බාවා

bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මේකත් ඇත්ත කතාවක්.....ඉස්සර අපෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල්ගෙ නම "බාවා"(ඒ මොන #@%$ නමක්ද?) නෑ නෑ අපි කියන්නෙ බාවා කියලා....බාවගෙ පුතත් හිටියෙ අපෙ ඉස්කෝලෙම තමයි,
    ඔන්න බාවාගෙ පුතා හිච්චි එකා කාලෙ බාවා අපෙ ඉස්කෝලෙ වයිස් ප්‍රින්සිපල්,
    ඒ කාලෙ විනය බාරව හිටියෙත් බාවා...

    ඔන්න දවසක් බාවා පිට්ටනියට බැහැලා පීරියඩ් කට් කරලා සෙල්ලම් කරන එවුන් අල්ලන්න,
    ඕ....ගෝඩ්!බාවාගෙ පුතත් ඒ මොහොතේ සෙල්ලමේ,
    බාවා පිට්ටනියට බහිනකොටම

    බාවාගෙ පුතා:"අ...ඩේ.......!ඔන්න බා......වා.... එ..න්....නෝ........දුවපියා......ව්!"