බාවන් (පුර්මිකාව )
ඔහේ පාවෙලා යන වෙලාවක සුකොමල බබලන වස්තුවක් නෙත ගැටුනා එක සංසාරේ පුරාම හොයපු දෙය බව මට දැනෙන්න ගියේ නිමේෂයක් .ඒ වස්තුව මට ශක්තියක් වේවි මාව ආදරෙන් රැක බලා ගනීවි කියල මගේ හිත කිව්ව නිසා ඒ සුදිලෙන දේ මගේ කරගන්න තවත් ලං උනා අනේ .....
ඒ දිලිසිලා තිබුනේ අළු යට පිච්චි පිච්චි තිබුණ ගිනි
සිළුවක් ,ඒ ගැන මට ගොඩක් දුක හිතුනා ,ඒ ගින්න නිවා දාලා එක අඩුකරලා සහනයක් වෙන්න මන් තීරණය කළා .එක නිසා මන් ඒ ගිනි සිළුවට තවත් ලං වෙලා ගින්න ට සෙනෙහෙ පාමින් කාලේ ගත කලා .
ටික දවසක් යන කොට ගින්න ටිකක් අඩුවෙලා සතුටින් හිනැහුනා ,එකේ තිබුණු පිවිතුරු කම මට හොදින් දැනුනා .
එත් එක මොහොතකින් ගිනිසිළුව ගිනිජලාවක් වෙලා වෙනතක් බාලා යන්න හැරුනා ,ඒ ගිනි ජාලාවෙන් මාව හොදටම පිචුනා ,ගින්න නොකියා කිව්වා මගෙන් අයින් වෙන්න කියලා ,එත් සංසාරේ පුරා හොයපු දෙයින් අයින් වෙන්නේ කොහොමද ?,එත් මම පරක්කු වැඩි මන් ගොඩක් අසාද්යයි
මම වරදක් කළා මේ ගින්නක් කියාලා දැනුනු වෙලේ අයින් නොවුනුනේ ඇයි ,එකේ පහසට ලොබ බැදුවේ ඇයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා ,එත් අහිංසක ගිනි සිලුවෙන් මගේ රාත්‍රියේ සිත නිවපු හැටි මට මැවී මැවී පෙනුනා ...මම දැන දැන තමා පිච්චුනේ .
මේ ගින්න සමහර විට මගේන් වාසි ගන්න මාවා ගත්ත එක ක් ද කියලා වෙලාවකට මට හිතුනා ,එත් එහෙම හිතන්න තරම් මගේ හිත කඩා වැටිලා තිබුනේ ,එත් මන් මේ සුමුදු පහසට ලෙන්ගතුයි ..ඒ නිසාම මන් වැරදි වෙන්න පුළුවන් ,එහෙම හිතලා හරි මන් තව දුර ගමනක් යන්න ඕනා
ඒ ගින්න අයිත් ගිනිසිළුවක් වෙලා හිනැහෙනවා ,පුරුදු දුකත් තුරුළු කරන් ,දැන් ඒ ගිනිපුපුරට ඒ රස්නය හුරුපුරුදුයි .මන් පැත්තක කට වෙලා තුවාල සුව වෙනකම් විඩා හරිනවා දුර ගමනක් යන්න
මගේ එකම පැතුම මේ ගින්න නිවී ගිහින් මේ දුක ගිනිසිලුවෙන් අයින් වෙන්න කියන එක ,මන් දුරක ඉදන් බලන් ඉන්නවා ඔබ දෙස ,එත් ඔබව මට හිමි නැ .අයිත් සංසාරේ දවසක නිවුණු සිතකින් මේ වගේම හමු වෙන්න ප්‍රර්ථනා කරමු .
ඔබ ගිනි සිළුව මම මුදු සුළග
ඔබටයි මටයි එක්වෙලා ඉන්න බැහැ .
ගින්නකට සුළග ලං වෙන්න වෙන්න එක වැඩි වෙනවා
ඒ අපේ බැදීමේ හැටි
අපි ඇතින් ඉදන් අපි අපි දෙස බලා සිටිමු
සංසාරේ දවසක අයිත් මේ මුදු සුළග ඔබ වෙනුවෙන් හමා ඒවි
ඒ මොහ්තේ වත් ඔබ මා වෙනුවෙන් ගින්නක් නොවී පුළුන් රොදක් වෙන්න,අපි අපේම ලෝකයක් වෙනුවෙන් අපි එතකොට පියබලා යමු .
මේ පුළුන් රොදට ගිනිතැබූ ලෝකය ගැන අපි කම්පා නොවෙමු
මිට
මුදු සුළග
සංසාර බව චක්‍රයේ ඔබ වෙනුවෙන්ම පතා එන මුදු සුළග
ඉන්ෆිනිටි = 1
බාවන්
අන්තර් ජලයට පිදෙන නව්‍ය කරන ආදර පුරාවුර්තය

Last edited: