ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී රජ රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සම්මත වුණු 1961 අංක 31 දරණ ආයුර්වේද පනතෙන් බලාත්මක වුනු රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පරිපාලනය වෙන ආයුර්වේද ශික්ෂණ රෝහල්, ප්‍රාදේශීය රෝහල් , බෙහෙත් ශාලා ආදී මෙකී නොකී ආයතන වල දැනට අවුරුදු 60ක් ඉඳලා ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු භාවිතා වෙනවා බාහිර සහ නේවාසික රෝගීන් වෙනුවෙන් සායනික වශයෙන්.
එතකොට ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නොලැබෙන ප්‍රතිජීවක ඔසු හමුවේ ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් ලැබෙන ප්‍රතිජීවක කියන්නේ තත්වයෙන් ඉතාම බාල වර්ගයක් වග 5 වසරෙ දරුවෙක්ටත් වැටහෙනවා (ඒත් සමහරක් උගත්තුන්ට වැටහෙන්නෙ නෑ තාම).
එහෙව් උගතෙක් මෙන්න මෙහෙම හෑල්ලක් කොටල තියෙනවා - ඒකෙ වැදගත් ටික විතරක් අරගෙන ඒකට පිළිතුරු දෙන්නයි අප්පු (රාළ) හදන්නේ.
හැබැයි growth medium එක alter කොරලා , hostile කොරලා අර bug එක මොක වුණත් වනසන්න පුළුවන් වග , ඒ ක්‍රමයෙන් bug එක identify කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම ඇති නොවෙන වග, ඒකෙ තියෙන කාර්යක්ෂමතාව වැටහෙන්නෙ නෑ. ( ඇයි දොස්තර මොන්ටිසෝරියේ කට පාඩ්ම් කොරන කෙරිල්ලට මොළේ තැලිලා කල්පනාව මොට වෙනවා නෙ )
ඔන්න වැඩේ.
1800 ගණන් කියන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික තැන නොලැබුනු කාලයක්. ඒ වගේ කාලෙක උදාහරණ කියල ඇති පලේ මොකක්ද ? දේශීය වෛද්‍ය ක්‍රමයට මුල් තැන ලැබුණු කාලෙක වැදූ ගෙයි සන්නිය සුලභ වුනා නම් , අන්න දේශීය වෛද්‍ය ක්‍රමය අසාර්ථක අතාර්කික දෙයක් හැටියට පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කොරන්න පුළුවන්. ඒත් එහෙම කොරන්න බෑ. ඒකට පැහැදිලි සාධක නෑ.
ඉතිං දේශීය වෛද්‍ය ක්‍රමය වලපල්ලට ගිය කාලෙක වැදූ ගෙයි සන්නිය හරියට තිබ්බයි කියලා කට මැත දොඩවීමම අමන තකතීරු කමක්.
මේ ඔළමොට්ටල වැඩේ කොරන්නේ පිළිකාවේ රෝග නිධානය නොදන්නාකම නිසා නේ. දන්නවා නම් මෙ වැඩේ කොරන්නෙ නෑනේ. ඔන්න ඉතිං ඒකෙත් හැටි.
පිළිකාවට හේතුව තමා ස්වාභාවිකව මොළයෙන් ඇඟේ පටක වලට එන වර්ධනය වීම සම්බන්ධ signal නතර වීම. ඒකට මුල් වෙන්නෙ ආහාර මාර්ගය දුර්වල වීම නිසා හටගන්න රක්තවාතය නම් දෝෂය (මෙහෙම එකක් නෑය කියල ඩොකාල කියනවා, හැබැයි එයාලම Rheumatology කියල වෙනම department එකකුත් ඇරන් ඉන්නවා, හැබැයි ඒකෙ හරි රක්තවාත ප්‍රතිකාරයක් කෙරෙන්නෙ නෑ , පැලැස්තර විතරයි) නිසා අදාළ ස්නායු අඩපණ වීම. මොකද ඒ දෝෂය ඇඟේ පැතිරෙන්නෙ මුලින් සියුම් ස්නායු තන්තු හරහායි.
මේ හේතුව නැති කිරීමෙන් ඉතා සාර්ථකව මියැදෙන්න නියම වෙලා හිටපු මිනිස්සු ගණනාවක් අදටත් යහතින් ජීවතුන් අතර ඉන්නවා.
යටත් විජිත සමයට කලින් , පිළිකා රෝගීන් ඉතා දුර්ලභ වෙන්න හේතුව වුණේ , ආහාර මාර්ගය දුර්වල නොවෙන අයුරින් කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරපු නිසා ඒකෙන් රක්තවාත දෝෂය ඇති වීම අහුරපු නිසයි. දැන් පිළිකා බහුල ආහාර මාර්ගය දුර්වල වෙන අන්දමේ කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරන නිසා ඒකෙන් රක්තවාත දෝෂය උත්සන්න වීම හංදයි .
ඒක නොදන්නා කමට අර සුද්දා මොළේට වක්කොරපු ටිකම ගිරවා වගේ කියෝනවා, මොළේ පාවිච්චියක් නෑ. මරු නේද !!
ඔන්න ඊලඟ වැඩේ - කොහොමද - සතිය පන්නලා එයාලගෙ පෙති කරල් බොන්න ඕන. කොහොමද ගැරිල්ලේ තරම !!!!
දේශීය ප්‍රතිජීවක නම් සුළු ආසාදනයකදි උපරිම වරු 3 යි (උගුරේ ආසාදන එක බේත් වේලෙන් ආයේ නේන්න සුව වෙනවා මම දැකලා තියෙනවා) මුත්‍ර මාර්ග ආසාදන (urinary track infection) උපරිම වරු 3 යි. . හෙම්බිරිස්සාවක් නම් උපරිම දින 4 යි. (පීනස එක්ක පටලවගන්න එපා , ඒක බරපතල රෝගයක් - මාස 3 සිට සුව වෙන තුරු ප්‍රතිකාර ගන්න කාරණයක් ඒක, පීනස නිට්ටාවට හොඳ කොරන්න බෑ කවමදාකවත් antibiotics වලට , සෙම ගලන එක නතර වෙයි - හැබැයි පස්සෙ කොණ්ඩෙ ඉදෙන එක , ඔළුවේ කැක්කුම , බඩගින්න නොදැනීම ආදී රෝග ලක්ෂණ ගණනාවක් ඉතුරු වෙලා බාගෙට නෙවෙයි කාලෙනුයි අඩු වෙන්නේ ). පපුවේ සෙම අවස්ථාවක සාමාන්යෙන් දින 5කින් ආසාදනය ඉවරයි. හැබැයි කල් ගිය අවස්ථා තිබුණාට ඒවා බහුල නෑ. සතියක් යන්න කලින් ආසාදන බොහොමයක් නැති කොරල දානවා ඉතා පහසුවෙන්.
මෙයාලා සති ගණන් පෙති කරල් විකුණලා රටේ මිනිස්සුගේ තුට්ටු දෙක පිටරට පටවලා ගරනවා.
ඩොකෙක් නෙවෙයි වුණාට ගිලලා තියෙන ලණුවෙ තරම පේනවාද දැන්වත් ?
ඇයි ඔහොම බාල බේත් promote කොරන්නේ ? ඔයාට ආණ්ඩුවෙන් ඉගැන්නුවේ බාල විදියකට හංදද ? ඔයාට ආණ්ඩුවෙන් සලකන්නෙ බාල විදියකට හංදද ?

