බාවන් (පුර්මිකාව )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බාවන් (පුර්මිකාව )

    images

    ඔහේ පාවෙලා යන වෙලාවක සුකොමල බබලන වස්තුවක් නෙත ගැටුනා එක සංසාරේ පුරාම හොයපු දෙය බව මට දැනෙන්න ගියේ නිමේෂයක් .ඒ වස්තුව මට ශක්තියක් වේවි මාව ආදරෙන් රැක බලා ගනීවි කියල මගේ හිත කිව්ව නිසා ඒ සුදිලෙන දේ මගේ කරගන්න තවත් ලං උනා අනේ .....


    images

    ඒ දිලිසිලා තිබුනේ අළු යට පිච්චි පිච්චි තිබුණ ගිනි
    සිළුවක් ,ඒ ගැන මට ගොඩක් දුක හිතුනා ,ඒ ගින්න නිවා දාලා එක අඩුකරලා සහනයක් වෙන්න මන් තීරණය කළා .එක නිසා මන් ඒ ගිනි සිළුවට තවත් ලං වෙලා ගින්න ට සෙනෙහෙ පාමින් කාලේ ගත කලා .

    ටික දවසක් යන කොට ගින්න ටිකක් අඩුවෙලා සතුටින් හිනැහුනා ,එකේ තිබුණු පිවිතුරු කම මට හොදින් දැනුනා .

    images

    එත් එක මොහොතකින් ගිනිසිළුව ගිනිජලාවක් වෙලා වෙනතක් බාලා යන්න හැරුනා ,ඒ ගිනි ජාලාවෙන් මාව හොදටම පිචුනා ,ගින්න නොකියා කිව්වා මගෙන් අයින් වෙන්න කියලා ,එත් සංසාරේ පුරා හොයපු දෙයින් අයින් වෙන්නේ කොහොමද ?,එත් මම පරක්කු වැඩි මන් ගොඩක් අසාද්යයි



    images

    මම වරදක් කළා මේ ගින්නක් කියාලා දැනුනු වෙලේ අයින් නොවුනුනේ ඇයි ,එකේ පහසට ලොබ බැදුවේ ඇයි මන් මගෙන්ම ප්‍රශ්න කරන්න ගත්තා ,එත් අහිංසක ගිනි සිලුවෙන් මගේ රාත්‍රියේ සිත නිවපු හැටි මට මැවී මැවී පෙනුනා ...මම දැන දැන තමා පිච්චුනේ .



    images

    මේ ගින්න සමහර විට මගේන් වාසි ගන්න මාවා ගත්ත එක ක් ද කියලා වෙලාවකට මට හිතුනා ,එත් එහෙම හිතන්න තරම් මගේ හිත කඩා වැටිලා තිබුනේ ,එත් මන් මේ සුමුදු පහසට ලෙන්ගතුයි ..ඒ නිසාම මන් වැරදි වෙන්න පුළුවන් ,එහෙම හිතලා හරි මන් තව දුර ගමනක් යන්න ඕනා



    images

    ඒ ගින්න අයිත් ගිනිසිළුවක් වෙලා හිනැහෙනවා ,පුරුදු දුකත් තුරුළු කරන් ,දැන් ඒ ගිනිපුපුරට ඒ රස්නය හුරුපුරුදුයි .මන් පැත්තක කට වෙලා තුවාල සුව වෙනකම් විඩා හරිනවා දුර ගමනක් යන්න



    fire-love-ice_00125261.jpg

    මගේ එකම පැතුම මේ ගින්න නිවී ගිහින් මේ දුක ගිනිසිලුවෙන් අයින් වෙන්න කියන එක ,මන් දුරක ඉදන් බලන් ඉන්නවා ඔබ දෙස ,එත් ඔබව මට හිමි නැ .අයිත් සංසාරේ දවසක නිවුණු සිතකින් මේ වගේම හමු වෙන්න ප්‍රර්ථනා කරමු .


    images

    ඔබ ගිනි සිළුව මම මුදු සුළග
    ඔබටයි මටයි එක්වෙලා ඉන්න බැහැ .
    ගින්නකට සුළග ලං වෙන්න වෙන්න එක වැඩි වෙනවා
    ඒ අපේ බැදීමේ හැටි
    අපි ඇතින් ඉදන් අපි අපි දෙස බලා සිටිමු
    සංසාරේ දවසක අයිත් මේ මුදු සුළග ඔබ වෙනුවෙන් හමා ඒවි


    images

    ඒ මොහ්තේ වත් ඔබ මා වෙනුවෙන් ගින්නක් නොවී පුළුන් රොදක් වෙන්න,අපි අපේම ලෝකයක් වෙනුවෙන් අපි එතකොට පියබලා යමු .

    images

    මේ පුළුන් රොදට ගිනිතැබූ ලෝකය ගැන අපි කම්පා නොවෙමු


    මිට

    මුදු සුළග
    සංසාර බව චක්‍රයේ ඔබ වෙනුවෙන්ම පතා එන මුදු සුළග

    ඉන්ෆිනිටි = 1
    බාවන්

    අන්තර් ජලයට පිදෙන නව්‍ය කරන ආදර පුරාවුර්තය


     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113



    images

    ඔබ ගැන සිහිවන මොහොතක් පාසා

    හද සැලිලා හිත උමතුවෙලා
    කෙලසක මගහැර යන්නට සිතුවත්
    නැ සිත දෙන්නේ ඔබ හැරදා

    ආදරේ මගේ ආදරේ
    මා පැතු මගේ ආදරි
    ජිවිතේ මා පෙම් බැදී
    මේ උමතුවේ මා හද රැදී


    love-heart-in-book-340x192.jpg


    නෙතිනා දකිනා නෙක රුව පේනා
    ඒ හැම තැන ඔබේ රුව මැවුනේ
    ඔබ තුරුලේ රැදී ආදර ගිතේ
    පද ලියවේ තොල් පෙති අතරේ
    ඔබ මගේ වෙලා මා ඔබේ වෙලා
    අප අපට හොරා බදෙනා
    images

    ජිවිතේ මා පෙම්බැදී
    උමතුවේ මා හිත බැදී


    images

    මගේ ලයේ හිදිනා මේ
    නිල් මල් විලේ හිදිනා මේ
    සුමුදු මල් කුමරිය සමනා
    සරින් සුවද දසතම විදාලා
    හද රැදී මගේ මල් සුවද වගේ
    ඔබ ඉන්න මගේ පන විලා

    images


    හිමි නැති බව අප දැන දැන බැදුනේ

    කදුලක් දෙනෙතට ඉතිරි වෙලා

    ජිවිතේ අප පෙම් බැදී
    අපේ ආදරේ රන්පලසකි
    සසරේ පුරා හිදිමු අපි
    පැතුමන් හදේ ලියමු අපි



    images



    images

     
    Last edited: