දාල respond කොරන්නේ කොයි එකටද කියල හොයන්නේ.

    හැබැයි growth medium එක alter කොරලා , hostile කොරලා අර bug එක මොක වුණත් වනසන්න පුළුවන් වග , ඒ ක්‍රමයෙන් bug එක identify කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම ඇති නොවෙන වග, ඒකෙ තියෙන කාර්යක්ෂමතාව වැටහෙන්නෙ නෑ. ( ඇයි දොස්තර මොන්ටිසෝරියේ කට පාඩ්ම් කොරන කෙරිල්ලට මොළේ තැලිලා කල්පනාව මොට වෙනවා නෙ )

    ඔන්න වැඩේ.

    දෙවෙනි එක තමයි අපිට අද සැත්කම් කරන්න පුලුවන් වෙන්නේ ප්‍රතිජීවක තියෙන නිසා තමයි.සැත්කමක් කලාට පස්සේ දෙන්නේ ප්‍රතිජීවල ගොඩක් ඒකෙන් තුවාලය පැසවන එක නතර වෙනවා.දැන් කොහෙවත් වැදුම් ගෙයි සන්නියෙන් මැරුන අම්මලා බබලා ගැන අහන්න වෙන්නේ නැත්තේ මේ නිසයි.ප්‍රතිජීවක නැති ලෝකෙක බබලා ඉපදෙන හැටි හිතාගන්න ඕනි නන් 1800 වගේ කාල ගැන කියවලා බලන්න ලංකාවේ.ගම් පෙරලියෙත් තියෙනවා වැදුම් ගෙයි සන්නිය ගැන.එච්චරට සුලබයි මේව ලෙඩ හදන බැක්ටීරියා.

    1800 ගණන් කියන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික තැන නොලැබුනු කාලයක්. ඒ වගේ කාලෙක උදාහරණ කියල ඇති පලේ මොකක්ද ? දේශීය වෛද්‍ය ක්‍රමයට මුල් තැන ලැබුණු කාලෙක වැදූ ගෙයි සන්නිය සුලභ වුනා නම් , අන්න දේශීය වෛද්‍ය ක්‍රමය අසාර්ථක අතාර්කික දෙයක් හැටියට පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කොරන්න පුළුවන්. ඒත් එහෙම කොරන්න බෑ. ඒකට පැහැදිලි සාධක නෑ.

    ඉතිං දේශීය වෛද්‍ය ක්‍රමය වලපල්ලට ගිය කාලෙක වැදූ ගෙයි සන්නිය හරියට තිබ්බයි කියලා කට මැත දොඩවීමම අමන තකතීරු කමක්.

    අද පිලිකාවලට දෙන බෙහෙත් වලදී කරන එක ප්‍රතිකාර විදියක් තමයි අපේ immune system එකට පහර දෙන එක.එතකොට ප්‍රතිශක්තිකරණ පද්දතිය අවදානය වඩි වෙනවා ආගන්තුල සෛල ගැන.එතකොට පිලිකාවලට දැන් තියන බෙහෙතුත් වැඩක් නැති වෙනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා.

    මේ ඔළමොට්ටල වැඩේ කොරන්නේ පිළිකාවේ රෝග නිධානය නොදන්නාකම නිසා නේ. දන්නවා නම් මෙ වැඩේ කොරන්නෙ නෑනේ. ඔන්න ඉතිං ඒකෙත් හැටි.

    පිළිකාවට හේතුව තමා ස්වාභාවිකව මොළයෙන් ඇඟේ පටක වලට එන වර්ධනය වීම සම්බන්ධ signal නතර වීම. ඒකට මුල් වෙන්නෙ ආහාර මාර්ගය දුර්වල වීම නිසා හටගන්න රක්තවාතය නම් දෝෂය (මෙහෙම එකක් නෑය කියල ඩොකාල කියනවා, හැබැයි එයාලම Rheumatology කියල වෙනම department එකකුත් ඇරන් ඉන්නවා, හැබැයි ඒකෙ හරි රක්තවාත ප්‍රතිකාරයක් කෙරෙන්නෙ නෑ , පැලැස්තර විතරයි) නිසා අදාළ ස්නායු අඩපණ වීම. මොකද ඒ දෝෂය ඇඟේ පැතිරෙන්නෙ මුලින් සියුම් ස්නායු තන්තු හරහායි.

    මේ හේතුව නැති කිරීමෙන් ඉතා සාර්ථකව මියැදෙන්න නියම වෙලා හිටපු මිනිස්සු ගණනාවක් අදටත් යහතින් ජීවතුන් අතර ඉන්නවා.

    යටත් විජිත සමයට කලින් , පිළිකා රෝගීන් ඉතා දුර්ලභ වෙන්න හේතුව වුණේ , ආහාර මාර්ගය දුර්වල නොවෙන අයුරින් කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරපු නිසා ඒකෙන් රක්තවාත දෝෂය ඇති වීම අහුරපු නිසයි. දැන් පිළිකා බහුල ආහාර මාර්ගය දුර්වල වෙන අන්දමේ කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරන නිසා ඒකෙන් රක්තවාත දෝෂය උත්සන්න වීම හංදයි .

    ඒක නොදන්නා කමට අර සුද්දා මොළේට වක්කොරපු ටිකම ගිරවා වගේ කියෝනවා, මොළේ පාවිච්චියක් නෑ. මරු නේද !!

    එතකොට මේකට මොකද කරන්න පුලුවන්.පුලුවන් තරම් තමන්ගේ පොඩි හෙම්බිරිසස්වටත් පෙති ගිලින එක වගේ පුරුදු නවත්තගන්න.ෆාමසියෙන් නිකන් නම කියලා බෙහෙත් ඉල්ලගනන් පුරුදුත් නවත්තගන්න.වෛද්‍යවරුයෙක් නිර්දේශ කරන ඒවා විතරක් බොන්න.

    ප්‍රතිජිවක බොනකොට ගානට පැය 8න් 8ටම බොන්න.එතකොට රුදිරයේ ප්‍රතිජීවක සාන්ද්‍රණය හැම වෙලාවකම නියතව තියාගන්න පුලුවන්.නිදාගන්නකොට බොන්න අමතක වුනා කියමුකෝ එතලොට සාන්ද්‍රණය අඩු වෙන වෙලාවෙදි බැක්ටීරියාව වැඩි වෙන්න ගන්නවා.එතකොට කලින් බෙහෙත් බීපුවත් තේරුම නැති වෙනවා.ප්‍රතිජීවක බෙහෙත් බොනලොට දවස් 3ක් හෝ තුනේ ගුනාකාර විදිහට බොන්න පුරුදු වෙන්න 3,6,9 වගේ..එහෙම නැත්තන් දවස් 5ක් හෝ 5 ගුණාකාර විදිහට 5,10,15 විදිහට.ගොඩක් වෙලාවට ඩොක්ටර් බෙහෙත් දෙන්නේ මේ විදිහට තමයි.ඒක නිසා ලෙඩේ සනීප වුනා කියලා බෙහෙත් නොබී ඉන්න එපා.බෙහෙත් ටික ඉවර වෙනකල් බොන්න.අනිත් අයටත් මේවා ගැන කියලා දෙන්න.

    ඔන්න ඊලඟ වැඩේ - කොහොමද - සතිය පන්නලා එයාලගෙ පෙති කරල් බොන්න ඕන. කොහොමද ගැරිල්ලේ තරම !!!!

    දේශීය ප්‍රතිජීවක නම් සුළු ආසාදනයකදි උපරිම වරු 3 යි (උගුරේ ආසාදන එක බේත් වේලෙන් ආයේ නේන්න සුව වෙනවා මම දැකලා තියෙනවා) මුත්‍ර මාර්ග ආසාදන (urinary track infection) උපරිම වරු 3 යි. . හෙම්බිරිස්සාවක් නම් උපරිම දින 4 යි. (පීනස එක්ක පටලවගන්න එපා , ඒක බරපතල රෝගයක් - මාස 3 සිට සුව වෙන තුරු ප්‍රතිකාර ගන්න කාරණයක් ඒක, පීනස නිට්ටාවට හොඳ කොරන්න බෑ කවමදාකවත් antibiotics වලට , සෙම ගලන එක නතර වෙයි - හැබැයි පස්සෙ කොණ්ඩෙ ඉදෙන එක , ඔළුවේ කැක්කුම , බඩගින්න නොදැනීම ආදී රෝග ලක්ෂණ ගණනාවක් ඉතුරු වෙලා බාගෙට නෙවෙයි කාලෙනුයි අඩු වෙන්නේ ). පපුවේ සෙම අවස්ථාවක සාමාන්‍යෙන් දින 5කින් ආසාදනය ඉවරයි. හැබැයි කල් ගිය අවස්ථා තිබුණාට ඒවා බහුල නෑ. සතියක් යන්න කලින් ආසාදන බොහොමයක් නැති කොරල දානවා ඉතා පහසුවෙන්.

    මෙයාලා සති ගණන් පෙති කරල් විකුණලා රටේ මිනිස්සුගේ තුට්ටු දෙක පිටරට පටවලා ගරනවා.

