බැංකුවල බලු වැඩ

unstoppable

Member
Dec 18, 2017
43
11
0
බැංකුවල බලු වැඩ

දන්න කෙනෙක් කියන්න පුළුවන්ද බැංකු ගිණුමක හෝ ලබාගත් ණයක් ගැන විස්තර පිට පුද්ගලයකුට බැංකුව මගින් ලබා දුන්නොත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය බැංකුවට විරුද්ධව?
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,670
    113
    Court order ekak nathuwa denna bahane? Eth wada karana un balala kiwwoth uge jobata kelawanna unath puluwan. Gihin manager karayata talk karapan.
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281

    ඕකට නීතිමය පියවර ගන්න බැහැ, ඇයි උබ ගෙදෙට්ට හොරෙන්, වෙන ගෑනියෙක්ට ණයට බඩු අරං දුන්නද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    බැහැ
     
    unstoppable

    Member
    Dec 18, 2017
    43
    11
    0
    ඕකට නීතිමය පියවර ගන්න බැහැ, ඇයි උබ ගෙදෙට්ට හොරෙන්, වෙන ගෑනියෙක්ට ණයට බඩු අරං දුන්නද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්

    වයිෆ් දන්නවා බන්. මේක කියලා තියෙන්නෙ අම්මටයි තාත්තටයි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    වයිෆ් දන්නවා බන්. මේක කියලා තියෙන්නෙ අම්මටයි තාත්තටයි.

    එහෙම කරන්න පුළුවන්. කාර්ඩ් එක ගනිද්දී ලබා දුන්න ගෙදරට ගිහිං කියන්න පුළුවන්. උබලා අම්මයි තාත්තයි බැංකුවෙන් ඇවිත් අහනකොට ලෝර්ඩ් වගේ කියන්න ඇති උබ අපේ පුතා කියලා, උබ මොකක් හරි හපන් කමක් කරලා කියලා.

    ඒ පාර බැංකුවෙන් දැනුම් දීමක් ලබා දීලා යන්න ඇති. ඕකට ගන්න පුළුවන් නීතිමය පියවරක් නැහැ. අනික එහෙම නීතිමය පියවර ගන්න කලින් ලෝයර්ස්ලට ගෙවන්නන යන සල්ලි ටික හරි බන්කුවට ගෙව්වා නං උබේ නය අඩු වෙයි
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    රිකවරි ඔෆිසර් ගෙදරට එනව කියන්නේ ලොකු පොල්ලක් වෙන්න ඕනී. උබ නඩු දාන්න යන්න එපා බෑන්කුවෙන්ම තව ටික දවසක් බලල නඩු දායි.
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    1.නයට ගත්ත නම් වෙලාවට ගෙවපන් බන්.බැරි නම් අඩුම ගානෙ ගෙවන දවස ගෙවන්ඩ බැරි උන හේතුව දාල බැන්කුවට දීපන් letter එකක්.

    2.ඕක නෝමල් ඉතින් ගෙව්වෙ නැතුවම හොයන් ගිහින් කියනව.ඕවට leagal action ගන්ඩ පොඩ්ඩක් අමාරුයි.අනික උන් යන්නෙ උබ දාල තියෙන adress එකට නෙ.

    3.ඕකට leagal action ගන්ඩ යන කාලෙයි වියදමයි බැලුවම ඊට වඩා හොදයි ගෙවල දාන එක.ඔය නඩුව අහයි අවුරුදු 5 ක් 6 ක් වත් .උසාවියෙ දවසක් නිකන් ගිහින් බල ඉදපන් උබට සන්සාරෙ එපා වෙයි මිනිස්සුන්ගෙ කාලෙ කන හැටි දැක්කම
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    ඕකට නීතිමය පියවර ගන්න බැහැ, ඇයි උබ ගෙදෙට්ට හොරෙන්, වෙන ගෑනියෙක්ට ණයට බඩු අරං දුන්නද ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන්

