බැංකුවකින් ලෝං එකක්

mitchelryan

Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    බැංකුවකින් ලෝං එකක්

    මට ලෝං ගැන පොඩි විස්තරයක් දැන ගන්න ඕන .
    පොඩ්ඩක් මේක කියවලා උදව්වක් කරන්න
    මම මේක ගැන එළකිරි එකේ බැංකුවක වැඩ කරන යාලුවෙක්ටත් කිව්වා. එයත් පොඩ්ඩක් එයාගේ බැංකුවෙන් අහලා කියන්නම් කිව්වා
    මේකයි කතන්දරේ
    මට ලක්ෂ 4ක් ඕන වෙලා තියෙනවා MSC එකකට සල්ලි බදින්න
    මම දැනට බැංකුවකින් loan එකක් අරන් තියෙන්නේ. (ලක්ෂ 2ක් ). එක අරන් තාම මාස 2යි වගේ
    මම ඒ බැංකුවෙන් ඇහුවා මට තව ලක්ෂ 4ක් අර ගන්න බැයිද කීයල. ඒගොල්ලෝ කියනවා මාස 6ක් යනකන් එහෙම බැහැ කියලා . මට තව සති 3ක් වගේ ඇතුලත සල්ලි බදින්න ඕනේ
    අනිත් වැඩේ කියන්නේ මම දැනට වැඩ කරන තැනින් අයින් වෙලා වෙන රස්සාවකට යනවා තව මාස 2කින් වගේ . මට එතනින් හොද පඩියක් ගෙවනවා
    එක හින්දා ලෝං එක ගෙවන්න බැරි කමක් නම් කොහෙත්ම නැහැ
    වැඩේ කියන්නේ අලුතෙන් ලෝං එකකට යද්දී හරියට ලියුමක් දෙන්න බැරි එකයි . මොකද දැනට වැඩ කරන තැනින් අයින් වෙන හින්ද උන් ලියුමක් දෙයිද කියලා "" නැහැ
    අනිත් එක තමයි දැනට හම්බවෙන්නෙත් ලොකු පැදියක් නෙමෙයි. මට මේක පරක්කු කරන්නත් බැහැ. එකයි පරණ බැංකුවෙන් ම ගන්න බැලුවේ . මොකද එතකොට ලියුම් දෙන්න ඕනේ නැහැ නේ . අලුතින් යන තැන දීපු appointment letter එක නම් තියෙනවා . මගේ පඩිය ඔක්කොම confirm කරලා එකේ තියෙනවා
    එකම ප්‍රශ්නේ permanent නැති එකයි එතන . මට එතනට යන්නැතුව ඉන්නත් බහ මචන්ලා . හම්බ වුන offer එක හොදයි . මම මේකට මොකද කරන්නේ
    Permanent වෙන්නැතුව banks වලින් loans ගන්න පුලුවන්ද
    මේකට කරන්න පුළුවන් දෙයක් කියපල්ලකෝ
    බැංකු වල වැඩ කරන අය එහෙම නැද්ද
    ලොකු උදව්වක් බම්ප් හරි කරපල්ලා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වෙන බැංකුවකින් top-up loan එකක් ඉල්ලපන්. ඒ කියන්නෙ දැන් අරන් තියෙන ලෝන් එක සෙට්ල් කරල වෙන ලොකු ණයක්.
     

    mitchelryan

    Junior member
  • Aug 31, 2014
    116
    9
    18
    පොලියට අරන් හරි පළවෙනි එක ගෙවපන් අද හෙටම
    දෙවෙනි එක දෙනවා එතකොට

    full payment ekama eka para karanna one bun.
    වෙන බැංකුවකින් top-up loan එකක් ඉල්ලපන්. ඒ කියන්නෙ දැන් අරන් තියෙන ලෝන් එක සෙට්ල් කරල වෙන ලොකු ණයක්.
    eka thamai balanna one bun katha karala.
    :)
    :)
    :)
    :)
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ................................................
    ..........
    avatar133596_1.gif
    avatar267406_271.gif
    ...........


    .................................................
     
    Last edited: