බාවනා කරන්න පටන් ගත්තා!
සතියකට විතර කලින් බාවනා කරන්න ගත්තා...පාන්දර විනාඩි 10-15ක් වගේ කරන්නේ.....මර වෙනසක් දැනෙන්නේ අතේ ගහන්නෙත් නැහැ දැන්...තරහා යන්නේ නැහැ...මතක ශක්තියත් වැඩි වෙලා.....gym එකටත් යන්න හිතුනා කවදාවත් නැතුව!!වෙනදට මම දවස පටන් ගන්නේ අප්පෝ තව දවසක් පටන් ගත්තා නේද කියලා.....දැන් නම් උදේට නැගිටින්නේ ආසාවෙන්!!