බැංකුවෙන් ඇප තියන ඉඩම් අල්ලගන්න හැටි

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,898
    4,850
    113
    බැන්කු නම් මොනාද මේ ඉඩම් -බිල්ඩින් ඇල්ලිල කෝමද :lol:
    මෙන්න චන්ඩියෙක් .....උබලගෙත් ගේ දිහාට අත්දික් කරල ඕක හෙට ඉදල් හෝටලයක් කරන්න දිපන් මම නරක මිනිය කරන්න එපා කියන්න බැරි නෑ..කිව්වොත් කරන්න ඕන නත්නම් දන්නවගෙ

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,898
    4,850
    113
    Solo Riderගෙ ගෙදර හෙට ඉදන් හෝටලයක් දාන්න ඉලෙක්ශන් එකට උදව් දෙන්න පොරොන්දුවෙන මුදලාලි කෙනෙක්ට ලියල දෙන්න ඕන..
    මොකද කියන්නෙ...දෙනවද නැද්ද..
    "කුස්සිය දෙන්නද""
    නෑනෑ මට මුලු ගේම ඕනෙ දෙනවද නැද්ද නැත්නම් මම..මේ මේ මට අදම දෙනවද නැද්ද කියල විතරක් කියන්න,,කිව්වහම මා එක්ක සෙල්ලම් කරන්න එපා.. :lol: :lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බැන්කු නම් මොනාද මේ ඉඩම් -බිල්ඩින් ඇල්ලිල කෝමද :lol:
    මෙන්න චන්ඩියෙක් .....උබලගෙත් ගේ දිහාට අත්දික් කරල ඕක හෙට ඉදල් හෝටලයක් කරන්න දිපන් මම නරක මිනිය කරන්න එපා කියන්න බැරි නෑ..කිව්වොත් කරන්න ඕන නත්නම් දන්නවගෙ

    Nedakin mu minissu elawapu ekek awith minissunge properties allaganna thuga danawa
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    සින්න වෙන්න ඕනේ නේද ඕක කරන්න නැතුව බැනේ
     
    • Like
    Reactions: B.Chat

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    බැන්කු නම් මොනාද මේ ඉඩම් -බිල්ඩින් ඇල්ලිල කෝමද :lol:
    මෙන්න චන්ඩියෙක් .....උබලගෙත් ගේ දිහාට අත්දික් කරල ඕක හෙට ඉදල් හෝටලයක් කරන්න දිපන් මම නරක මිනිය කරන්න එපා කියන්න බැරි නෑ..කිව්වොත් කරන්න ඕන නත්නම් දන්නවගෙ

    ඔය තැපැල් කාර්යාලය තියන් අහවල් දෙයක් කරන්නද. හෝටලක් දැම්මොත් අහවල් දේට හරි සල්ලි දීල කට්ටිය එයි
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අල්ලගන්න ආස ඉඩමක් බිල්ඩිමක් කුබුරක් එහෙම තියෙනම් කියපල්ල එස්බී තෝල්කමුදලි එක්ක ඉස්තානෙටම ඇවිල්ල ඒවෙලාවෙම අල්ලලදීල ඉවරයක් කරල දෙනවා..
    ශොක්මන් සහ සමරවික්‍රම හෝ ඩන්ස්ටන් කෙලාට් වෙන්දේසිකරුවොන්ට වගෙ කල් ඕනනෑ.. නීතිපොත් රෙගුලාසි ප්‍රොසිඩියර් ඕන්නෑ On the spot 😂😂😂