හැබැයි ඔයිට ලේසියෙන් ඕවා මරණ විදියක් තියෙනවා. නමුත් දොස්තර මොන්ටිසෝරියේ කොරන කටපාඩම් කෙරිල්ලේ හැටියට මොළේ pressure වීම නිසා ඒක කල්පනා වෙන්නෙ නෑ.ප්‍රතිජීවකයක් කියන්නේ එක ක්ශුද්‍ර ජීවියෙක් මගින් නිපදවන තවත් ක්ශුද්‍ර ජීවියෙක්ගේ වර්ධනය නතර කරන හරි ඒ ක්ශුද්‍ර ජීවියාව විනාශ කරන්න පුලුවන් රසායනික ද්‍රවයක්.
එහෙමයි කියල අපි අපේ දේවල් විසි කොරල පිටරටට සල්ලි දීලා ඒවා ගන්න ඕනෙද ?ප්‍රතිජීවක තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ කොදු නාරටිය කියලා කිව්වොත් ඒකත් හරි..70% ක් විතරම බටහිර වෛද්‍ය ක්‍රමය මේ වෙද්දි රදා පවතින්නේ ප්‍රති ජීවක මත.
ඇයි ඔයා නොදන්නේ සිංහල සොල්දාදුවෝ පාවිච්චි කොරපු පරණ කොරපු කැවුම් ගැන ? ඒක තමයි තුවාල පැස නොවෙන්න පාවිච්චි කෙරුවේ.කහ වගෙ දේවල් ප්‍රති ජීවක විදිහට ආදි කාලවල ඉන්දලම භාවිතා කලාට ප්‍රති ජීවක ගුනය ගැන හරියට දැන ගන්නේ 1928 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්.පෙනිසිලියම් තමයි මුලිනම හොයා ගන්නේ ඒකත් අහම්බයක් විදිහට.එයා වෙන ක්ශුද්‍ර ජීවියෝ වගයක් වගා කරලා තිබ්බ වගා මාධ්‍යයක් අස් කරන්නේ නැතුව කොහෙද ගිහින් දවස් ගානකට පස්සේ එනකොට ඒකේ හිටපු ක්ශුද්‍ර ජීවියෝ ටික මැරිලා දිලීරයක් වැවිලා තිබ්බා.හොයද්දී දිලීරයෙන් ස්රාවය කරපු කෙමිකල් එකක් තමයි වැඩේ කරලා තිබ්බේ.ඔහොම තමයි මුලින්ම හොයා ගන්නේ.දිලීරයේ නම තමයි Penicillin notatum.
1928 වෙද්දි පලවෙනි ලෝක යුද්දය ඉවරයි.පලවෙනි ලෝක යුද්දයෙන් මියගිය විශාල ප්‍රමාණයක් මියගියේ තුවාල පැසවීම නිසා.ඒක නවත්ත ගන්න තිබ්බ ඒ වෙද්දි ප්‍රතිජීවක හොයාගෙන තිබ්බා නන්.මේ ගැන සැලකිලිමත් වෙන විද්‍යාඥායෝ යුද කටයුතු වලට තමයි ප්‍රති ජීවක දියුණු කරන්නේ.