    මේ කිව්වේ ගොඩාක් සරල විස්තරයක්.අඩු පාඩු තියෙන්න පුලුවන් මම ඩොකෙක් නෙමෙයි ඒක නිසා සමහර කරුණු ප්‍රායෝගික භාවිතයෙදි වෙනස් වෙන්න් පුලුවන්.ක්ශුද්‍ර ජීවියෝ ගැන ත්‍රෙඩ් සීරියස් එකක් කරන්න හිතන් ඉන්නවා ඔයාලා කැමති නන් ඒකත් කියන් යන්න.

    ඩොකෙක් නෙවෙයි වුණාට ගිලලා තියෙන ලණුවෙ තරම පේනවාද දැන්වත් ?

    ඇයි ඔහොම බාල බේත් promote කොරන්නේ ? ඔයාට ආණ්ඩුවෙන් ඉගැන්නුවේ බාල විදියකට හංදද ? ඔයාට ආණ්ඩුවෙන් සලකන්නෙ බාල විදියකට හංදද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජ රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත වුණු 1961 අංක 31 දරණ ආයුර්වේද පනතෙන් බලාත්මක වුනු රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වෙන ආයුර්වේද ශික්ෂණ රෝහල්, ප්‍රාදේශීය රෝහල් , බෙහෙත් ශාලා ආදී මෙකී නොකී ආයතන වල දැනට අවුරුදු 60ක් ඉඳලා ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු භාවිතා වෙනවා බාහිර සහ නේවාසික රෝගීන් වෙනුවෙන් සායනික වශයෙන්.

    එතකොට ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු හමුවේ ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් ලැබෙන ප්‍රතිජීවක කියන්නේ තත්වයෙන් ඉතාම බාල වර්ගයක් වග 5 වසරෙ දරුවෙක්ටත් වැටහෙනවා (ඒත් සමහරක් උගත්තුන්ට වැටහෙන්නෙ නෑ තාම).

    එහෙව් උගතෙක් මෙන්න මෙහෙම හෑල්ලක් කොටල තියෙනවා - ඒකෙ වැදගත් ටික විතරක් අරගෙන ඒකට පිළිතුරු දෙන්නයි අප්පු (රාළ) හදන්නේ.

    හැබැයි ඔයිට ලේසියෙන් ඕවා මරණ විදියක් තියෙනවා. නමුත් දොස්තර මොන්ටිසෝරියේ කොරන කටපාඩම් කෙරිල්ලේ හැටියට මොළේ pressure වීම නිසා ඒක කල්පනා වෙන්නෙ නෑ.

    එහෙමයි කියල අපි අපේ දේවල් විසි කොරල පිටරටට සල්ලි දීලා ඒවා ගන්න ඕනෙද ?

    ඇයි ඔයා නොදන්නේ සිංහල සොල්දාදුවෝ පාවිච්චි කොරපු පරණ කොරපු කැවුම් ගැන ? ඒක තමයි තුවාල පැස නොවෙන්න පාවිච්චි කෙරුවේ.

    දැන් මෙයාලාම තමා culture කොරනවා කියලා growth medium එකක specimen වලින් ලබා ගත්තු කොටසක් වැඩෙන්න සලස්වලා ඒකට antibiotics ගණනාවක් දාල respond කොරන්නේ කොයි එකටද කියල හොයන්නේ.

    හැබැයි growth medium එක alter කොරලා , hostile කොරලා අර bug එක මොක වුණත් වනසන්න පුළුවන් වග , ඒ ක්‍රමයෙන් bug එක identify කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම ඇති නොවෙන වග, ඒකෙ තියෙන කාර්යක්ෂමතාව වැටහෙන්නෙ නෑ. ( ඇයි දොස්තර මොන්ටිසෝරියේ කට පාඩ්ම් කොරන කෙරිල්ලට මොළේ තැලිලා කල්පනාව මොට වෙනවා නෙ )

    ඔන්න වැඩේ.

    1800 ගණන් කියන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික තැන නොලැබුනු කාලයක්. ඒ වගේ කාලෙක උදාහරණ කියල ඇති පලේ මොකක්ද ? දේශීය වෛද්‍ය ක්‍රමයට මුල් තැන ලැබුණු කාලෙක වැදූ ගෙයි සන්නිය සුලභ වුනා නම් , අන්න දේශීය වෛද්‍ය ක්‍රමය අසාර්ථක අතාර්කික දෙයක් හැටියට පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කොරන්න පුළුවන්. ඒත් එහෙම කොරන්න බෑ. ඒකට පැහැදිලි සාධක නෑ.

