බැංකුවේ තියෙන සල්ලි

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ ඉතිහාසයේ දිගටම රුපියල අවප්‍රමාණ උනා එක හැමදාම වෙන එකක්. එත් මම කියන්නේ පොඩ්ඩක් ඉන්න කියලා කලබල නොවී ,
    මේ තියෙන්නේ LKR /USD data
    View attachment 120479

    4.5%-5%ක් වගේ තමයි අව්රුද්දට අව ප්‍රමාණ වෙන්නේ. ඒ කියන්නේ අපි ට එකට හරි යන්න FIXED පොලියක් ලැබුනොත් balance එකේ තියාගන්න පුළුවන්.

    ඉස්සරහට FIXED rates අපහු වැඩිවෙන්න පුළුවන්.

    Property ගන්න එක හොඳයි. හැබැයි ඒක.
    මම හිතන්නේ තාම FIXED rates 6% ට වැඩි නිසා ඒක safe කියලා .

    මට හිතෙනවා කොරෝනා ඉවර වෙලා ලංකාවේ ටුවරිසම් එහෙම පොඩ්ඩක් බූම් වෙලා ආර්ථිකේ පොඩ්ඩක් ගොඩ යයි කියලා .

    කොහොමත් මම කියන්නේ ඔය % සහ නොම්බර ගැන හිතන්න එපා කියලා . අපිට ඒවා පාලන කරන්න බැරි උනත් . අපිට ඒවා බල පාන විදිහ පාලනය කරන්න පුළුවන්.

    හිතපන් උබට 12% පොලියක් ලැබුන කියල. දැන් එක පාරට එක 6% වෙනවා. ඒ කියන්නේ උබට යම්කිසි මුදලක් පොලිය එකතු කරලා හදන්න දෙගුණයක් කාලය යනවා. එච්චරයි.

    උබ ඒ ගමන් ඒ පොලිය crypto වල වගේ ආයෝජනය කරලා බලපන් ලාබ ගන්න. හබැයි Crypto උනත් ලෝන්ග් term . අද දාලා හෙට සල්ලි වැඩි කරගන්න ගියොත් හබක් තමයි.

    මොනවා කරත් ඉක්මනට සල්ලි වැඩි කරන scam වලට නම් අහුවෙන්න එපා.
    FD 6%ක් දෙන්නෙ නැති එක නේහ් බං ප්‍රශ්නෙ. මගේ කොරෝනා කේස් වලට පොඩ්ඩකට පස්සෙ Special Rates ගත්ත FD එකකටත් ලැබුනෙ 7.48%යි. දැන් 4% වගේ යන්නෙ රේට්ස්. මට හිතාගන්න බෑ ඇයි මේ තරම් රේට්ස් අඩු කරල තියෙන්නෙ කියල. සල්ලි අපරාදෙ විනාස වෙනව. හැබැයි දැන් නම් Inflation එක සෑහෙන උඩ ගිහිල්ල.
     
    • Like
    Reactions: manjulabw

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438

    Specail rates ගන්නේ කොහොමද? කොපමණ මුදලක් තියෙන්න ඕනෙද ඒක ගන්න ?

    NSB ඕනේ year දෙනවා 5%

    මම නම් කියන්නේ 4 උනත් දැනට කාගෙන ඉන්න කියලා
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Specail rates ගන්නේ කොහොමද? කොපමණ මුදලක් තියෙන්න ඕනෙද ඒක ගන්න ?

    NSB ඕනේ year දෙනවා 5%

    මම නම් කියන්නේ 4 උනත් දැනට කාගෙන ඉන්න කියලා
    ඔව් 5% දෙනව 1Year but 6%ට වැඩියෙන් නම් මේ කාලෙ බෑන්ක් දෙන්නෙ නෑ බං.

    බ්‍රාන්ච් එකත් එක්ක හොඳ සම්බන්ධතාවයක් තිබුණම දෙනව. ලක්ෂ 40කටවත් වැඩි වෙන්න ඕන මම හිතන්නෙ. මගේ ගිය අවුරුද්දෙ Renew වුණා 11.48 Special Rates දීල තිබ්බ එකක් එයිට කළින් අවුරුද්දෙ. මම කරපු ගොන් වැඩේ තමයි එදා ඒ රේට් එක දීපු වෙලාවෙ 5Years වලට නොදැම්ම එක. කවුද ඉතිං මෙහෙම කරුමයක් වෙයි කියල හිතුවෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    Specail rates ගන්නේ කොහොමද? කොපමණ මුදලක් තියෙන්න ඕනෙද ඒක ගන්න ?

    NSB ඕනේ year දෙනවා 5%

    මම නම් කියන්නේ 4 උනත් දැනට කාගෙන ඉන්න කියලා

    Me salli print karana widihata fd dala salli thuyagena innawa nam u manussayek wenta ba 🤔
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ මාසේ ඉදන් ලන්කාවට සල්ලි දාන එක නවත්වන්න ඔන. අතට හම්බ උන ඩොලර් ටික ටක් ගාල ලන්කාවට දැම්ම ගොනා වගේ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Me salli print karana widihata fd dala salli thuyagena innawa nam u manussayek wenta ba 🤔
    FD වලින් ඉඩම් වගේ දේවල් වල ආයෝජනය කරොත් liquidity එක අඩුයි. සල්ලි හදිසියකට ඊලග අවුරුදු 3 ඇතුලත ලේසියෙන් විකුනනව බොරු.
     
    • Like
    Reactions: Gajaman007

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මාත් ඔය ප්‍රශ්නෙම මේ කාලෙ සෑහෙන කල්පනා කරනව. මගේ නම් PFCA අකවුන්ට් එකක් තියෙනව. හැබැයි ඒකට එළියෙන් USD දාන්න විතරයි පුලුවන්. ඇතුලෙ රුපියල් ඩොලර් කරන්න ක්‍රමයක් නෑ මම හිතන්නෙ(කිසිම NRFC/PFCA එකක එහෙම කරන්න බෑ මම දන්න විදියට). CEFT එකක් කරන්න ගියත් ඒ අකවුන්ට් එකට Error එකක් එනව. මම මේ දවස් වල කරන්නෙ පිටරටින් එන සල්ලි ඔක්කොම USD වලින්ම ගෙන්නගෙන USD වලින්ම තියාගෙන ඉන්නව රුපියලක්වත් කන්වර්ට් නොකර. එහෙම කරල Deposits වලින් වියදම් කරනව. ඒක තමයි වෙලාවෙ හැටියට ගන්න පුලුවන් හොඳම තීරණය.

    මම දැනට හිතාගෙන ඉන්නෙ ලොකුවටම ප්‍රශ්නයක් වුණොත් GOLD ගන්න. ඒක තමයි එකම Solution එක. ලෑන්ඩ් ගන්න වැඩේ නම් අල්ලන්නෙ නෑ මට.

    Central Bank එක ඇතුලෙන් මට නිව්ස් එකක් ආව දෙසැම්බර් වෙද්දි ඩොලර් එක 300ට විතර යන්න පුලුවන් කියල හැබැයි ඒ නිව්ස් එක පොඩ්ඩක්වත් කන්ෆර්ම් නෑ. සමහරවිට වෙන්න බැරිකමක් නෑ.
    mageth lagakadi CBSL giya yaluwake kiuwaa godak up weiyi kiyala. 300 ma weiyi da danne naa. tikake wenadata wadaa USD eka yanna chance eka thiyanawa kiyala kiuwee
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mageth lagakadi CBSL giya yaluwake kiuwaa godak up weiyi kiyala. 300 ma weiyi da danne naa. tikake wenadata wadaa USD eka yanna chance eka thiyanawa kiyala kiuwee
    මටත් ගොඩක් ඉහළ පුටුවක ඉන්න එකෙක්ගෙන් ආරංචිය ආවෙ. මට ඩිරෙක්ට් ආව ආරංචියක් නෙමෙයි එයාගෙන් තව කෙනෙක්ට ගිහිල්ල අන්න ඒ වගේ ආව එකක්. අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගහන සීන් එකක් තමයි කිව්වෙ. ඇත්ත නැත්ත හරියට දන්නෙ නෑ බං.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.

    mehemai ubata USD or GBP or EURO ehema ganna be foreign source ekakin earn karanne nethuwa
    ganna puluwan money exchange karana thenakin or bank ekakin foreign country ekakata yanawanam adala visa and air ticket pennala
    ehema nethuwa gannath puluwan but ubata deposit karanna yanakota source eka ahanawa
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
    Thiyenawa.
    But inbox me

    මටත් ගොඩක් ඉහළ පුටුවක ඉන්න එකෙක්ගෙන් ආරංචිය ආවෙ. මට ඩිරෙක්ට් ආව ආරංචියක් නෙමෙයි එයාගෙන් තව කෙනෙක්ට ගිහිල්ල අන්න ඒ වගේ ආව එකක්. අනවශ්‍ය විදියට සල්ලි අච්චු ගහන සීන් එකක් තමයි කිව්වෙ. ඇත්ත නැත්ත හරියට දන්නෙ නෑ බං.
    Ehenam wenna denne name nehe.
    Port city project bill eken passe lankawata $ 5 bn enawa. Oya lands Badu deela Ena Salli.
    Eeta passe tourists arrivals enawa lokuwata name denam yanne nehe uparina 210-220 thama.
    ------ Post added on Apr 15, 2021 at 9:37 PM
     
    • Like
    Reactions: Gajaman007

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thiyenawa.
    But inbox me

    Ehenam wenna denne name nehe.
    Port city project bill eken passe lankawata $ 5 bn enawa. Oya lands Badu deela Ena Salli.
    Eeta passe tourists arrivals enawa lokuwata name denam yanne nehe uparina 210-220 thama.
    ------ Post added on Apr 15, 2021 at 9:37 PM
    එහෙම වෙනව නම් පට්ටයි. ඇත්තටම මේව ගැන හිතද්දි පිස්සු වැටෙනව. Short term solution එකක් විදියට මට නම් පේන්නෙ Tourism විතරමයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    Issrahata lankawe Rs tika wheel barrow eke daala thama aran yanna wenne
    Samurdi haththak inna rataka owa samanyai, ewa denne wayasak, rogi minissunta witharak nemei. Deshapaluwanta kade yana haththata...
    Gam wala ganu set pitin bahagena 5000 ganna yanne...
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    yako dan ruppes usd karanna dagalanna epa. ubta paduwak wenna. lankwa tika kalin export ,tourisum patan gathama rupees waluvw wadi wenawa. ethkota usd eka adu wenawa, hodama de oya tika fix depoist danna. 6month wage . renew karanna. 6 month aya.
    Mona history eke d yako rupee eka strong une always going down
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mona history eke d yako rupee eka strong une always going down
    In short run ,rupee can appreciated little due to money printing happened in US Also .but long run definitely SLR will be depreciated at least 6% per annum.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මම නම් fd තියන ටික NDB wealth money market එකේ දැම්ම දැනට 6 වගේ පොලියක් එනවා දැනට තියන හොදම ක්‍රමේ ..
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම නම් fd තියන ටික NDB wealth money market එකේ දැම්ම දැනට 6 වගේ පොලියක් එනවා දැනට තියන හොදම ක්‍රමේ ..
    NDB රජයේ එකක්ද? සුවර් ද? සෙලාන් වගේ හබක් ගාලා වහල දැම්මොත්?
     
    • Like
    Reactions: TechnWeb