LOLC එකේනම් කිසිම Fee එකක් නැහැ Online Banking Free දෙනවාමට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
2. Online banking තියෙන්න ඕනෙ
3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ
මොකක්ද හොද බැංකුව?
HNB
උබ UK නේද හිටියේ?
නැති එව්වා නැත්නම් අඩුම එක කියන්න.3, 4 දෙක නැති එ‍්වා නෑ බං.![]()
Online වෙන්න ඕනෙ බන්.LOLC එකේනම් කිසිම Fee එකක් නැහැ Online Banking Free දෙනවා
fund transfer වලට කිසිම ගාස්තුවක් නැහැ මොන බැංකුවට fund transfers කලත්
Card එක Free දෙනවා , මොන ATM එකට දැම්මත් අර කිසිම ගාස්තුවක් නැහැ ( බැංකුවේ නොවන ATM වලට දැම්මා කියලා කපන රු 30 කපන්නේ නැහැ )
Support එකත් හොදයි.
හොද පොලියක් ගෙවනවා පොඩි ගානක් තිබුනත් මාසේට මගේ රු 150 - 200 වැඩි පොලියක් එනවාමට.
එකම අවුල Card එකේ Online Payment වැඩ නැහැ.
uba wena rataka idan use karanna nam NTB thama recomend karanne, unge 99% ma wage dewal ubata app eka trough karaganna puluwan OTP ekath wena rataka numbers walata ewanawa, un hena flexible, charges nan wadi habai ungeඔව්. තාම එහෙ. ලගදි ඇවිත් යන්න එනවා. මගෙ පරණ comercial එකක් නම් තියනවා. කාඩ් එහෙම expire වෙලා ගල් යුගේ. හැබැයි එකවුන්ට් එක තියේ.
මම බැලුවෙ එන දවස් ටිකේ account එකක් open කරල කාඩ් එකක් අරන් යන්න. කලාතුරකින් ඕනෙ වෙන වෙලාවල් තියනවා බන්. හැබැයි ඉතින් ඔය අකවුන්ට් එකේ සල්ලි නම් දාලා තියවෙන්නෙ නෑ. මිනිමම් එකක් තියනව නම් ඔය ඒ ගාන දාලා තියන්න පුලුවන්.
ඒක නිසා චාජස් අඩුම එක හෝ නැති එක බැලුවේ. අනික online ම ඕන වැඩක් කරගන්න පුලුවන් වෙන්න ඕනෙ. OTP එක එහෙම වෙන රටක නම්බර් එකකට එන.
නැති එව්වා නැත්නම් අඩුම එක කියන්න.
Online වෙන්න ඕනෙ බන්.
BOC බලන්න මචන් Online Payment පුළුවන්, ගාස්තු අඩුයිOnline වෙන්න ඕනෙ බන්.
Best APP - NTB උයාගෙන කන්න විතරයි බැරි. මිනිමම් බැලන්ස් ඕන
CDM සහ ඇප් එකේ පහසුව දෙකම නම් සම්පත් සහ HNB, ඩේලි වැඩ වලට සුපිරි
NDB, DFCC, Cargills Seylan ඇප් නම් ගූ හතයි මිනිමම් කතාවක් නම් නෑ
Commercial / peoples - ඇප් එක පාවිච්චි කරන්න වෙනම කෝස් එකක් කරල එන්න ඕන, චාජස් අඩුයි පීපල්ස් නම්
3, 4 දෙක නැති එ‍්වා නෑ බං.![]()
uba wena rataka idan use karanna nam NTB thama recomend karanne, unge 99% ma wage dewal ubata app eka trough karaganna puluwan OTP ekath wena rataka numbers walata ewanawa, un hena flexible, charges nan wadi habai unge
commercial and sampath ehema ubata wadak karaganna giyoth wena rataka idala lesi na
BOC බලන්න මචන් Online Payment පුළුවන්, ගාස්තු අඩුයි
තව NDB බලන්න Online Payment පුළුවන්
debit card charges and online banking charges anith ewata wada tikak wadiNTB මොනවද තියන charges?
ඕව ගැන කිසි update එකක් නෑ බන්.
Account එක ලංකාවට එන්න කලින් online හදලා ලංකාවට එන දවසට කාඩ් එක ගෙදරට post වෙන්න / branch එකෙන් ගන්න හරි පුලුවන්ද?
නැත්නම් ඇවිත් account එක open කරලා කොච්චර ඉක්මනට කාඩ් එක ගන්න පුලුවන්ද?
NTB මොනවද තියන charges?
ඕව ගැන කිසි update එකක් නෑ බන්.
Account එක ලංකාවට එන්න කලින් online හදලා ලංකාවට එන දවසට කාඩ් එක ගෙදරට post වෙන්න / branch එකෙන් ගන්න හරි පුලුවන්ද?
