ඉඳල ඉඳල මමත් BOC එකට යන්න ඇප්ලිකේශන් එකක් දැම්ම
. exam එක ලියන medium එක english දැම්මේ
.
කොහොමද සුදානම් වෙන්නේ, මොනවා එයිද කියල මේ කල්පනා කර කර ඉද්දි තමා දෙයියනේ කියල elakiri සෙට් එක මතක් උනේ ....
. බැංකු වල වැඩ කරන කට්ටිය කියනවද exam එකට මොනවගේ දේවල්ද එන්නේ , interview එකට කොහොමද සුදානම් වෙන්න ඕන කියල..
මොනව උනත් මුල් අවරුදු දෙකේ හොඳ කට්ටක් කන්න වෙයි කියල නං දන්නව...
. exam එක ලියන medium එක english දැම්මේ
. කොහොමද සුදානම් වෙන්නේ, මොනවා එයිද කියල මේ කල්පනා කර කර ඉද්දි තමා දෙයියනේ කියල elakiri සෙට් එක මතක් උනේ ....
. බැංකු වල වැඩ කරන කට්ටිය කියනවද exam එකට මොනවගේ දේවල්ද එන්නේ , interview එකට කොහොමද සුදානම් වෙන්න ඕන කියල.. මොනව උනත් මුල් අවරුදු දෙකේ හොඳ කට්ටක් කන්න වෙයි කියල නං දන්නව...