    ඉතිං දේශීය වෛද්‍ය ක්‍රමය වලපල්ලට ගිය කාලෙක වැදූ ගෙයි සන්නිය හරියට තිබ්බයි කියලා කට මැත දොඩවීමම අමන තකතීරු කමක්.

    මේ ඔළමොට්ටල වැඩේ කොරන්නේ පිළිකාවේ රෝග නිධානය නොදන්නාකම නිසා නේ. දන්නවා නම් මෙ වැඩේ කොරන්නෙ නෑනේ. ඔන්න ඉතිං ඒකෙත් හැටි.

    පිළිකාවට හේතුව තමා ස්වාභාවිකව මොළයෙන් ඇඟේ පටක වලට එන වර්ධනය වීම සම්බන්ධ signal නතර වීම. ඒකට මුල් වෙන්නෙ ආහාර මාර්ගය දුර්වල වීම නිසා හටගන්න රක්තවාතය නම් දෝෂය (මෙහෙම එකක් නෑය කියල ඩොකාල කියනවා, හැබැයි එයාලම Rheumatology කියල වෙනම department එකකුත් ඇරන් ඉන්නවා, හැබැයි ඒකෙ හරි රක්තවාත ප්‍රතිකාරයක් කෙරෙන්නෙ නෑ , පැලැස්තර විතරයි) නිසා අදාළ ස්නායු අඩපණ වීම. මොකද ඒ දෝෂය ඇඟේ පැතිරෙන්නෙ මුලින් සියුම් ස්නායු තන්තු හරහායි.

    මේ හේතුව නැති කිරීමෙන් ඉතා සාර්ථකව මියැදෙන්න නියම වෙලා හිටපු මිනිස්සු ගණනාවක් අදටත් යහතින් ජීවතුන් අතර ඉන්නවා.

    යටත් විජිත සමයට කලින් , පිළිකා රෝගීන් ඉතා දුර්ලභ වෙන්න හේතුව වුණේ , ආහාර මාර්ගය දුර්වල නොවෙන අයුරින් කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරපු නිසා ඒකෙන් රක්තවාත දෝෂය ඇති වීම අහුරපු නිසයි. දැන් පිළිකා බහුල ආහාර මාර්ගය දුර්වල වෙන අන්දමේ කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරන නිසා ඒකෙන් රක්තවාත දෝෂය උත්සන්න වීම හංදයි .

    ඒක නොදන්නා කමට අර සුද්දා මොළේට වක්කොරපු ටිකම ගිරවා වගේ කියෝනවා, මොළේ පාවිච්චියක් නෑ. මරු නේද !!

    ඔන්න ඊලඟ වැඩේ - කොහොමද - සතිය පන්නලා එයාලගෙ පෙති කරල් බොන්න ඕන. කොහොමද ගැරිල්ලේ තරම !!!!

    දේශීය ප්‍රතිජීවක නම් සුළු ආසාදනයකදි උපරිම වරු 3 යි (උගුරේ ආසාදන එක බේත් වේලෙන් ආයේ නේන්න සුව වෙනවා මම දැකලා තියෙනවා) මුත්‍ර මාර්ග ආසාදන (urinary track infection) උපරිම වරු 3 යි. . හෙම්බිරිස්සාවක් නම් උපරිම දින 4 යි. (පීනස එක්ක පටලවගන්න එපා , ඒක බරපතල රෝගයක් - මාස 3 සිට සුව වෙන තුරු ප්‍රතිකාර ගන්න කාරණයක් ඒක, පීනස නිට්ටාවට හොඳ කොරන්න බෑ කවමදාකවත් antibiotics වලට , සෙම ගලන එක නතර වෙයි - හැබැයි පස්සෙ කොණ්ඩෙ ඉදෙන එක , ඔළුවේ කැක්කුම , බඩගින්න නොදැනීම ආදී රෝග ලක්ෂණ ගණනාවක් ඉතුරු වෙලා බාගෙට නෙවෙයි කාලෙනුයි අඩු වෙන්නේ ). පපුවේ සෙම අවස්ථාවක සාමාන්‍යෙන් දින 5කින් ආසාදනය ඉවරයි. හැබැයි කල් ගිය අවස්ථා තිබුණාට ඒවා බහුල නෑ. සතියක් යන්න කලින් ආසාදන බොහොමයක් නැති කොරල දානවා ඉතා පහසුවෙන්.

    මෙයාලා සති ගණන් පෙති කරල් විකුණලා රටේ මිනිස්සුගේ තුට්ටු දෙක පිටරට පටවලා ගරනවා.

    ඩොකෙක් නෙවෙයි වුණාට ගිලලා තියෙන ලණුවෙ තරම පේනවාද දැන්වත් ?

    ඇයි ඔහොම බාල බේත් promote කොරන්නේ ? ඔයාට ආණ්ඩුවෙන් ඉගැන්නුවේ බාල විදියකට හංදද ? ඔයාට ආණ්ඩුවෙන් සලකන්නෙ බාල විදියකට හංදද ?
    කැවුමේ කතාව මේකෙන් මෙයා මට බැන වැදුන කොටස් ටික අත ඇරියම මෙයාගේ මතය තහවුරු කරන්න ඉදිරිපත් කරලා තියන එකම සාක්ශිය තමයි පැරණි සිංහල සොල්දාදුවන් අරන් ගිය පරණ කරපු කැවුම...ඔයාලත් ඕනිම කෙනෙක්ට කැවුමක් හම්බුනොත් කන්නේ නැතුව පරණ වෙන්න අරින්න...පරන වුනාට පස්සේ ඒකෙන් කැවුම් පොඩි කෑල්ලක් අරගෙන අන්වීක්ශයක් තියෙයි නන් ඒකෙ බලන්න.එහෙමත් නැතිනං ඒක හොද අත් කාචයකින් බල්න්න.ඒක ඇතුලේ පොඩි තන්තුමය ජාලයක් පේන්න ගනියි සමහර තැන්වල...කැවුමක් හදන්නේ තෙල් වලින් බැදලා මේක නිසා කැවුමේ තියන ජල සංයුතිය අඩු වෙනවා.තෙතමන සහිත තැන්වල විතරයි බැක්ටීරියා වලට වර්ධනය වෙන්න පුලුවන්...ඒක නිසා තමයි බත් නරක් වෙනකොට නානුමය ආකරයකුත් කැවුම් නරක් වෙනකොට ඒ විදිහට නානු නොහැදෙන්නත් හේතුව.කැවුම නරක් කරන්නේ දිලීර.( කැවුමට වායු ගෝලයෙන් ජලය අවශෝෂණය කරලා එතනින් බැක්ටීරියා හැදෙන්නත් පුලුවන.හැබැයි ප්‍රධානවම දිලීර තමයි මේක කරන්නේ) කලිනුත් කිව්වා ප්‍රති ජීවක හදන්නෙත් ක්ශුද්‍ර ජීවීන්මයි කියලා වායු ගෝලයේ ඉන්න penicillin chrisoginem සහ penicillin notatum කියන පෙනිසිලින් කාන්ඩයේ දෙන්නත් මේ නරක් කරන වැඩේට සම්බන්ද වෙනවා.එතකොට ඒ දෙන්නා පෙනිසිලින් හදනවා.ඒ පෙනිසිලින් ප්‍රතිජීවකයක් විදිහට වැඩ කරනවා....රාලේ මාමා ඉදිරිපත් කරපු අනිත් තර්කේ තමා පිලිකා හැදෙන්න්‍රෙ ආහාර මාර්ගය දුර්වල වෙන විදිහට කෑම හදන නිසා කියන එක.ආහාර මාර්ගය දුර්වෙල වෙන්න කෑම කාලා මොලේ නැත්තන් සමේ වගේ පිලිකාවක් හැදිලා ඒ වුනාට ආහර මාර්ගේ හොදට වැඩ කරන විදිහ තාමත් හිතා ගන්න බෑ මට.ඒක ඔයාම පැහැදිලි කරන්න...මොන්ටිසෝරි ගිරවා දාන එක වගේ බොලද කතාවලට නන් උත්තර දෙන්නේ නෑ මම.මම වුනත් හෙම්බිරිස්සවක් නන් මුලින්ම කරන්නේ දෙහිකොල ටිකක් දාලා උනුවතුරෙන් දුන් අල්ලන එක.ඒ නැත්තන් කොත්තමල්ලි ටිකක් බොන එක.ඒක නිසා හොන්දයි කියන ඕනිම වෛද්‍යක්‍රමයඔ භාවිතා කරලා ලෙඩේ සනීප කරගන්න මගේ කිසිම තරහක් නෑ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Ochchara danuma tiyena eke,
    Danna ko, name, contact number, address ehema.
    Etakota, hoda wenne nati leda thiyena leddu awith hoda karan yawi ne.
    Katin bathala hitawala, pampori gahuwata wadak na ne.

    Western medicine boru nam prove karala pennanna . study ekak karala.
    Ube oya krame, gana sure nam, study ekak karala prove karanna.
    Prove karoth, nobel price ekat ganna puluwan.

    Natnm yanna cancer hospital ekata. Duk widina eka ledek hoda karala pennanna.

    Autoimmune disease ekakin duk widina ekek hoda karala pennana.

    Karanna puluwan nm apit support karannam.

    Bari nam, ithin tawath eka, boru karayek witarai. (Bari bawa sure hodatama)
     
    • Like
    Reactions: Kodiya97

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හොඳ ත්‍රෙඩ් එකක්. සිංහල වෙදකම වගේම ඉංග්‍රීසි වෙදකම ගැනත් නොදත් කරැනු ගොඩක් දැනගත්ත වගේම ඉස්සරහටත් දැනගන්න පුලුවන් වෙයි කියල හිතනව...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ochchara danuma tiyena eke,
    Danna ko, name, contact number, address ehema.
    Etakota, hoda wenne nati leda thiyena leddu awith hoda karan yawi ne.
    Katin bathala hitawala, pampori gahuwata wadak na ne.
    එහෙම සනීප වෙච්ච අවස්ථා වලට ඔනෑ තරම උදාහරණ තියෙනවා - ඒවාට නිසි පිළිගැනීම නොලැබෙන එකයි කරුමේ.
    Western medicine boru nam prove karala pennanna . study ekak karala.
    Ube oya krame, gana sure nam, study ekak karala prove karanna.
    Prove karoth, nobel price ekat ganna puluwan.
    අනේ ඔය බම්බුව ඔන නෑ බං , කොරෝනාම ඔප්පු කෙරුවා නේ ඕකෙ තියෙන ප්‍රෝඩාව. තව අමුතුවෙන් මොනව ඔප්පු කොරන්නද ඉතිං ?
    Natnm yanna cancer hospital ekata. Duk widina eka ledek hoda karala pennanna.
    ඊට පස්සෙ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ලොකප් කෙරුවාම ඔයා එනවද පෙරකදෝරුකම කොරන්න ?
    Autoimmune disease ekakin duk widina ekek hoda karala pennana.

    https://www.researchgate.net/public...eference_to_Rheumatoid_arthritis-A_Case_Study

    ඔය තියෙන්නෙ ලංකාවේ එහෙම autoimmune ලෙඩක් සනීප කොරපු අවස්ථාවක්.

    Karanna puluwan nm apit support karannam.
    ඊට කලින් සිංහලු අතින්ම සිංහලු වඳ කෙරිල්ල නතර කොරල ඉන්න. ඒක නොවුනොත් ඔය මොන support දුන්නත් වැඩක් නෑ.

    හොඳ ත්‍රෙඩ් එකක්. සිංහල වෙදකම වගේම ඉංග්‍රීසි වෙදකම ගැනත් නොදත් කරැනු ගොඩක් දැනගත්ත වගේම ඉස්සරහටත් දැනගන්න පුලුවන් වෙයි කියල හිතනව...

    ඉංග්‍රීසි වෙදකම කියල එකක් නෑ - ඒ තියෙන්නෙ දොස් සමනය වෙනුවට දොස්+තර කීරීම - ඒ හිංදයි එයාලට දොස්තර කියල කියන්නේ. ඒක දොස්තරකම.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    එහෙම සනීප වෙච්ච අවස්ථා වලට ඔනෑ තරම උදාහරණ තියෙනවා - ඒවාට නිසි පිළිගැනීම නොලැබෙන එකයි කරුමේ.

    අනේ ඔය බම්බුව ඔන නෑ බං , කොරෝනාම ඔප්පු කෙරුවා නේ ඕකෙ තියෙන ප්‍රෝඩාව. තව අමුතුවෙන් මොනව ඔප්පු කොරන්නද ඉතිං ?

    ඊට පස්සෙ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ ලොකප් කෙරුවාම ඔයා එනවද පෙරකදෝරුකම කොරන්න ?

    https://www.researchgate.net/public...eference_to_Rheumatoid_arthritis-A_Case_Study

    ඔය තියෙන්නෙ ලංකාවේ එහෙම autoimmune ලෙඩක් සනීප කොරපු අවස්ථාවක්.

    ඊට කලින් සිංහලු අතින්ම සිංහලු වඳ කෙරිල්ල නතර කොරල ඉන්න. ඒක නොවුනොත් ඔය මොන support දුන්නත් වැඩක් නෑ.

    ඉංග්‍රීසි වෙදකම කියල එකක් නෑ - ඒ තියෙන්නෙ දොස් සමනය වෙනුවට දොස්+තර කීරීම - ඒ හිංදයි එයාලට දොස්තර කියල කියන්නේ. ඒක දොස්තරකම.

    1. Koheda tiyenne rheumatoid arthritis hoda wuna kiyala? Eke tiyenne symptomatic relief ekak witarai. Anika case study ekak.

    Wede tiyenne, uba kiyano wage roga mulayata koheda behet krala tiyenne e study eke?
    Longterm followup eka? Relapse awada nadda?

