බාල සබන් | Unilever get Caught !!

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Dude I try to do that before post this thread, Bt couldn't able to found it,
    that's why I mention that Source here,
    please just refer it.

    මම නම් කියන්නේ සබන් නම් බේබි සබන් විතරක් පාවිච්චි කරන්න කියලා, බොරු නම් උබල අදුරන
    dermatologist කෙනෙක්ගෙන් අහලා බලපන්කෝ,

    කැතම සීන් එක මේ ලගදී ටීවි කොමර්ශල් යනවා ලංකාවේ හදන සබන් එකක (චණ්ඩි පැණ්ඩා වගේ නම, ශුවර් නෑ) ඕකට කින්ඩිය දාලා වෙන්න ඕනේ,
    එකේ පොඩි එකා ඔය TFM ගාණ කියලා,
    " අයියෝ අම්මා රැවටිලානේ, මේ සබන් නෙවෙයි බේතින් බාර් එකක්නේ "කියලා කියනවා :lol::lol:
    මම youtube කරා බට් එක හොයා ගන්න බැරි උනා :baffled:

    ඔය advertisement එක නම් දැක්කා :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒකට මුන්ගේ ඇඩ් ..ලයිෆ්බෝයි නොගෑවොත් විෂබීජ නිසා මැරෙන සයිස් එකට ඇඩ් තියෙන්නේ.
     
    • Like
    Reactions: sithija.h

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Me gana net eke Tibbs news ekak. Habai patan give nahe news eka galewwa. Pitaratawala namwalin mehe Gajaba eka age gana saban okkoma low quality detergent. Local products Api nogattat ewa qualitiyata gahanawa. Babe saban aulak nahe. Api poddak gana wadi unath puluwan vidiyata ape products gamu.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Dude I try to do that before post this thread, Bt couldn't able to found it,
    that's why I mention that Source here,
    please just refer it.

    මම නම් කියන්නේ සබන් නම් බේබි සබන් විතරක් පාවිච්චි කරන්න කියලා, බොරු නම් උබල අදුරන
    dermatologist කෙනෙක්ගෙන් අහලා බලපන්කෝ,

    කැතම සීන් එක මේ ලගදී ටීවි කොමර්ශල් යනවා ලංකාවේ හදන සබන් එකක (චණ්ඩි පැණ්ඩා වගේ නම, ශුවර් නෑ) ඕකට කින්ඩිය දාලා වෙන්න ඕනේ,
    එකේ පොඩි එකා ඔය TFM ගාණ කියලා,
    " අයියෝ අම්මා රැවටිලානේ, මේ සබන් නෙවෙයි බේතින් බාර් එකක්නේ "කියලා කියනවා :lol::lol:
    මම youtube කරා බට් එක හොයා ගන්න බැරි උනා :baffled:

    Found it :lol::lol:

    https://web.facebook.com/watch/?v=533275293847324
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේකේ Channel තියෙනවා,
    පැයෙන් පැයට පකීර්ලා නිව්ස් බුලටින් දෙනවා,
    සත්‍යය ප්‍රථමයෙන් කියයි, news1st කියයි, පැත්ත ගියත් ඇත්ත කියනවා කියයි, එක හාල්පාරුවෙක් මේක ගැන කිව්වද බලපන්,
    ජංජාලේ සර්ෆ් කරන පුංචි සැට් එකක් විතරයි මේවා මෙහෙමයි කියලවත් දන්නේ,

