සැලරි දන්න්න හොදම බැංකු ජාති දෙකයි.
- උබේ ඔෆිස් එකේ සැලරි දාන බැංකුව. (හේතුව දාපු දවසෙම, දාපු වෙලාවේ ම හම්බෙනවා,, අවුරුදු, නත්තල් දවස් වලට, ලෝන්ග් weekend වලට සමහර බැංකු වලින් transfer කලාම එන්න දවසක් දෙකක් යන අවස්ථා තියනවා)
- උබට ලෝන් එකක් ගන්න් ලේසියෙන් පුළුවන් බැංකුව. මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. බැංකුවල ලෝන් promote කරන්නේ අවුරුදු 2ක්, 3ක් තමා. ඊට පස්සේ පොලිසිය වෙනස් කරලා ටික දවසක් සද්ද නැතිව වැඩි රේට් වලට ලෝන් අමාරුවෙන් දෙනවා..... සමහර කොම්පැනි වල වැඩකරදී ලෝන් ගන්න ලේසි බැංකු තියනවා බැංකු එක්ka හදාගත්ත එකගතාවයන් නිසා.
ඔන්ලියින් පේමන්ට් නම්
- සම්පත්
- boc
මට හොදයි.
- com නරක නෑ.....
- NTB ත් හොදයි.