    Anika eka ayurwedaya, sinhala weda kama newei ne?
    Anika kiyala ma tiyeno, further studies karanna ona kiyala.

    E kohoma wunat ehema study krapu eka hodai. Really appreciate it.
    Boruwata pampori nogaha karanna ona e wage dewal tamai.

    2. Dan uba hoda karapu dewal kiyapan ko.
    Natnm kiwwa wage uben behet ganna puluwan krame metana dapan. Minissu ewi ne . awit atta natta terum ganiwi ne.
     
    සිංහල වෙදකමේ ඔය ලෙඩේ නිට්ටාවටම සුව කොරපු අවස්ථා වලට සාක්ෂි ඕනෑ තරම් බුකියේ වෙදකම් group වල තියෙනවා. ඔය ලෙඩේ නිට්ටාවට සුව කරගන්න තමන්ටම හදාගන්න පුළුවන් තෙල් වට්ටෝරුවකුත් ගුරු මුෂ්ඨි සහිතව බුකියෙ දාලා දහදාස් ගාණක කොමෙන්ට් වැටිලත් තිබ්බා ඒ post එකට.

    හැබැයි ඒවාට ඔහොම studies නෑ. ඒ නිසයි ඒවා ගැන නොකියා හිටියේ.

    2. Dan uba hoda karapu dewal kiyapan ko.
    Natnm kiwwa wage uben behet ganna puluwan krame metana dapan. Minissu ewi ne . awit atta natta terum ganiwi ne.
    මම වෙදකම් කොරන්නෙ නෑ.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    සිංහල වෙදකමේ ඔය ලෙඩේ නිට්ටාවටම සුව කොරපු අවස්ථා වලට සාක්ෂි ඕනෑ තරම් බුකියේ වෙදකම් group වල තියෙනවා. ඔය ලෙඩේ නිට්ටාවට සුව කරගන්න තමන්ටම හදාගන්න පුළුවන් තෙල් වට්ටෝරුවකුත් ගුරු මුෂ්ඨි සහිතව බුකියෙ දාලා දහදාස් ගාණක කොමෙන්ට් වැටිලත් තිබ්බා ඒ post එකට.

    හැබැයි ඒවාට ඔහොම studies නෑ. ඒ නිසයි ඒවා ගැන නොකියා හිටියේ.

    මම වෙදකම් කොරන්නෙ නෑ.

    Samaharu phone ehemath charge karala fb dala thibuna. Comments dahas gananuth thibuna.
     
    • Like
    Reactions: Kodiya97
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Samaharu phone ehemath charge karala fb dala thibuna. Comments dahas gananuth thibuna.

    ඒ වගේ දහගුණයක් කොමෙන්ට් හොඳ කියල වැටිලා තිබ්බේ, ඒ දාහෙ ජෝක් කොමෙන්ට් වගේ නෙවි - ඒ post එක තිබ්බ group එකේ ඇඩ්මින් කෙනෙක් එක්ක වලියක් දාගත්තු නිසා මාව ඒකෙන් ban කොරල. මට ඒ group එක පේන්නෙ නෑ, නැත්තම් දානවා ඒ post එකේ link එක මෙතන.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    ඒ වගේ දහගුණයක් කොමෙන්ට් හොඳ කියල වැටිලා තිබ්බේ, ඒ දාහෙ ජෝක් කොමෙන්ට් වගේ නෙවි - ඒ post එක තිබ්බ group එකේ ඇඩ්මින් කෙනෙක් එක්ක වලියක් දාගත්තු නිසා මාව ඒකෙන් ban කොරල. මට ඒ group එක පේන්නෙ නෑ, නැත්තම් දානවා ඒ post එකේ link එක මෙතන.
    මෙතන තර්කයක් යනවා නන් ඔයා කියන්න ඕනි මෙන්න මේ නම තියන පුද්ගලායට මෙන්න මේ කියන සිංහල බෙහෙත් දීලා තමයි සනීප කලේ කියලා.දැන් අපි දෙන්නම ලෙඩක් ගැන කිව්වම ඒක හැදෙන්නේ මෙන්න මේ බැක්ටීරියාව කියල විද්‍යාතමක නම කියලා ඒකෙන් හැදෙනවා ප්‍රතිද්‍රෙහ ජනකයක් යනාදී වශයෙන් අපේ තරකය ඔප්පු කරන්න පුලුවන් සාක්ශි ගෙනාවනේ.ඔයා තාම ගෙනාවේ case study එකක් විතරයි.පුලුවන් නන් සිංහල වෙදකටම ගන්න බෙහෙත් ජාතිවල නම්ටික හරි මෙතන කියන්න.ඒකෙන් අපේ ඇගේ රුදිරයට,වාතයට,පිතට හරි මොක්‍ර්‍ර්ට හරි බලපෑමක් වෙනවා මේන්න මේ කියන ආකරයට ඒක නිසා ලෙඩේ සනීප වෙනවා කියලා...එහෙම නැතුව fb group එකක තිබ්බා.සිංහලු සිංහලුම වඳ කරනව සුද්දෝ අරන් ගියා වගේ වචන ජිල්මාට් නැතුවා පොයින්ට්ස් ගේන්න.ඔයා කැවුමෙ කතාව කිව්වා.ඒක හරි.ඉස්සර සිංහල සොල්දාදුවෙ පරණ කරපු කැවුම් අරන් ගියා.වටිනා පොයින්ට් එකක්.ඒ කැවුම් නිසා සනීප වෙන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගෙන තියෙන කරුනු කාරණා වලින් පැහැදිලි කලා මම.ඒ වගේ පොයින්ට්ස් ගේන්න.එතකොටයි ඒවට උත්තර දෙන්න පුලුවන්.නැත්තන් නිකන් අර බල්ලෝ දෙන්න ඉන්නා මීම් එකේ ඉහි ඉහි ගාන බල්ලා වගේ ඉස්සර මේමයි දැන් ඒම නෑ ගාන එක විතරක් කින්න එපා
     
