බැංකුවක් කියපන්

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Try HSBC
    If your Salary more than 100,000
    You can be Advanced Customer
    Any ATM withdrawals free
    Fund Transfer Other Banks 30/=
    Anik okkoma charges free
    Credit card one nam 1kath annual fee life time waweoff...(2/3 times Salary wage initially ganna puluwan)

    Kalin best thibbe NTB thama but dan shot 1k deela thiyenne
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අකවුන්ට් එක හදනකොට මොන විදියේ කවුන්ට් එකක් කියල ද කියන්න ඕන?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    සැලරි දන්න්න හොදම බැංකු ජාති දෙකයි.
    - උබේ ඔෆිස් එකේ සැලරි දාන බැංකුව. (හේතුව දාපු දවසෙම, දාපු වෙලාවේ ම හම්බෙනවා,, අවුරුදු, නත්තල් දවස් වලට, ලෝන්ග් weekend වලට සමහර බැංකු වලින් transfer කලාම එන්න දවසක් දෙකක් යන අවස්ථා තියනවා)
    - උබට ලෝන් එකක් ගන්න් ලේසියෙන් පුළුවන් බැංකුව. මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. බැංකුවල ලෝන් promote කරන්නේ අවුරුදු 2ක්, 3ක් තමා. ඊට පස්සේ පොලිසිය වෙනස් කරලා ටික දවසක් සද්ද නැතිව වැඩි රේට් වලට ලෝන් අමාරුවෙන් දෙනවා..... සමහර කොම්පැනි වල වැඩකරදී ලෝන් ගන්න ලේසි බැංකු තියනවා බැංකු එක්ka හදාගත්ත එකගතාවයන් නිසා.

    ඔන්ලියින් පේමන්ට් නම්
    - සම්පත්
    - boc
    මට හොදයි.
    - com නරක නෑ.....
    - NTB ත් හොදයි.
     
    • Like
    Reactions: Pan-X

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    choose a bank where there are no branches in villages. otherwise umbata Atm ekata giyath some days loku polimaka inna wenawa game gode ganda gahana undisciplined unmannered baiyas ekka. bank eken service ekak ganna giyath un salakanne game baiyanta salakana widiyata mokada unge majority eka moda sinhala godayo hinda.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔෆිස් එකේ අකවුන්ට් තියෙන බැංකුවෙ තිබ්බම ලේසියි. සැලරි ස්ලිප් රන් කරපු ගමන් පඩි වැටෙනව. අනිත් බැංකු වලට වැටෙද්දි දවස් කීපයක් යනව

    අනික ලෝන් එකක් එහෙම ගන්න හිතන් ඉන්නවනං ඒ බැංකුවටම පඩි හරවන්න වෙනව. ඒක හින්ද ඒකත් හිතන්න. පඩි වැටෙන එකවුන්ට් එක සේවින්ග්ස් තියාගන්න හිතන්නවත් එපා. එක එක උලවු කියල සල්ලි කැපෙනව

    මගෙ තියෙන්නෙ BOC. පඩි යන්නෙ ඒකට. ලෝන් එක තියෙන්නෙත් ඒකෙ. ලෝන් එකට කැපිල ඉවරවෙන සේරම සල්ලි ටික මම සම්පත් එකට ඔන්ලයින් ට්‍රාන්සර් කරනව පඩි වැටුන ගමන්ම. සම්පත් විශ්ව එක තමා ඔන්ලයින් පේමන්ට් වලට පාවිච්චි කරන්නෙ.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,777
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔෆිස් එකේ අකවුන්ට් තියෙන බැංකුවෙ තිබ්බම ලේසියි. සැලරි ස්ලිප් රන් කරපු ගමන් පඩි වැටෙනව. අනිත් බැංකු වලට වැටෙද්දි දවස් කීපයක් යනව

    අනික ලෝන් එකක් එහෙම ගන්න හිතන් ඉන්නවනං ඒ බැංකුවටම පඩි හරවන්න වෙනව. ඒක හින්ද ඒකත් හිතන්න. පඩි වැටෙන එකවුන්ට් එක සේවින්ග්ස් තියාගන්න හිතන්නවත් එපා. එක එක උලවු කියල සල්ලි කැපෙනව

    මගෙ තියෙන්නෙ BOC. පඩි යන්නෙ ඒකට. ලෝන් එක තියෙන්නෙත් ඒකෙ. ලෝන් එකට කැපිල ඉවරවෙන සේරම සල්ලි ටික මම සම්පත් එකට ඔන්ලයින් ට්‍රාන්සර් කරනව පඩි වැටුන ගමන්ම. සම්පත් විශ්ව එක තමා ඔන්ලයින් පේමන්ට් වලට පාවිච්චි කරන්නෙ.
    මගේ ඔකේ අනිත් පැත්ත... ලෝන්, OD සම්පත්. ක්‍රෙඩිට් කාඩ් සම්පත් & NTB. deposit BOC. පඩි යන්නේ boc. මාසේ අන්තිමට ගිය මාසේ පඩිය තැන් තැන් වලට යවන වා සම්පත් එක හරහා. ඒ නිසා මට වැඩිපුර රුපියල් 60ක් යනවා... එත් පාඩු නෑ බැංකු 2ක් ඔපෙරේට් වෙනවා....
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    අකවුන්ට් එක හදනකොට මොන විදියේ කවුන්ට් එකක් කියල ද කියන්න ඕන?
    Thaama haduwe nadda? umba meka 2020 neh ahala thiyenne.
    mama nam use karanne HNB. kisi wadayak na. Aluth Digital Banking app ekath maru. Sampath eke vishwa hoda vunaata, app eka hari na, slow. HNB nam app eken FD daanna puluwan, ehema daapuwa withdraw karannath puluwan. Fund transfers, bill payments patta lesi.
    government bank ekak oni nam BOC hodai.
    Dan banks walata kiyala wenama salaries accounts thiyenava. mama nam normal savings accounts use karanne. Bank ekenma ahuwa nam hari oyaage requirement ekata hodama mokakda kiyala.
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Salary දාගන්නයි ඔන්ලයින් පේමන්ට් කරන්නයි ඔක්කොට ම හරියන්න අකවුන්ට් එකක් හදාගන්න ඕන.
    හොද බෑන්ක් එකක් කියපන්කො
    ඉක්මනට අද ම දාන්න ඕන
    Sampath