දැන් මෙයාලාම තමා culture කොරනවා කියලා growth medium එකක specimen වලින් ලබා ගත්තු කොටසක් වැඩෙන්න සලස්වලා ඒකට antibiotics ගණනාවක් දාල respond කොරන්නේ කොයි එකටද කියල හොයන්නේ.දැන් මේකයි මේවගේ තියන අවුල කොච්චර හොද පවුලක වුනත් කාලකන්නියෙක් ඉන්නවා වගේ මේ ප්‍රතිජීවකවලින් බලපෑමක් නැති ලෙඩ හදන බැක්ටීරියාවකුත් ඉන්න පුලුවන්.ඔයා නිතර නිතරම ප්‍රතිජීවක ගන්න ගත්තම වෙන්නේ ප්රතිජීවල වලිම් මැරෙන සෙට් එක මැරෙනවා.කරුමෙට අර එකෙක් ඉතුරු වෙනවා ඊට පස්සේ ඌ දිගටම බෝ වෙනවා.වෙලා ආයේත් ලෙඩේ හදනවා.දැන් අර කලින් බිපු බෙහෙත බිව්වට අඩුවෙන්නේ නෑ.අලුත් බෙහෙතක් හොයාගන්න ඕනි.බෙහෙත් හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි මේවා ගොඩක් වෙලාවට හොයාගන්නේ අහම්බයක් විදිහට,ඊට පස්සේ ඒක පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කර කර තමයි එක එක ජාතියේ බෙහෙත් හදන්නේ නමුත් වෙනස් කරන එකෙත් සීමාවන් තියෙනවනේ.එතකොට ඉතිං මැරෙන්න තමයි වෙන්නේ.දැනට මේක ලාදුරු වල වෙන්න පටන් අරන්.බෙහෙතක් නැති ලෙඩ වසංගත් වෙන හැටි මම කියන්න ඕනි නෑ.අපි හැමෝම දැන් ඒක අත්විදිනවා.ඔය එක ලෙඩක් නිසා.ඔය විදිහට ලෙඩ ගොඩක් පැතිරෙන්න ගත්තම කතා කරන්න ඕනි නෑ ඒ ගැන.
හැබැයි growth medium එක alter කොරලා , hostile කොරලා අර bug එක මොක වුණත් වනසන්න පුළුවන් වග , ඒ ක්‍රමයෙන් bug එක identify කිරීමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම ඇති නොවෙන වග, ඒකෙ තියෙන කාර්යක්ෂමතාව වැටහෙන්නෙ නෑ. ( ඇයි දොස්තර මොන්ටිසෝරියේ කට පාඩ්ම් කොරන කෙරිල්ලට මොළේ තැලිලා කල්පනාව මොට වෙනවා නෙ )
ඔන්න වැඩේ.
දෙවෙනි එක තමයි අපිට අද සැත්කම් කරන්න පුලුවන් වෙන්නේ ප්‍රතිජීවක තියෙන නිසා තමයි.සැත්කමක් කලාට පස්සේ දෙන්නේ ප්රතිජීවල ගොඩක් ඒකෙන් තුවාලය පැසවන එක නතර වෙනවා.දැන් කොහෙවත් වැදුම් ගෙයි සන්නියෙන් මැරුන අම්මලා බබලා ගැන අහන්න වෙන්නේ නැත්තේ මේ නිසයි.ප්‍රතිජීවක නැති ලෝකෙක බබලා ඉපදෙන හැටි හිතාගන්න ඕනි නන් 1800 වගේ කාල ගැන කියවලා බලන්න ලංකාවේ.ගම් පෙරලියෙත් තියෙනවා වැදුම් ගෙයි සන්නිය ගැන.එච්චරට සුලබයි මේව ලෙඩ හදන බැක්ටීරියා.
1800 ගණන් කියන්නේ ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයට මූලික තැන නොලැබුනු කාලයක්. ඒ වගේ කාලෙක උදාහරණ කියල ඇති පලේ මොකක්ද ? දේශීය වෛද්‍ය ක්‍රමයට මුල් තැන ලැබුණු කාලෙක වැදූ ගෙයි සන්නිය සුලභ වුනා නම් , අන්න දේශීය වෛද්‍ය ක්‍රමය අසාර්ථක අතාර්කික දෙයක් හැටියට පැහැදිලි චෝදනාවක් ඉදිරිපත් කොරන්න පුළුවන්. ඒත් එහෙම කොරන්න බෑ. ඒකට පැහැදිලි සාධක නෑ.
ඉතිං දේශීය වෛද්‍ය ක්‍රමය වලපල්ලට ගිය කාලෙක වැදූ ගෙයි සන්නිය හරියට තිබ්බයි කියලා කට මැත දොඩවීමම අමන තකතීරු කමක්.
