බැංකුවට Bank account එක hold කරන්න පුලුවන්ද ?

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ?
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ඇපකරුවෙකුගේ වාරික ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක අපේ Bank account එක hold කරන්න පුලුවන්ද බැංකුවට ?

    uba uta sign karala thiyenwanm.. hold karanna puluwan.. anika Current acc ekka cheque return wage wadinm managerta puluwan acc ekka close karanna..
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,782
    1,493
    113
    Ow puluwan matath oakama wuna. Api apakaraya widihata sign karanne ekatane uu hewanakan sorry thama.