බාහිර සිංචනය IUI කරපු අය ඉන්නවද?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බාහිර සිංචනය කරපු අය කවුරුහරි ඉන්නවද? ඒකෙදි lab එක ඇතුලෙදි නේද sperms දෙන්න ඕනේ?
    ඒ වගේ තැනක ඒ වගේ දෙයක් කරන්න අමාරු නැද්ද කිසිම හැගීමක් නැතුව? මේ අත්දැකීමට මුහුණ දීපු අය පොඩ්ඩක් කියනවද? ළඟ hotel එකෙකට වගේ ගිහින් sperm collect කරන් එන එක හරියන්නේ නැද්ද wife එක්ක?

    ජෝක් එකකට ගන්න එපා මචන්ලා. අසරණ වෙලා ඉන්නේ.

    ඕක එකපාරකට වඩා කරන්න එපා කියනවා.. කෙල්ලගෙ ඩිම්බ මෝරන්න ගහන ඉංජෙක්සන් එක කේස් ලු
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඕක එකපාරකට වඩා කරන්න එපා කියනවා.. කෙල්ලගෙ ඩිම්බ මෝරන්න ගහන ඉංජෙක්සන් එක කේස් ලු

    ekadigata thun parakata wada hoda naththe.
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ඇත්තටම IUI කියන්නේ බාහිර සංසේචනය නෙමෙයි
    අන්තඃ ගර්භාෂ ශුක්‍රානු තැන්පත් කිරීම නොහොත් (Intrauterine insemination)


     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    mama dunna ban..mama dunne asiri eke...unge ekata wenama room ekak tiyenawa...umbata yoguart cup ekak dei..umba gihi cup eka purola genath deepen

    xmAPt8M.jpg

    miliyana ganak innawane :eek::eek:

    oka normal da oya atida ?