    :yes::yes::yes:
     
    rusiyanuwa

    Active member
  • බැංකුවට ගිහින් කතා බහ කරගෙන වාරික වශයෙන් ගෙවන්න හදා ගන්න පුලුවනි. නමුත් සම්පූර්ණ ගෙවනකම් කාඩ් එකේ ගනුදෙනු තාවකාලිකව නවත්තාවි.
    රිකවරියෙන් ඇවිත් ගෙදරට කීවා කියලා නඩු දාලා වැඩක් නෑ. මොකද අවුරුදු ගානක් නඩුවට වියදම් කරලා අන්තිමට හිඟමුදල සමඟ නඩු ගාස්තුත් ගෙවන්න කියලා අහගත්තොත් කොහොමද?

    ණයක් ගැන විස්තර ඇපකාරයට දුන්නා කියලා බැංකුවට වැරැද්දක් කියන්න බෑ. මොකද තමන් ඇප වුනු ණය ගැන දැනගන්න එක ඇපකාරයාගේ අයිතියක්.
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    නීතියේ හැටියට පිට කෙනෙක්ට දෙන්න බැ එත් උබ bank එකේ lone අරන් තියනවනම් හරි credit card payment ගෙවල නැත්නම් recovery unit එකෙන් උබව දැනුවත් කරනවා recovery unit bank එකේම කොටසත් ඉතින් පිට කව්රුත් නෙමේ උන් දන්නවා උබ කියල ගෙවලද තව කොච්චර ගෙවන්න තියනවද හැමමගුලම ඇත්ත කියහන් උබට කොච්චර ගෙවන්න තියනවද ?:confused::confused: උබ ගෙවීම් පැහැරහැරලා නම් උන්ට පුළුවන් උබව දැනුවත් කරන්න උබ එත් ගෙවන්නේ නැත්නම් ගෙදර ඇවිල්ල දැනුවත් කරනවා එත් නැත්නම් උබ පොල්ලක් තියන්න වගේ යන්නේ නම් උන් නීතිමය පියවර ගන්නවා උබට අයේ නීතිමය පියවරක් ගන්න දෙයක් නැ:lol::lol: නිකන් ඉල්ලන් කන්නේ නැතුව ගෙවල දාපන් ටික ටික හරි​
     
    මම කොහොමත් ගෙවනවා. කෝල් සෙන්ටර් එකෙන් කතා කලහම කීප සැර්යක්ම මම කිව්වා.

    මුන් recoveries outsource කරනවලු.

    ගෙදර ආපු ගෑණිට කිව්වා අම්ම මතක් කරලා දෙකක්. බැංකුවටත් කෝල් කරලා බැන්නා

    මට නම් මේ ගානට ආවෙ නෑ.
    http://lankanewsweb.info/archives/19334
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මගෙ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් ටිකක් පරක්කු උනා පොඩි ප්‍රශ්ණ වගයක් නිසා. බැංකුවෙන් කතා කරහම කිව්වා "මම ගෙවනවා, ඒත් ටිකක් පරක්කු වෙනවා කියලා" ගෙවන්න කියපු පොඩි පොඩි ගණනුත් ගෙව්වා. ඒත් ඔක්කොම ගෙවන්න අමාරුයි.

    අද උන්ගෙ recovery office එකෙන් ගෙදරට ගිහින් සල්ලි ගෙවන්න කියලා, ගාණත් එක්කම.

    මට නීතිමය පියවරක් ගන්න පුළුවන්ද?

    lol ba yako.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    දන්න කෙනෙක් කියන්න පුළුවන්ද බැංකු ගිණුමක හෝ ලබාගත් ණයක් ගැන විස්තර පිට පුද්ගලයකුට බැංකුව මගින් ලබා දුන්නොත් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය බැංකුවට විරුද්ධව?

    uba loan aran polla tiyalanam ubata legal action ekak ganna ba ban. natuwa uba genuine customer kenek nam ube details dilanam financial ombudsman ta complain karahan. habai uba genuine nam witarai