බාස්මතී_අඩුවට?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    බාස්මතී_අඩුවට?

    මචන්ලා බාස්මතී හරි වෙන ඈට දිග (long grain) හාල් වර්ග අඩුවට ගන්න තියෙන්නේ කොහේද? කිලෝ 25-30 ගන්නවානම් එක පාරට.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,396
    113
    Panadura
    බාස්මතී පැකට් තියෙන්නේ සුපර් මාර්කට් වල. කිරලා නම් අරන් නෑ, එහෙම තියෙනවා දැකලත් නෑ.

    බාස්මතීවල සිනි නෑලු, කොච්චර කෑවත් ඇගට අවුලක් නෑලු. මේක ඇත්තද?? :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බාස්මතී පැකට් තියෙන්නේ සුපර් මාර්කට් වල. කිරලා නම් අරන් නෑ, එහෙම තියෙනවා දැකලත් නෑ.

    බාස්මතීවල සිනි නෑලු, කොච්චර කෑවත් ඇගට අවුලක් නෑලු. මේක ඇත්තද?? :)

    :yes::yes::yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,405
    113
    බාස්මතී පැකට් තියෙන්නේ සුපර් මාර්කට් වල. කිරලා නම් අරන් නෑ, එහෙම තියෙනවා දැකලත් නෑ.

    බාස්මතීවල සිනි නෑලු, කොච්චර කෑවත් ඇගට අවුලක් නෑලු. මේක ඇත්තද?? :)

    magula thama...carb walin thama okkoma hal hadila thiyenne
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    bicycle logo eka gahapu hal ekak thiyanawa basmathi wagema thama kilo ekak RS 80 wage wenne godak ganna nisa thawa adu karai iwwamath basmathi wage thama hal kadawala thiyanawa balanna
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ona ekak ok.

    avatar512761_6.gif

    :rolleyes::P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,904
    2
    54,587
    113

    බාස්මතීවල සිනි නෑලු, කොච්චර කෑවත් ඇගට අවුලක් නෑලු. මේක ඇත්තද?? :)

    :no:

    කාපු ගමන් blood glucose levels වැඩි වෙන්නෙ නෑ. :yes:
    බාස්මතී වලයි නිවුඩු හාල් (Unpolished rice/brown rice) වලයි Glycemic Index සමානයි :yes:

    Brown Rice : http://www.glycemicindex.com/foodSearch.php?num=2245&ak=detail

    Basmati : http://www.glycemicindex.com/foodSearch.php?num=976&ak=detail

    http://www.sundaytimes.lk/120325/Plus/plus_02.html
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ මොන පලාතෙද? මං දන්න ආකාරයට මරදගහමුල පැත්තෙ තමයි හාල් තොග අඩුවට ගන්න පුලුවන්.