උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.
අවුල් නැති පොරක් නම් හොඳයි
පිළියන්දල අවට නම් පට්ට
අවුල් නැති පොරක් නම් හොඳයි
පිළියන්දල අවට නම් පට්ට
koranna barima eka thamai oka.උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.
අවුල් නැති පොරක් නම් හොඳයි
පිළියන්දල අවට නම් පට්ට
Yata base eka 2x2 wage demma nam awlak nehe. Ahala balanna engineer kenek gen.කිරියනි මම ගේට්ටුවේ කණු දෙක අඩි 5ක් විතර ජබුරට හාරලා 9 කණු දැම්මා අඩියට කොන්ක්‍රීට් දාලා. තවම අඩි 6ක් වගේ ඉස්සුවේ. අඩි 14ක් වගේ ඉස්සෙනවා ගල් බැම්මත් එක්ක එක පැත්තක්. මේක උඩ පොඩි සැබ් එකක් දාන්න බයයිද? රෝලර් ඩෝර් එකක් දාන්න. කබොක් පසක් තියෙන්නේ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔන්න ප්ලෑන් එක මගේ ගානේ...උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.
අවුල් නැති පොරක් නම් හොඳයි
පිළියන්දල අවට නම් පට්ට
අඩි 3x3 වලවල් වල දැම්මේ එක පැත්තක් අඩි 16ක් විතර ඉස්සෙනවා ඒ පැත්ත පහත් ඒ ටිකත් පස් දාලා යට කරනවාYata base eka 2x2 wage demma nam awlak nehe. Ahala balanna engineer kenek gen.




ඉන්ජිනේරුවරු නෑ මේ ගමේ 



අඩි 2.5ක විතර සබ් කෑල්ලක් වැටෙන්නේ රෝලර් එක වැහෙන්න. කිරියේ ගේට්ටු හදලා තියෙන අයට ආපු ගැටළු මොනවද? 