    • Like
    Reactions: PHBhagya
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙතන තර්කයක් යනවා නන් ඔයා කියන්න ඕනි මෙන්න මේ නම තියන පුද්ගලායට මෙන්න මේ කියන සිංහල බෙහෙත් දීලා තමයි සනීප කලේ කියලා.
    මෙන්න ඕකට උත්තර

    දැන් අපි දෙන්නම ලෙඩක් ගැන කිව්වම ඒක හැදෙන්නේ මෙන්න මේ බැක්ටීරියාව කියල විද්‍යාතමක නම කියලා ඒකෙන් හැදෙනවා ප්‍රතිද්‍රෙහ ජනකයක් යනාදී වශයෙන් අපේ තරකය ඔප්පු කරන්න පුලුවන් සාක්ශි ගෙනාවනේ.ඔයා තාම ගෙනාවේ case study එකක් විතරයි.පුලුවන් නන් සිංහල වෙදකටම ගන්න බෙහෙත් ජාතිවල නම්ටික හරි මෙතන කියන්න.
    දේශීය වෛද්‍ය ක්‍රමයෙදි එහෙම කියන සිරිතක් නෑ. හැබැයි උඩ විඩියෝ එකේ බේත් ටිකක් කියනවා

    ඒකෙන් අපේ ඇගේ රුදිරයට,වාතයට,පිතට හරි මොක්‍ර්‍ර්ට හරි බලපෑමක් වෙනවා මේන්න මේ කියන ආකරයට ඒක නිසා ලෙඩේ සනීප වෙනවා කියලා...
    අමුතු දෙයක් නෑ , සිද්ධ වෙන්නේ irregular inflammation process එක regulate වීමයි. එතකොට infection එක නොයෙකුත් ක්‍රම වලින් (දාඩිය හෝ මළ) ඇඟෙන් අයින් වෙලා යනවා. ඒක මොන bug එකෙන් ආවද කියල හොයන්න ඕන වෙන්නෙ නෑ.
    එහෙම නැතුව fb group එකක තිබ්බා.සිංහලු සිංහලුම වඳ කරනව
    ආ වැටහුණාද සුද්දාගේ ඇන්දිල්ල නිසා කොරපු ගොන් කමින් සමස්ථ ජාතියටම කොරපු හානියේ තරම ?
    සුද්දෝ අරන් ගියා වගේ වචන ජිල්මාට් නැතුවා පොයින්ට්ස් ගේන්න.ඔයා කැවුමෙ කතාව කිව්වා.ඒක හරි.ඉස්සර සිංහල සොල්දාදුවෙ පරණ කරපු කැවුම් අරන් ගියා.
    අන්න වරද්දගත්තු තැන - පරණ කැවුම් ගෙනිච්චෙ නෑ - එච්චර හරක් නෙවෙයි සිංහලු - කන්න ගෙනිච්ච විශේෂ ක්‍රමයකට විශේෂ වට්ටෝරුවකට උයපු (දැන් උයන කැවුම් උයන විදියට නෙවෙයි ඒ කැවුම් උයන්නේ ) කැවුම් පරණ වුණාම ඒක තමා පාවිච්චි කළේ තුවාල ඉක්මනින් සනීප කොරවන්න.