නැත්නම් ඇවිත් account එක open කරලා කොච්චර ඉක්මනට කාඩ් එක ගන්න පුලුවන්ද?
debit card charges and online banking charges anith ewata wada tikak wadi
account eka online hadanna puluwan, personalized card ekak nan gedarata or branch ekata genna ganna puluwan, normal card ekak nan uba airport eken bahala ena gaman onama NTB branch ekakata gihin aran yanna puluwan ewalema
2700 නම් අවුලක් නෑ. කොහොමත් මගෙ තියන පරණ com එකෙත් 700 ද කොහෙද කැපෙනවා හැම අවුරුද්දෙම මොකේටද මන්ද. NTB ලගෙ මොකද්ද හොද account එක?ATM charges නම් නෑ. හැබැයි Debit card එකට අවුරුද්දට 1000 යි, online banking වලට 1000 යි, SMS වලට 700 යි සේරම අවුරුද්දට 2700 ක් කපනවා.
2700 නම් අවුලක් නෑ. කොහොමත් මගෙ තියන පරණ com එකෙත් 700 ද කොහෙද කැපෙනවා හැම අවුරුද්දෙම මොකේටද මන්ද. NTB ලගෙ මොකද්ද හොද account එක?
Nations Saver ද? Nations Max Saver ද?
Address proof වලට මොනවද දෙන්නෙ?
මිනිමම් කීයක් තියෙන්න ඕනෙද?
Cargills Bankuwe Dapan .... Samurdi bankuwath hoda...මට අලුතෙන් එකවුන්ට් එකක් open කරන්න හොද බැංකුවක් කියන්නකො
1. කාර්ඩ් එකක් තියෙන්න ඕනෙ online payments කරන්න
2. Online banking තියෙන්න ඕනෙ
3. Minimum amount එක නැති වුනත් charge නොකරනව නම් හොදයි
4. අනම් මනම් charges නැති හෝ අවම වෙන්න ඕනෙ
මොකක්ද හොද බැංකුව?
එල.Account කෝකත් ඉතින් ලොකු වෙනසක් නෑ බං. කොහොමත් savings වල පොලී අරන් ගන්ඩ තරම් වාසියක් නෑනෙ. ගොඩක් වෙලාවට වියදමම ඊට වඩා වැඩියි. අනිත් ගණුදෙනුවලට නම් වැඩි වෙනසක් නෑ දෙකම එකයි.
හදන්න නම් පට්ටම ලේසියි. එ‍්ක තමයි වාසිය. App එක දාගෙන විස්තර පුරවලා, ID photo ගහලා, අත්සනේ photo එකක් යවලා හදාගන්න විතරයි තියෙන්නෙ. එකම දේ activate කරන්න රුපියල් 10,000 ක් කොහොම හරි deposit කරගන්න වෙනවා. වෙන bank app එකකින් කරා නම් හරි. ඊට පස්සෙ video call එකක් ගන්නවා උන්. එතකොට ID එක එහෙම පෙන්නන්න ඕන. Account එක හැදෙන්නෙ උඹෙ ID address එකට අදාල branch එකෙන්. හැබැයි පැත්ත පළාතෙ යන්ඩ ඕන නෑ.
Debit card එක කැමති නම් කලින් ගෙවලා ගෙදරට post කරගන්න පුළුවන්. නැත්නම් ලඟ NTB branch එකකට ගෙන්නගන්න පුළුවන්. එ‍්ක ඉක්මන්. Card එකට මුලින් 1500 ක් කපා ගන්නවා.
Frimi කියන්නෙත් නිකන් NTB එකේම තවත් savings එකක් වගේ තමයි ඉතින්. එ‍්කෙන් pay කරන්න එහෙම ලේසි සීන් ගොඩයි. Promotion එහෙමත් සෑහෙන්න තියෙනවා. තව එක එක අමතර features තියෙනවා cash token එහෙම වගේ. (cash token එකක් තමන්ටම යැව්වම atm card නැතත් සල්ලි ගන්න පුළුවන්නෙ.එල.
එතකොට frimi කියන්නෙ මොකක්ද? ඒක අනිවාර්යද? නැත්නම් කොහොමත් account එකත් එක්ක එනවද?
යකෝ බෑංක් account එකක් open කරද්දි ලංකාවෙ තියන කැටයම් ඇම්බැක්කෙත් නෑ. අනික charges. ඔය දෙන services ඔක්කොම අනික් රටවල free දෙන ඒවා.
බලමු වැඩේ පටන් ගත්තා. outside SL කියලා IP එක detect කරනවා.Frimi කියන්නෙත් නිකන් NTB එකේම තවත් savings එකක් වගේ තමයි ඉතින්. එ‍්කෙන් pay කරන්න එහෙම ලේසි සීන් ගොඩයි. Promotion එහෙමත් සෑහෙන්න තියෙනවා. තව එක එක අමතර features තියෙනවා cash token එහෙම වගේ. (cash token එකක් තමන්ටම යැව්වම atm card නැතත් සල්ලි ගන්න පුළුවන්නෙ.
Frimi දා ගන්න එක අත්‍යාවශ්‍ය නෑ. හැබැයි උඹට NTB account එකක් තියෙනවා නම් මොනවත් නොකර app එක බාපු ගමන් frimi එකක් හදා ගන්න පුළුවන්. NTB එකක් නැත්නම් අර උඩ කියපු සීන් එකම තමයි. Video call එකෙන් verify කරන්න පුළුවන්.