අද පිලිකාවලට දෙන බෙහෙත් වලදී කරන එක ප්‍රතිකාර විදියක් තමයි අපේ immune system එකට පහර දෙන එක.එතකොට ප්‍රතිශක්තිකරණ පද්දතිය අවදානය වඩි වෙනවා ආගන්තුල සෛල ගැන.එතකොට පිලිකාවලට දැන් තියන බෙහෙතුත් වැඩක් නැති වෙනවා ප්‍රතිජීවක ප්‍රතිරෝධය නිසා.
මේ ඔළමොට්ටල වැඩේ කොරන්නේ පිළිකාවේ රෝග නිධානය නොදන්නාකම නිසා නේ. දන්නවා නම් මෙ වැඩේ කොරන්නෙ නෑනේ. ඔන්න ඉතිං ඒකෙත් හැටි.
පිළිකාවට හේතුව තමා ස්වාභාවිකව මොළයෙන් ඇඟේ පටක වලට එන වර්ධනය වීම සම්බන්ධ signal නතර වීම. ඒකට මුල් වෙන්නෙ ආහාර මාර්ගය දුර්වල වීම නිසා හටගන්න රක්තවාතය නම් දෝෂය (මෙහෙම එකක් නෑය කියල ඩොකාල කියනවා, හැබැයි එයාලම Rheumatology කියල වෙනම department එකකුත් ඇරන් ඉන්නවා, හැබැයි ඒකෙ හරි රක්තවාත ප්‍රතිකාරයක් කෙරෙන්නෙ නෑ , පැලැස්තර විතරයි) නිසා අදාළ ස්නායු අඩපණ වීම. මොකද ඒ දෝෂය ඇඟේ පැතිරෙන්නෙ මුලින් සියුම් ස්නායු තන්තු හරහායි.
මේ හේතුව නැති කිරීමෙන් ඉතා සාර්ථකව මියැදෙන්න නියම වෙලා හිටපු මිනිස්සු ගණනාවක් අදටත් යහතින් ජීවතුන් අතර ඉන්නවා.
යටත් විජිත සමයට කලින් , පිළිකා රෝගීන් ඉතා දුර්ලභ වෙන්න හේතුව වුණේ , ආහාර මාර්ගය දුර්වල නොවෙන අයුරින් කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරපු නිසා ඒකෙන් රක්තවාත දෝෂය ඇති වීම අහුරපු නිසයි. දැන් පිළිකා බහුල ආහාර මාර්ගය දුර්වල වෙන අන්දමේ කෑම පිසීමේ ක්‍රමයක් අනුගමනය කරන නිසා ඒකෙන් රක්තවාත දෝෂය උත්සන්න වීම හංදයි .
ඒක නොදන්නා කමට අර සුද්දා මොළේට වක්කොරපු ටිකම ගිරවා වගේ කියෝනවා, මොළේ පාවිච්චියක් නෑ. මරු නේද !!
එතකොට මේකට මොකද කරන්න පුලුවන්.පුලුවන් තරම් තමන්ගේ පොඩි හෙම්බිරිසස්වටත් පෙති ගිලින එක වගේ පුරුදු නවත්තගන්න.ෆාමසියෙන් නිකන් නම කියලා බෙහෙත් ඉල්ලගනන් පුරුදුත් නවත්තගන්න.වෛද්‍යවරුයෙක් නිර්දේශ කරන ඒවා විතරක් බොන්න.
