බාහිර ඖෂධ වේදී help

bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    බාහිර ඖෂධ වේදී help

    ලොකු උදව්වක් ඕනි දන්න කට්ටීය help කරන්න external pharmacist exam එක අමාරුද​?
    pass papers හොයා ගන්න විදියක් දනනවද කව්‍රුරුහරි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ලොකු උදව්වක් ඕනි දන්න කට්ටීය help කරන්න external pharmacist exam එක අමාරුද​?
    pass papers හොයා ගන්න විදියක් දනනවද කව්‍රුරුහරි.
    External කරන උංට කැපිල්ල ය.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Machan den ara National Drug Policy Bill ekak parliment ekata dala neda thienne approve wenna, ehema wunoth pharmacy dala wedak thieida?