බාහිර_උපාධි

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,636
    113
    Malfoy Manor, Wiltshire, England.
    බාහිර උපාධි කියල සලකන්නෙ ප්‍රයිවට් කැම්පස් වලින් දෙන උපාධි ද?
    ස්ලිට්, acbt වගේ ආයතන වලිං දෙන උපාධි බාහිර උපාධි විදියට සලකනවද?
     
    • Like
    Reactions: Pessimist

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බාහිර උපාධි කියල සලකන්නෙ ප්‍රයිවට් කැම්පස් වලින් දෙන උපාධි ද?
    ස්ලිට්, acbt වගේ ආයතන වලිං දෙන උපාධි බාහිර උපාධි විදියට සලකනවද?

    Government Uni walin den part time degree outsiders lata mm danna widiyata. External kiyala degree certificate eke enne na. Internal degree eka wagema thamai
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    නැ,බාහිරි උපාධි කියන්නෙ ආණ්ඩුවේ විශ්වවිද්‍යල වලට ඇතුලත් නොවි බාහිරව පංති ගිහින් ආණ්ඩුවේ විශ්වවිද්‍යල වලින් ලබාගන්න උපාධි වලට.External Degrees කියන්නෙ එවට තමයි,පේරාදෙණිය,කොළඔ,කැළණිය,ජපුර වගේ එවගේ තමයි ගොඩක් එහෙම පාඨමාලාවන් තියෙන්නෙ.