Dude I try to do that before post this thread, Bt couldn't able to found it,
that's why I mention that Source here,
please just refer it.
මම නම් කියන්නේ සබන් නම් බේබි සබන් විතරක් පාවිච්චි කරන්න කියලා, බොරු නම් උබල අදුරන
dermatologist කෙනෙක්ගෙන් අහලා බලපන්කෝ,
කැතම සීන් එක මේ ලගදී ටීවි කොමර්ශල් යනවා ලංකාවේ හදන සබන් එකක (චණ්ඩි පැණ්ඩා වගේ නම, ශුවර් නෑ) ඕකට කින්ඩිය දාලා වෙන්න ඕනේ,
එකේ පොඩි එකා ඔය TFM ගාණ කියලා,
" අයියෝ අම්මා රැවටිලානේ, මේ සබන් නෙවෙයි බේතින් බාර් එකක්නේ "කියලා කියනවා![]()
මම youtube කරා බට් එක හොයා ගන්න බැරි උනා![]()
ඔය advertisement එක නම් දැක්කා




