බැංකුවක් පටන්ගන්න?

devinfer98

Well-known member
  • Mar 27, 2021
    423
    404
    63
    බැංකුවක් හෝ ෆිනැන්ස් company එකක් පටන්ගන්න තනි කෙනෙක්ට අමාරුද?
    Register කිරීම අනිවාර්‍යද?


    බැංකු හම්බ කරන්නේ මිනිස්සුන්ගෙම සල්ලි ණයට දීලානේ එතකොට finance company මිනිස්සුන්ට සල්ලි දෙන්නේ කොහොමද ?
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඊට වඩා ලේසියි පොන්නයෝ පුක ඇතුලට පොඩි දුරියන් ගෙඩියක් බස්සවා ගනින්. ෆුල් සැප.
     

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,551
    2,683
    113
    rolling in it youtube GIF
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    බැංකු හම්බ කරන්නේ මිනිස්සුන්ගෙම සල්ලි ණයට දීලානේ එතකොට finance company මිනිස්සුන්ට සල්ලි දෙන්නේ කොහොමද ?
    Basically the same as a bank's functions; they also give loans, leasing facilities, etc.
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    Aluthin patan ganna eka lesi na. license ekak acquire karana eka thama hodama salli thiyenawa nam
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Register කිරීම අනිවාර්‍යද?
    සක්විති වගේ බැංකුවක් දාන්න ද කල්පනාව? 😅 😜


    ඔව් බැංකුවක්, මූල්‍ය ආයතනයක් පටන් ගන්න ආරම්භක අවම ප්‍රාග්ධනයක් තියනවා (කාලෙන් කාලයට මෙකේ limit එක වෙනස් කරනවා).

    මෙක මහබැංකුවේ registered කරන්න ඕනේ. PLC එකක් විදිහට තියෙන්නෙ ඕනෙ අනිවාර්යයෙන්ම. Pvt limited බැ.