paththareth dala
ammawath wikuala paththare promote karai kalakanni

මෙහෙමයි...උඹ කියන කතාව ඇත්ත...ලංකාවේ මිනිස්සු ටිකක් අමුතුයි තමයි...ඒක කොයි තරම් වැරද්දක් උනත් ඒ දේ වෙලා ඉවරයි..මේ විදිහට මේක ගැන ප්‍රසිද්ද කරාම උන්ගේ ජීවිතෙටයි හානි වෙන්නේ කියන දේ තේරුම් ගන්නේ නැහැ....
දැන් කොහොම උනත් මේ දේවල් වෙලා ඉවරයි...
එත් මේකත් කියන්න ඕනේ...ලංකාවේ මේ විදිහට කෙල්ලෙක් කොල්ලෙක් සෙක්ස් ලීක් වුන එකම වීඩියෝ ඒක මේක නෙමෙයි...මේ වගේ ඒවා දහස් ගණන් තියෙනවා...මේ කියන මොහොතේත් සමහටවිට අලුත් ඒවා හැදෙනවා ඇති...හැබැයි මචන් ඒවා එකක් වත් ගැන මේ විදිහට කවුරුත් උපහාසෙන්, අපහාසෙන් කියෙව්වේ නැහැ..ඒ ගැන වද වුනේ නැහැ...මොකද හේතුව ඒ ගොඩක් ඒවා ආදරය කරන කොල්ලෙක් කෙල්ලෙක් රූම් එකක උන්ගේ නිදහසේ ආතල් ගත්තුවා නිසා...එත් මේකෙදි මචන් මේ සීන් ඒක වෙන්නේ ලංකාවේ ප්‍රසිද්ද නම ගිය බැංකුවක, රාජකාරි වෙලාවේ...එකත් කැබින් එකක් ඇතුලේ මේසයක් උඩ..එතකොට මේක ගැන මිනිස්සු නිකන් ම කතා කරන්න පෙලබවෙනවා..මේක නිකන්ම සෙක්ස් වීඩියෝ එකක් නෙමෙයි කියන්නේ ඒ නිසයි...
මේක මුලින් එලියට ආවේ බොස් කෙනෙක් සහ වැඩ කරන කෙල්ලෙක් කියල..පස්සේ එලියට ආවේ වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ ආතල් ගන්නවා කියල...අන්තිමේ ලව් කරන ඩබලක් කියල...ඔකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ...එත් නිකමට හිතපන් මේ වගේ වැඩ වලින් අපහසුවට පත් වෙන්නේ උන් දෙන්න විතරක් නෙමෙයි...බොස් කෙනෙක් කිව්වම ඔය බැංකුවේ ඉහල නිලවල වැඩ කරන උන්ටත් ඒක චාටර් එකක්..එතකොට ප්‍රොමෝෂන් එකක් ගන්න ඔහොම කරනවා කිව්වම ඔය බැංකුවේ වැඩ කරන අනිත් කෙල්ලෝ? ඒ කෙල්ලොන්ගේ දෙමව්පියෝ? ඒ මිනිස්සු? නෑදැයෝ, අසල්වැසියෝ අනිවාර්යෙන් කියනවා මේකිත් එහෙනම් හොඳට නටනවා ඇති ඇතුලේ කියල...ඒ මිනිස්සුත් කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඕකෙන් අනිත් කෙල්ලෝ කොල්ලෝ ගැනත් යන්නේ වැරදි රූපයක් සමාජෙට...මුන් බැංකුව අස්සේ ඒවා තමයි කරන්නේ කියල...ඉතින් මේක ගැන මෙච්චර කතා කරන්න හේතුව වුනේ ඕකයි මම දකින විදිහට..
මම නම් කියන්නේ මේක අපිට අදාල නැහැ...උන් උකාගත්ත, උන් රස්සාවල් නැති කරගත්ත...ඒක උන්ගේ දෙයක්...හැබැයි මෙහෙම උන්ව පත්තිනි අම්මල කරලා, හැමෝටම ලිංගික ආශාවල් තියෙනවා කියල මේ වගේ රාජකාරි වෙලාවේ උකන්න තරම මෝල තියෙන උන්ට පත්තිනි අම්මල කියන එක නම් හරි මදි...මුන් නිසා අනිත් කෙල්ලෝ කොල්ලොත් අපහාසයට ලක් වෙනවනේ බැංකු ඇතුලේ වෙන්නේ මෙන්න මේවයි කියල...![]()


එතකොට දැන් මුන් කියන්නේ රාජකාරි වෙලාව තුල තමන්ගේ රාජකාරි සගය සමග තමන් වැඩ කරන මේසය උඩ ලිංගිකව එකතු වීම වරදක් නැහැ කියල ද?
ඒ කෙල්ල පත්තිනි අම්ම කියලද? මොකද හැමෝටම ඉතින් හැගීම් දැනීම් තියෙනවනේ...සෙක්ස් කියන්නේ මැජික් එකක් නෙමෙයි නේ...කෙල්ලට මඩ ගහල ඉවර නිසා දැන් කෙල්ලව පත්තිනි අම්ම කරනවා...
මීඩියා කාරයන්ට කෙල්ල වනසන එකත් නිව්ස් එකක්...උණුහුම මැකීගෙන යනකොට ඒකිව පත්තිනි අම්ම කරලා හරි ඒ නිව්ස් එක තව ටිකක් මාකට් කරගන්න බලන එක තමයි කරන්නේ...
මම නම් කියන්නේ උන් කරපු වැඩේ වැරදියි...තමන්ගේ නිදි යහනේ කරන්න ඕනේ ඒවා රාජකාරි වෙලාවේ කරන එක නම් ඒ කෙල්ලගේ වෙස කම මිසක් වෙන මොකුත් නෙමෙයි...තමන් එතන ඉන්නේ වැඩ කරන්න මිසක් උකන්න නෙමෙයි කියන දේ තේරුම් ගන්න බැරි තරම් අඩුවක් තියෙනවනම්, ඒ තරම් මෝලක් තියෙනවනම් ඒ වගේ උන් බැංකුවක වැඩට හරියන්නේ නැහැ...කෙල්ලයි කොල්ලයි දෙන්නම....ඒ වගේම එක උඩ දාගෙන පොස්ට් හදල වීරයෝ වෙන්න දගලපු ෆේස්බුක් වෙස බල්ලොත් වැරදියි..
ඒ නිසා දැන් උන්ව පත්තිනි අම්මල කරන එක නවත්තගනිල්ල....වෙච්ච දේ දැන් වුනා..මීට පස්සේ හරි මේකෙන් පස්සේ ඔය වගේ දේවල් වෙන එක නවතීවි...

මීඩියා කාරයො තමා දේශපාලකයන්ට පස්සෙ මේරටේ ඉන්න කැරිම වේසිගෙ පුතාල...



තවමත් SEX යනු රාත්‍රියට පමණක් ඇඳ ඇතිරිල්ල තුළ තමන්ගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා හෝ භාර්යාව සමඟ කරන සාම්ප්‍රදායික සිරිතක් පමණක් වීමයි.
මෙයාල හිත් ඇතුළෙන් තවමත් ඉන්නේ ගල් යුගයේ. ඇයි එළියෙන් මොකක් ඇන්දත් උන්ගේ හිත් ඇතුලේ තවම ලිංගිකවත්වය ගැන තියෙන්නේ පට්ට කුහක බවක්.
අරවින්ද

මේ අරවින්ද කියන බුවාට සෑහෙන්න වුවමනාවක් තියෙනව වගේ ලංකාව ඇතුලේ human sex කියන එක බල්ලෝ බලල්ලු වගේ Public කරල ගන්න. අරවින්ද මහත්තයා. ඔයාගෙ honeymoon video එකේ Link එක දෙනවද පීස් ? ඕක මැජික් එකක් නෙවේනෙ නේ ? මේ අරවින්දට පුලුවන්ද public එකේ tv එකකට ඇවිල්ලා ඒ නිවේදිකාවගෙන් sex කරමුද කියල අහන්න ? දැන් මේ අරවින්ද කියන විදියට ඒක නීත්‍යානුකූල ස්වාමියා බිරිද එක්ක වෙන්න ඕන නැහැලුනේ. ඉතින් අරවින්දගේ බිරිදට වුනත් වෙන කා එක්ක හරි ජිගි බිගි දාන්න පුලුවන් නේ ? ඉතින් අරවින්ද අපි ඒ ගැන රටටම කියමුකෝ ?
ඹච්චර තමන්ට අයිති නැති මිනිස්සු සමග sex කරන්න ඔච්චර තියෙන මෝල් අමාරුව මොකද්ද ?
මේ කොහෙවත් ඉන්න Paකේ ගෑනියෙක්ගේ මෝල් අමාරුවයි තව ඒ වගේම මෝල් කාරයෙකුයි බැන්කුවක් අස්සේ දාගෙන හු*න සීන් එකක් නිසා මේ තමන්ගේ පතිවත රැකගෙන ඉන්න ආදර්ශවත් ලංකාවේ මිනිස්සුන්ට අනම් මනම් කියන්න එපා මෝඩ පත්තරකාරයා. ඒ මදිවට ඒක සාධාරණීකරණය කරන්න එනවා. ඒක ඔච්චර සාධාරණයි නම් අහපන් ඒ ජෝඩුවගෙන් ඇයි උන් fb profile එහෙම deactivate කරගෙන ගෙවල් වලිනුත් ගිහින් හැංගිලා ඉදන් සමාජෙන් වහන් වෙලා ඉන්නේ කියලා. තොට ලග පාතක හිටියා නම් දෙනවා හකෙන් පතක් සොන්න බූරුවට ආයේ ඔය වගේ කතා නොලියන්න![]()

මූත් අර තමන්ගේ ගෑනිට උකන්න දෙන ජාතියේ පොරක් ද දන්නේ නැහැ...ඌට සැහෙන්න අමාරුවක් තියෙනවා වගේ තමයි නීතියානුකූල සැමියා බිරිඳ ඇරුනහම වටේම උන් එක්කල සෙක්ස් කරන සමාජයක් දකින්න...එතකොට ඌටත් පුළුවන් නේ උගේ ගෑනිව වටේ යවන්න...![]()
NGO එකකින් සල්ලි අරන් ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට මෝල් අමාරුව තද කරන්න දරන උත්සාහයක් කියලයි මට පේනනේ. යකෝ අපිටත් ඕන තරම් කෙලි යාලුවො ඉන්නවා. බැදපු කෙල්ලොත් අදුරනවා. උන්ගෙන් sex කරමුද කියල අහන්න තරම් පහත් මානසිකත්ව තියෙනවද බන් අපිට. මේවගේ එවුන් හින්ද තමයි කොල්ලෝ කෙල්ලන්ට හරි මොකද්ද වැරදි මොකද්ද කියල අදුනගන්න බැරිව ජීවිත අකාලයේ නාස්ති කරගන්නේ රූම් ගානේ ගිහින් කෙලවගෙන. මුන් තනිකර මේ දගලන්නේ යුරෝපීය සමාජවල තියෙන දේවල් මෙහේ implement කරන්න.
අම්මල තාත්තලගෙත් වැරදි තියෙනවා එක අතකට. කියන්න ඕන දේ කෙලින්ම කියන්න ඕන නරක දෙයක් වෙන්න කලින්. ඊට ප්සසේ ඔකුන් එල්ලිලා මැරුණට පස්සේ අර අහිංසක දෙමව්පියෝ තමයි ඉතිරි ජීවිත කාලෙම විදවන්නේ

මචන් යුරෝපේ කියලත් අපේ මේ උන් හිතන් ඉන්නවා වගේ සීන් නැහැ...ඒ රටවල් වල මිනිස්සුත් මේ වගේ දේවල් හෙන සීරියස් ගන්නවා...තමන්ගේ ගෑනි ඔෆිස් එකේ වෙන එකෙක් එක්ක සීන් එකක් දැම්මොත් උන් කියලත් නිකන් ඉන්නවද ආහ ඕක මොකක්ද කියල...මුන්ගේ මොලවල් හොඳ නැහැ බන්....
සිරාවට මුන් නිසා තමයි මේ දේවල් සාමාන්‍ය දේවල් වෙලා වැරැද්දට තරුණ කොල්ලෝ කෙල්ලෝ පෙළඹෙන්නේ...රටටම පණිවිඩයක් ගෙනියන මාධ්‍යයක් විදිහට මුන් කරන්න කරන්න ඕනේ මේවයේ බැරෑරුම් කම කියල දීල තරුණ දරුවොන්ට හරි දේ මොකක් ද කියල කියල දෙන ඒක...ඒ වුනාට මුන් කරන්නේ මේවා හරි, සෙක්ස් කියන්නේ තමන්ගේ මිනිහ හෝ ගෑනි එක්කල රෑට ඇඳේ විතරක් කරන එකක් නෙමෙයි කියල මුන්ගේ අසහන පතුරුවන ඒක...අපේ ලංකාවේ මීඩියා කාරයෝ ගැන සිරාවට ලජ්ජා වෙන්න ඕනේ..
මුන් දෙන්න සෙක්ස් කරපු එකේ වැරැද්දක් ගැන නෙමෙයි මම මේ කියන්නේ...මේ පත්තර කාරයාගේ අසහනය ගැන....![]()
ඔව්. පත්තර කාරයට හෙන අසහනයක් තියෙනවා. උබ කියල තියෙනව වගේ ඌට ඕන කරන්නේ බල්ලෝ බලල්ලු වගේ sex කරන සමාජයක් ලංකාවේ දකින්න.. බුදු බණේ පවා කියල තියෙන්නේ කාමයේ වරදවා නොහැසිරෙන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ (තමන්ට අයිති) ගෑණි හෝ මිනිහා එක්ක ඇරෙන්න වෙන අය පස්සේ යන්න එපා කියලනේ. කවුරු මොනවා කිවුවත් ඒක හරියි කියල අමුතුවෙන් තර්ක කරන්න ඕන නෑනේ බන්. දැන් ඔය පවුල් වල ඇතිවෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව ඔය කාරණාව හරියට පිලිනොපැදීම. common sense නේ. ඒ මතේ වෙනස් කරන්න මේ තුට්ටු දෙකේ ගොබිලා කවුද ?
ඔව්. පත්තර කාරයට හෙන අසහනයක් තියෙනවා. උබ කියල තියෙනව වගේ ඌට ඕන කරන්නේ බල්ලෝ බලල්ලු වගේ sex කරන සමාජයක් ලංකාවේ දකින්න.. බුදු බණේ පවා කියල තියෙන්නේ කාමයේ වරදවා නොහැසිරෙන්න කියලා. ඒ කියන්නේ තමන්ගේ (තමන්ට අයිති) ගෑණි හෝ මිනිහා එක්ක ඇරෙන්න වෙන අය පස්සේ යන්න එපා කියලනේ. කවුරු මොනවා කිවුවත් ඒක හරියි කියල අමුතුවෙන් තර්ක කරන්න ඕන නෑනේ බන්. දැන් ඔය පවුල් වල ඇතිවෙන ගොඩක් ප්‍රශ්න වලට හේතුව ඔය කාරණාව හරියට පිලිනොපැදීම. common sense නේ. ඒ මතේ වෙනස් කරන්න මේ තුට්ටු දෙකේ ගොබිලා කවුද ?

