
kiyada ubeata labena interest rates owalin? eken kiyannam okahodaida? nattam vena 1k onada kiyalaමේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.
ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.
මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?
ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...
ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
Is it really possible for everyone? will bank reserve our USD and keep it for sure?ane manda ubalath.bank ekata gihin PFCA account ekak open karapan.mona labbakwath one ne documents.
BNB vage hodaida? monawada uba analyse karapu stable coins?stable coins ටිකක් ගන්න !
රජයේ නෙමේ නමුත් රේටින් හොදයි finance stability එක 15y මම බැලුව ප්රශ්නයක් නැ ..ඇත්තටම දැන් තියන විදිහට BOC එකවත් සුවර් කරන්න බැ ..NDB රජයේ එකක්ද? සුවර් ද? සෙලාන් වගේ හබක් ගාලා වහල දැම්මොත්?
FCFD (foreign currency FD) kiyanne ewata neda bn?මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?
onna dan 1 usd = rs 193 eka thami kiuwa.Mona history eke d yako rupee eka strong une always going down
ow eka atha, ikmanta tourisum goda dagatha nathnam kela wenwa lesatama.USD 500 million loan ekan thawakalika plaster ekake gahuwa thawa
dan okath poliya ekka gewanna ona ne
bankrupt unata idamak aran thibunoth mokada machan wenne?Lands ganna epa dan me yana widiyata rata offcially bankrupt wena scene ekak thyenne masa ganakin! kohomahari umbe savings abroad invest karanna widiyak hoyaganna nattam FCA ekaka deposit karala thyanna.