බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?
කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?
කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
වානිජ අධිකරණය තියෙන්නෙ ව්‍යාපාර අතර නඩුවලට කියල මම හිතන් හිටියෙ.ලොකු විස්තරයක් නන් දන් නෑ. නඩුවල වර්ග අනුව නේ උසාවි තීරණය වෙන්නෙ.
කොමර්ශල් හයිකෝට් එකත් තියෙනවනෙ වෙළද කටයුතු පිළිබද නඩු වලට.
fd eka denta ba kiwwa neda? hora gediya
විස්තරේ නැතුව කියන්ඩ බෑ සිවිල් නඩුවක් ද අපරාධ නඩුවක් ද අපරාධ එකක් නම් complain කරපන් පොලීසිය ට උන් නඩුව දායි.
බැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙFinancial ombudsman kiyala ekek innawa uta complain karapan. Btw loku banks ekka nadu kiyanna podi minihekta godak amarui
mokak da bankuwa wath kiyahanko... maath bank ekakata naduwak demma high court eke ( mam kiwwata 98 denek ekka ekathu welaa kareබැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙ![]()
)වානිජ්‍ය මහාධිකරණයබැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?
කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
dann widiyata district court ethani uda onama ekakata puluwan.බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?
කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
මේ නොම්මරේට කෝල් කරලා ප්‍රශ්නෙ කියන්න එයාලා උපදෙස් දෙයි +94-11-2433618බැංකුවකට විරුද්ධව නඩු පවරන්නෙ මොන උසාවියකද?
ඒවට කතාකරන්න වෙනම ලෝයර්ල ඉන්නවද?
කේස් එක ගැන වැඩි විස්තරයක් මෙතන කියන්න බැහැ.
ඇහැක් ගහල ගාන කපන බ්‍රෝකර්ල වගෙ තමයි ලෝයර්ලත්. ඒ නිසා දන්න එකෙක්ගෙන්වත් අහන්නත් බයයිdann widiyata district court ethani uda onama ekakata puluwan.
eth lawyers la kiyanne deal dana jathiyak bahutharaya 1000 kin 1 withara athi ehema nowana un.
අන්න හොඳ අදහසක්මේ නොම්මරේට කෝල් කරලා ප්‍රශ්නෙ කියන්න එයාලා උපදෙස් දෙයි +94-11-2433618
බැංකුව මගෙ පුක පලල තියෙන්නෙ. සද්ද නැතුව මැහුම් ගහගෙන බේත්දානවද නැත්නම් ගේමක් ඉල්ලල තව පලාගන්නවද කියල කල්පනා කරන්නෙ![]()
මේ දවස්වල එහෙම කරපු අයට ප්‍රශ්න උනා කියල ආරංචියි. මගේ ප්‍රශ්නෙ සල්ලි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයිඩොලර් ටික රුපියල් කළා නේත.![]()
If it is not regarding money it, may well be District court. (if it is employment related it is Labour Tribunal) . It is not advisable to state these issues in public unless public issues.මේ දවස්වල එහෙම කරපු අයට ප්‍රශ්න උනා කියල ආරංචියි. මගේ ප්‍රශ්නෙ සල්ලි සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මාර වැඩ තමයි මටත් වෙන්නෙ
![]()