බැංකුවේ ලක්ෂේට වැඩියෙන් තිබ්බොත් 10% බද්දක&#35

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හු***ගේ පුතාල බදු ගහන්නේ බැංකු පොලියට. බැංකු තැන්පත් මුදලට නෙවේ.

    උදා උබේ බැංකු පොතේ කොටි 2යි කියමු. 20,000,000ට මාසික පොලිය 10% එතකොට මාසිකව රුපියල් 166,000ක් එනවා නේ. එකෙන් 5% ක් මම හිතන විදිහට.:yes: රුපියල් 8333k බදු...

    ආණ්ඩුවට හෙනම ගහගෙන අකුලගෙනම මකබැවිලම පල කියල බම්ප් එකක් දෙන්න :yes::P
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    විල්සන් මාමා;20910371 said:
    can you please explain this a bit further ?

    machan withholding tax eka 5% interest eken.. api kiyamu 100000k 10% poliyata awuruddak fd damma kiyala.. awurudda anthimata interest eka 10000k wenawa. e 10000n 5% withholding tax wenawa e kiyanne 500k.
    ethakota awrudda anthimata interest eka widiyata labenne 9500k.

    elakiri ekei anith thanwalai budget gana yana post dakkama hinayanawa. godak ewa liyanne kisidaka bankuwaka salli damme nathi and tax gewapu nathi aya bawa penawa.

    eka nisa bayawenna epa. lankawa savings walata honda ratak compared to other countries I mean the interest rate wise. Hamba wena interest ekath aye invest karala compound wenna arinna.. kalayak yaddi saaahena loku ganak wenawa...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙම එව ශෙයා කරන්න එපා, නොදන්න මිනිස්සු බන්කුවෙ සල්ලි ගෙදර අරන් එයි. ඊටපස්සෙ හම්බෙන සොච්චම් පොලිය වත් නෑ.., :dull:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මොකෝ බන් උබ එහෙම ,උබගේ සල්ලිගැනම කියවන්නේ....

    උබ එහෙම හිතුවට මට නම් එහෙම එකක් තිබ්බේ නා.
    අනික ලක්ෂ 17ක් කියන්නේ මහලොකු ගනක්ද.
    මගේ ගේ වැඩ පටන් ගද්දි ඉවරයි.
    උබට මොකද වෙලා තියෙන්නේ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    නෑ බන් මේ කතාව වැරදි
    Withholding Tax එකක් තමයි වදින්නෙ.

    ඒ කියන්නෙ උඹේ Savings Account එකට මාසෙකට රුපියල් 5000කට වඩා පොලියක් හම්බෙනව නම් (එහෙම හම්බෙන්න නම් උඹේ Account එකේ රුපියල් ලක්ශ 15ක් තියෙන්න ඕනි මොකද අද ලංකාවේ සාමාන්‍ය ඉතුරුම් ගිණුම් පොලිය 4%) ඒ හම්බෙන පොලියට 5%ක Tax එකක් ගන්නවා..

    ඒ කියන්නෙ මාසෙකට රුපියල් 250/= ක්. නැතුව මේ දාල තියෙන විදිය නෙමෙයි.

    කලිනුත් ඕක තිබ්බා.. අවුරුදු දෙකකට විතර කලින් ඔය Tax එක අයින් කලා. දැන් ආයෙත් ගහනවා..

    උඹලගෙ Savings Account වල ගොඩක් සල්ලි තියේ නම් හොදම වැඩේ ගිණුම් දෙකක් ඇරලා බෙදලා දාන එක. එතකොට ඔහොම Tax වදින්නෙ නෑ.. Fixed Deposit වලට නම් කොහොමත් මේ Tax එක තිබ්බා ඉස්සර ඉදන්ම..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උබ එහෙම හිතුවට මට නම් එහෙම එකක් තිබ්බේ නා.
    අනික ලක්ෂ 17ක් කියන්නේ මහලොකු ගනක්ද.
    මගේ ගේ වැඩ පටන් ගද්දි ඉවරයි.
    උබට මොකද වෙලා තියෙන්නේ

    මලපැනල රෙප් එහෙමත් කපලා.....
    මැචුවර් වෙයන් බන්.. තමුන්ගේ පවුද්ගලිකත්වය තියාගනින්.

    appreciate ur post, but that is somewhat wierd.
     
    Last edited:
    • Like
    Reactions: meedeniyats

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    මිනිස්සු සල්ලි බැංකුවල ගොඩගහල තියෙන එක අඩු කරන්න තමයි ඔය බද්ද ගෙනල්ල තියෙන්නෙ. මීට පස්සෙ සල්ලි තියෙන මිනිස්සු සල්ලි බැංකුවල නොදා ඒවා මොනව හරි දෙයක ආයෝජනය කරන්න පුරුදු වෙයි. මිනිස්සු ආයෝජනයක් කරල බිස්නස් එකක් පටන් ගන්නව කියන්නෙ රට නිකන්ම දියුණු වෙනව. :yes::yes:

    Ane Bang ube mole, :D:D salli thiyena samahara minissu dannawa invest karanna one mona welaweda one naththe mona welaweda kiyala. salli bank eke thiya gaththoth tax wadinawa kiyala un akaadawath invest karanne na, salli gennalla gedara thiya gaththath, minissunta invest ranna hoda ayojana marga athi kaloth minissu nikanma invest karanawa, me anduwe inna gon ralata basic eco knowlage ekakwath na, mun me nithi genalla thiyenanne, thawakalikawa ena adayama wadi kara ganna,
     
    machan withholding tax eka 5% interest eken.. api kiyamu 100000k 10% poliyata awuruddak fd damma kiyala.. awurudda anthimata interest eka 10000k wenawa. e 10000n 5% withholding tax wenawa e kiyanne 500k.
    ethakota awrudda anthimata interest eka widiyata labenne 9500k.

    elakiri ekei anith thanwalai budget gana yana post dakkama hinayanawa. godak ewa liyanne kisidaka bankuwaka salli damme nathi and tax gewapu nathi aya bawa penawa.

    eka nisa bayawenna epa. lankawa savings walata honda ratak compared to other countries I mean the interest rate wise. Hamba wena interest ekath aye invest karala compound wenna arinna.. kalayak yaddi saaahena loku ganak wenawa...
    Thanks machan. Rep added
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Pissuda huththo ubata molayak nadda..:lol::lol:
    Masekata 10%..
    Yako ethakota kotiyak bankuwe dala thawa awruddakin baluwama bank eke satha 5k wath nane..
    Ehenan mokatada huththo banks thiyenne...
    Nikan gin katha kiyanne nathwua hitapan hama labbama fb eke dakka paliyata..
    Ochchara deyak therun ganna molayak nadda ubata..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Ane Bang ube mole, :D:D salli thiyena samahara minissu dannawa invest karanna one mona welaweda one naththe mona welaweda kiyala. salli bank eke thiya gaththoth tax wadinawa kiyala un akaadawath invest karanne na, salli gennalla gedara thiya gaththath, minissunta invest ranna hoda ayojana marga athi kaloth minissu nikanma invest karanawa, me anduwe inna gon ralata basic eco knowlage ekakwath na, mun me nithi genalla thiyenanne, thawakalikawa ena adayama wadi kara ganna,

    I+don+t+know+what+you+mean+_8984ce6d77fa0dd1972d7b1c9e09661d.png
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මලපැනල රෙප් එහෙමත් කපලා.....
    මැචුවර් වෙයන් බන්.. තමුන්ගේ පවුද්ගලිකත්වය තියාගනින්.

    appreciate ur post, but that is somewhat wierd.

    Rep add karapu sahodarayata thanks !
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    උබ එහෙම හිතුවට මට නම් එහෙම එකක් තිබ්බේ නා.
    අනික ලක්ෂ 17ක් කියන්නේ මහලොකු ගනක්ද.
    මගේ ගේ වැඩ පටන් ගද්දි ඉවරයි.
    උබට මොකද වෙලා තියෙන්නේ
    මේ ලගදි කැම්පස් පටන් ගන්නව යන්න සල්ලි නෑ කියල කමෙන්ට් එකක් දාල තිබ්බ නේද.. :lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ ලගදි කැම්පස් පටන් ගන්නව යන්න සල්ලි නෑ කියල කමෙන්ට් එකක් දාල තිබ්බ නේද.. :lol:

    ඔව් බන්.
    හොයපු සල්ලි ඔක්කොම දාල දැන් තට්ටු දෙකේ ගේක යට තට්ටුව හදාන්ව.
    ඊට පස්සේ campus යන්ද වෙන්නේ තියෙන ඉඩමක් + වේලක් වීකුණලා
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මේක ඇත්තක්ද?
    Facebook එකේ තෙබ්බේ.
    මගේ එකක රුපියල් දහයක් තියෙනවා. අනිකේ රුපියල් පහක් තියෙනවා (මේකේ ඉන්න එකෙක්ට අමාරු වෙලා මගේ තියෙන ගාන දැම්ම කියල).
    පොලිය හම්බ වෙන්නේ 5%, 10% tax
    එතකොට එව්වා එන්ඩ එන්ඩ අඩු වෙයිද?
    ගෙදර ගෙනාවොත් වේයෝ කනවනේ
    මොකද එතකොට කරන්නේ?
    ටෝයියෝ rep කැපුවට ගණන් ගනු නොලැබේ :no:.

    14993351_1729806677341798_5698494619116394313_n.jpg

    ස්තුති

    Meka hadapu eka percentage ha interest gan melo bolayak danne nathi ekek.

    What has happened is the existing 2.5% WHT has gone up to 5%. That will be based on your interest. In addition if your interest income income is over 100,000 a 10% tax will be charged on interest. :sorry::sorry::sorry:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    රදවා ගැනීමේ බද්ද නොහොත් WHT (Withholding Tax) එක හැදෙන්නේ බැoකුවෙන් තැන්පතුවට ලැබෙන පොලියට මිසක්, තැන්පතු මුදලට නෙමයි. මේක හදපු බූරුවා එය තැන්පතු මුදලෙන් තමයි අඩු කරලා තියෙන්නේ. රුපියල් 100 ක් පොලිය ලැබෙනවා නම්, WHT 5% අඩු කලාම ඔයාට ලැබෙන්නේ පොලිය රුපියල් 95. රදවා ගැනීමේ බද්ද 10% නොව 5%.