බැංකුවේ තියෙන සල්ලි

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    මේක සීරියස් කේස් එකක් බං. මගේ මිලියන කීපයක් fd තියෙනව.
    මට මේ හදිසියේ ඒව අරන් කරන්න බන්වෙස්ට්මන්ට් එකක් හරි බිස්නස් එකක් හරි නෑ.

    ඒත් මේ යන විදියට බලන් හිටියෙත් සල්ලි ටිකට කෙල වෙනව.

    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?

    ආරක්ෂිත විදියක් කියපන් මචං. මින්සුන්ගෙන් dollar ගන්න ආස නෑ මුන් ෆේක් usd දුන්නොත්...

    ලොකු උදව්වක්. බං. මට කිසිම අයිඩියා එකක් නෑ.
    kiyada ubeata labena interest rates owalin? eken kiyannam okahodaida? nattam vena 1k onada kiyala

    ane manda ubalath.bank ekata gihin PFCA account ekak open karapan.mona labbakwath one ne documents.
    Is it really possible for everyone? will bank reserve our USD and keep it for sure?

    stable coins ටිකක් ගන්න !
    BNB vage hodaida? monawada uba analyse karapu stable coins?
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Liquidity is low in real estate. If you want to sell fast, then you have to sell cheap.
    As a long-term investment, property in a residential area will be ok.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    NDB රජයේ එකක්ද? සුවර් ද? සෙලාන් වගේ හබක් ගාලා වහල දැම්මොත්?
    රජයේ නෙමේ නමුත් රේටින් හොදයි finance stability එක 15y මම බැලුව ප්‍රශ්නයක් නැ ..ඇත්තටම දැන් තියන විදිහට BOC එකවත් සුවර් කරන්න බැ ..
     
    • Like
    Reactions: Gajaman007

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Lands ganna epa dan me yana widiyata rata offcially bankrupt wena scene ekak thyenne masa ganakin! kohomahari umbe savings abroad invest karanna widiyak hoyaganna nattam FCA ekaka deposit karala thyanna.
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    මචං රුපියල් වලින් තියෙන සල්ලි ටික usd වදියට බංකුවේ දාගන්න විදියක් නැද්ද?
    FCFD (foreign currency FD) kiyanne ewata neda bn?

    Ehema dammama wasiyak wenawada?

    PS: Ai bn doller eka ihala yaddi FD dala wadak natte?
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    USD 500 million loan ekan thawakalika plaster ekake gahuwa thawa

    dan okath poliya ekka gewanna ona ne
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    කට්ටිය දැක්කද දන්නේ නැහැ china එක්ක money -swap ඩිල් එක සහ port city හුටපටේ නිසා රුපියල එකපාරට ස්ට්‍රොන්ග් වෙන්න හදපු හැටි ?
    1618659322234.png

    අපේ රට පොඩි රටක්. හරි උවමනාවක් තියෙනවනම් දියුණු කරන්න පුළුවන්.
     

    asnk

    Member
    Apr 15, 2021
    18
    9
    3
    Colombo walin hari naththam town ekakin gedarak aran rent ekata dipan. ubata rent eke ganath enawa. epa passe eka wadi ganakata wikunala unath danna puluwan.

    Lands ganna epa dan me yana widiyata rata offcially bankrupt wena scene ekak thyenne masa ganakin! kohomahari umbe savings abroad invest karanna widiyak hoyaganna nattam FCA ekaka deposit karala thyanna.
    bankrupt unata idamak aran thibunoth mokada machan wenne?
    ------ Post added on Apr 17, 2021 at 9:27 PM
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    binance account ekak open karala, P2P trading walin USDT ganna. 1 USD= 1 USDT

    Then you can invest it in fixed income earning products ranging from 6% to 27% without trading any crypto.