ප්‍රතිජිවක බොනකොට ගානට පැය 8න් 8ටම බොන්න.එතකොට රුදිරයේ ප්‍රතිජීවක සාන්ද්‍රණය හැම වෙලාවකම නියතව තියාගන්න පුලුවන්.නිදාගන්නකොට බොන්න අමතක වුනා කියමුකෝ එතලොට සාන්ද්‍රණය අඩු වෙන වෙලාවෙදි බැක්ටීරියාව වැඩි වෙන්න ගන්නවා.එතකොට කලින් බෙහෙත් බීපුවත් තේරුම නැති වෙනවා.ප්‍රතිජීවක බෙහෙත් බොනලොට දවස් 3ක් හෝ තුනේ ගුනාකාර විදිහට බොන්න පුරුදු වෙන්න 3,6,9 වගේ..එහෙම නැත්තන් දවස් 5ක් හෝ 5 ගුණාකාර විදිහට 5,10,15 විදිහට.ගොඩක් වෙලාවට ඩොක්ටර් බෙහෙත් දෙන්නේ මේ විදිහට තමයි.ඒක නිසා ලෙඩේ සනීප වුනා කියලා බෙහෙත් නොබී ඉන්න එපා.බෙහෙත් ටික ඉවර වෙනකල් බොන්න.අනිත් අයටත් මේවා ගැන කියලා දෙන්න.
ඔන්න ඊලඟ වැඩේ - කොහොමද - සතිය පන්නලා එයාලගෙ පෙති කරල් බොන්න ඕන. කොහොමද ගැරිල්ලේ තරම !!!!
දේශීය ප්‍රතිජීවක නම් සුළු ආසාදනයකදි උපරිම වරු 3 යි (උගුරේ ආසාදන එක බේත් වේලෙන් ආයේ නේන්න සුව වෙනවා මම දැකලා තියෙනවා) මුත්‍ර මාර්ග ආසාදන (urinary track infection) උපරිම වරු 3 යි. . හෙම්බිරිස්සාවක් නම් උපරිම දින 4 යි. (පීනස එක්ක පටලවගන්න එපා , ඒක බරපතල රෝගයක් - මාස 3 සිට සුව වෙන තුරු ප්‍රතිකාර ගන්න කාරණයක් ඒක, පීනස නිට්ටාවට හොඳ කොරන්න බෑ කවමදාකවත් antibiotics වලට , සෙම ගලන එක නතර වෙයි - හැබැයි පස්සෙ කොණ්ඩෙ ඉදෙන එක , ඔළුවේ කැක්කුම , බඩගින්න නොදැනීම ආදී රෝග ලක්ෂණ ගණනාවක් ඉතුරු වෙලා බාගෙට නෙවෙයි කාලෙනුයි අඩු වෙන්නේ ). පපුවේ සෙම අවස්ථාවක සාමාන්යෙන් දින 5කින් ආසාදනය ඉවරයි. හැබැයි කල් ගිය අවස්ථා තිබුණාට ඒවා බහුල නෑ. සතියක් යන්න කලින් ආසාදන බොහොමයක් නැති කොරල දානවා ඉතා පහසුවෙන්.
මෙයාලා සති ගණන් පෙති කරල් විකුණලා රටේ මිනිස්සුගේ තුට්ටු දෙක පිටරට පටවලා ගරනවා.
මේ කිව්වේ ගොඩාක් සරල විස්තරයක්.අඩු පාඩු තියෙන්න පුලුවන් මම ඩොකෙක් නෙමෙයි ඒක නිසා සමහර කරුණු ප්‍රායෝගික භාවිතයෙදි වෙනස් වෙන්න් පුලුවන්.ක්ශුද්‍ර ජීවියෝ ගැන ත්‍රෙඩ් සීරියස් එකක් කරන්න හිතන් ඉන්නවා ඔයාලා කැමති නන් ඒකත් කියන් යන්න.
ඩොකෙක් නෙවෙයි වුණාට ගිලලා තියෙන ලණුවෙ තරම පේනවාද දැන්වත් ?
ඇයි ඔහොම බාල බේත් promote කොරන්නේ ? ඔයාට ආණ්ඩුවෙන් ඉගැන්නුවේ බාල විදියකට හංදද ? ඔයාට ආණ්ඩුවෙන් සලකන්නෙ බාල විදියකට හංදද ?