    ලංකා පකේ මහ ගූ මාධ්‍යකරණයක් තියෙන්නේ,
    සල්ලි දෙනව නම් රෙද්ද උස්සයි හැමතැනටම,
    බලපන් බොරු නම් මුන් නිව්ස් බ්‍රොඩ්කාස්ට් එක 25min නම් එකේ 15min විතරම යන්නේ දේශපාලන ගංකබරයොන්ගේ කතා, :angry:
    මොකෙක් හරි කාට හරි බනින් වොයිස් කට් එකක් දානවා, ඊට පස්සේ ඒ සොන්නයාට රිප්ලයි එක දෙන එක දානවා,
    ඕක සතියක් විතර අදිනවා ඊට පස්සේ. අපේ උනුත් ආතල් එකේ ඒවා බලලා හිනා වෙනව.
    මේකෙ උන්ගෙ මොල ටික කුරුවල් වෙනවා විතරයි.
    මොන විකාරද බන් මේවා.
    ඔව්වා අහන් හිටියා කියලා රටවල් දියුණු වෙයිද බන්,
    ජාත්‍යන්තරේ නිව්ස්බුලටින් එක්ක මේකේ ඒවා කොම්පෙයාර් කරාම,
    වලක් කපාගෙන පුක වල දාගෙන මැරෙයි යකෝ අපි. :lol:




    Scientific Explanation.


    it was revealed in court that Unilever Sri Lanka uses
    ‘Sodium Dodecylbenzene Sulfonate’ (SDBS) in their bathing
    bars ‘Lux’ and ‘Lifebuoy’ in Sri Lanka, although the said
    chemical SDBS is not used by Unilever in their bathing bars
    sold in any other country. It was further revealed the said
    SDBS is the main synthetic detergent used for washing
    powders, dish wash, floor cleaners & similar harsh household
    cleaning products all over the world.

    documents revealed that the SDBS percentage in ‘Lux’ is
    3.1% to 4.1% whilst in ‘Lifebuoy’ the SDBS
    percentage is 4.6% to 5.1%. The defendant company Nature’s
    Beauty Creations Ltd had submitted evidence that an average
    dish wash contains only about 4% of SDBS which is the
    main cleaning detergent of a dish wash.

    It is also important to note that none of the mainstream news
    media has published a single article on this matter to date.
    Unilever's mega Public Relations budget would have all of
    them thinking about the millions of ad spend vs the harm
    caused to the general public!



    See news report here:
    http://www.lankaweb.com/news/items/...ebuoy-contain-washing-powder-ingredient-sdbs/

    සබැදි- http://www.elakiri.com/forum/showthread.php?p=24277240#post24277240
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    gO1IzPq.jpg



    mJq3O7i.jpg



    SZkOyoR.jpg



    UY3WH32.jpg



    rul2hl7.jpg



    jRqF3d6.jpg



    3fI5EPy.jpg



    :yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    :yes: :yes:

    ඔය සමාගම් වලට මිනිස්සුන්ට(බහුතරය) බොරු කරන්න ගොනාට අන්දන්න පුළුවන් උනේ ඉස්සර.
    මොකද මිනිස්සු දෙයක් බැලුවේ ඇහුවේ TV එකෙන් radio එකෙන් පත්තරෙන් වගේ ඒවගෙන්.
    එකේ යන දෙයක් විතරයි මිනිස්සු ඔලුවට දා ගත්තේ.

    ඒ නිසා ඒ මාද්‍ය, දොස්තරලා, රාජ්‍ය ආයතන ..etc. ප්‍රමිතිකරණයට බලපාන හැම දේම අර සමාගම් වලින් සල්ලි දීලා ගත්තම කාටවත් හරි වැරද්දක් හොයන්න ලේසි නෑ.

    දැන් එහෙම නෙවේ නේ!

    ඉන්ටනෙට් එක්ක ජනමාධ්‍ය වලින් හංගන, ඔය සමාගම් වලින් හංගන දේවල් වල ඇත්ත මිනිසුන්ට තනියෙන් හොයා ගන්න පුළුවන්. ලෝකේ මොකද්ද වෙන්නේ කියල හොයා ගන්න පුළුවන්.

    ඒක පාවිච්චි කරලා හැදෙන්න තමයි තියෙන්නේ. :yes:

    :yes::yes::yes::yes:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    dettol soap වලත් ගහලා තියෙනවනේ bathing bar කියලා:confused: