බාස් වැඩ්ඩෙක්

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.

    අවුල් නැති පොරක් නම් හොඳයි

    පිළියන්දල අවට නම් පට්ට
     
    • Like
    Reactions: kinkon and -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    හම්බ උනොත් මටත් කියපන් බොක්ක. මාත් හොයනවා.

    එකෙක් ගෙන් නූලෙන් බේරුණා පෙර පිනකට. ටාජ් මහලක් ගහන්න පොරගෙ කයිය, වැඩේ කරන්න කලින් සල්ලි ඉල්ලුවා,
    කලිං සල්ලි දෙන නිසා agremant එකක් ගහන්න NIC ඉල්ලුවම පොර මාරු.
     
    • Like
    Reactions: nnjeevana

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.

    අවුල් නැති පොරක් නම් හොඳයි

    පිළියන්දල අවට නම් පට්ට
    koranna barima eka thamai oka.
    okun bahutharege DNA ekai.
    polu thamai godak
     
    • Like
    Reactions: nnjeevana

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    කිරියනි මම ගේට්ටුවේ කණු දෙක අඩි 5ක් විතර ජබුරට හාරලා 9 කණු දැම්මා අඩියට කොන්ක්‍රීට් දාලා. තවම අඩි 6ක් වගේ ඉස්සුවේ. අඩි 14ක් වගේ ඉස්සෙනවා ගල් බැම්මත් එක්ක එක පැත්තක්. මේක උඩ පොඩි සැබ් එකක් දාන්න බයයිද? රෝලර් ඩෝර් එකක් දාන්න. කබොක් පසක් තියෙන්නේ :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    • Like
    Reactions: nnjeevana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    කිරියනි මම ගේට්ටුවේ කණු දෙක අඩි 5ක් විතර ජබුරට හාරලා 9 කණු දැම්මා අඩියට කොන්ක්‍රීට් දාලා. තවම අඩි 6ක් වගේ ඉස්සුවේ. අඩි 14ක් වගේ ඉස්සෙනවා ගල් බැම්මත් එක්ක එක පැත්තක්. මේක උඩ පොඩි සැබ් එකක් දාන්න බයයිද? රෝලර් ඩෝර් එකක් දාන්න. කබොක් පසක් තියෙන්නේ :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    Yata base eka 2x2 wage demma nam awlak nehe. Ahala balanna engineer kenek gen.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    උඹලගේ වැඩකරපු හොඳ බාස් කෙනෙක්ව recommond කරපල්ලකෝ කණු දෙකක් දාලා slab එකක් ගහ ගන්න ඕනි.

    අවුල් නැති පොරක් නම් හොඳයි

    පිළියන්දල අවට නම් පට්ට
    ඔන්න ප්ලෑන් එක මගේ ගානේ... :lol: :lol:

    slab.jpg
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Yata base eka 2x2 wage demma nam awlak nehe. Ahala balanna engineer kenek gen.
    අඩි 3x3 වලවල් වල දැම්මේ එක පැත්තක් අඩි 16ක් විතර ඉස්සෙනවා ඒ පැත්ත පහත් ඒ ටිකත් පස් දාලා යට කරනවා :yes::yes::yes::yes::yes: ඉන්ජිනේරුවරු නෑ මේ ගමේ :no::no::no::no::no: අඩි 2.5ක විතර සබ් කෑල්ලක් වැටෙන්නේ රෝලර් එක වැහෙන්න. කිරියේ ගේට්ටු හදලා තියෙන අයට ආපු ගැටළු මොනවද? :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: nnjeevana