බැංකුවෙන් සල්ලි අරන්...

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම ගිය සතියේ ඕක කලා
    බැංකුවේ තිබ්බා අමාරුවෙන් නිදි මරන් හම්බ කරපු ටික ඇදලා ඉඩම් කැල්ලක් අරන් දැම්මා

    වටෙන් එන ආරංචි සුභ නෑ. ඒපා මෙකේ කිය්නනත් බෑ
    උඹ කියපු වැඩේ තමා මචං මේ වෙලේ බෙස්ට්
    mokakda gatta idema.. watinakama keeyada.. kohomada eka dura digata yawanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    හොඳ අදහසක්.......රන් සහ ඉඩම් විතරයි දැනට විශ්වාස, දේශීය නිපැයුම් වලට (export market) ආයෝජනයත් සුදුසුයි....