බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
    ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?

    කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
     
    • Like
    • Wow
    Reactions: JokerFan and kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    ලොකු විස්තරයක් නන් දන් නෑ. නඩුවල වර්ග අනුව නේ උසාවි තීරණය වෙන්නෙ.

    කොමර්ශල් හයිකෝට් එකත් තියෙනවනෙ වෙළද කටයුතු පිළිබද නඩු වලට.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    විස්තරේ නැතුව කියන්ඩ බෑ සිවිල් නඩුවක් ද අපරාධ නඩුවක් ද අපරාධ එකක් නම් complain කරපන් පොලීසිය ට උන් නඩුව දායි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලොකු විස්තරයක් නන් දන් නෑ. නඩුවල වර්ග අනුව නේ උසාවි තීරණය වෙන්නෙ.

    කොමර්ශල් හයිකෝට් එකත් තියෙනවනෙ වෙළද කටයුතු පිළිබද නඩු වලට.
    වානිජ අධිකරණය තියෙන්නෙ ව්‍යාපාර අතර නඩුවලට කියල මම හිතන් හිටියෙ.
    fd eka denta ba kiwwa neda? hora gediya

    විස්තරේ නැතුව කියන්ඩ බෑ සිවිල් නඩුවක් ද අපරාධ නඩුවක් ද අපරාධ එකක් නම් complain කරපන් පොලීසිය ට උන් නඩුව දායි.

    Financial ombudsman kiyala ekek innawa uta complain karapan. Btw loku banks ekka nadu kiyanna podi minihekta godak amarui
    බැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙ 😩
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙ 😩
    mokak da bankuwa wath kiyahanko... maath bank ekakata naduwak demma high court eke ( mam kiwwata 98 denek ekka ekathu welaa kare :dull: )
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
    ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?

    කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
    වානිජ්‍ය මහාධිකරණය
     
    • Like
    Reactions: topkollek

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
    ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?

    කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
    dann widiyata district court ethani uda onama ekakata puluwan.
    eth lawyers la kiyanne deal dana jathiyak bahutharaya 1000 kin 1 withara athi ehema nowana un.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
    ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?

    කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
    මේ නොම්මරේට කෝල් කරලා ප්‍රශ්නෙ කියන්න එයාලා උපදෙස් දෙයි +94-11-2433618
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    dann widiyata district court ethani uda onama ekakata puluwan.
    eth lawyers la kiyanne deal dana jathiyak bahutharaya 1000 kin 1 withara athi ehema nowana un.
    ඇහැක් ගහල ගාන කපන බ්‍රෝකර්ල වගෙ තමයි ලෝයර්ලත්. ඒ නිසා දන්න එකෙක්ගෙන්වත් අහන්නත් බයයි
    මේ නොම්මරේට කෝල් කරලා ප්‍රශ්නෙ කියන්න එයාලා උපදෙස් දෙයි +94-11-2433618
    අන්න හොඳ අදහසක් :love2:
     
    • Love
    Reactions: iworld

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙ 😩

    ඩොලර් ටික රුපියල් කළා නේත. 😅
     
    • Haha
    Reactions: topkollek

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    There are no special courts it is either District Court or Commercial High Court.(only in Western Province)
    You may need to consult a lawyer with some Banking Law expertise. It is very rare !! So go to a average person known to you, whom you can trust, and get an advice first.
     
    Last edited:
    • Love
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,452
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් ටික රුපියල් කළා නේත. 😅
    මේ දවස්වල එහෙම කරපු අයට ප්‍රශ්න උනා කියල ආරංචියි. මගේ ප්‍රශ්නෙ සල්ලි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි :rolleyes2: . මාර වැඩ තමයි මටත් වෙන්නෙ:cautious:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    මේ දවස්වල එහෙම කරපු අයට ප්‍රශ්න උනා කියල ආරංචියි. මගේ ප්‍රශ්නෙ සල්ලි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි :rolleyes2: . මාර වැඩ තමයි මටත් වෙන්නෙ:cautious:
    If it is not regarding money it, may well be District court. (if it is employment related it is Labour Tribunal) . It is not advisable to state these issues in public unless public issues.
     
    • Like
    Reactions: topkollek