බැංකුවේ_ගිණුමක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
බැංකුවේ_ගිණුමක්

මචන් මට පොඩි කාලේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් තිබ්බා. වයස 14 වගේ වෙනකම් එකේ සල්ලි දැම්මා. අපේ අම්මටත් පොත හොයා ගන්න බැහැ. අම්මා අල්මාරි ඔක්කොම අවුස්සලා බැලුවා. අන්තිමට පොතේ ලක්ෂ 3 තිබ්බා මතකයි. මේක ගන්නේ කොහොමද ? ඒදවස් වල පාස් පොතේ ලියන්නේ පෑනකින්. අද වගේ කම්පියුටර් වලින් නොවෙයි.
 
AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Branch ekata gihin katha karala baluwada? Bank eke records thiyenawane. Identity eka prove karama ganna puluwan wei.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Branch ekata gihin katha karala baluwada? Bank eke records thiyenawane. Identity eka prove karama ganna puluwan wei.

    මම හිතන්නේ අම්මත් එක්ක ගියානම් හරි. අම්මගේ ID එකට වෙන්න ඇති ගිණුම් විවුර්ත ඇත්තේ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් මට පොඩි කාලේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් තිබ්බා. වයස 14 වගේ වෙනකම් එකේ සල්ලි දැම්මා. අපේ අම්මටත් පොත හොයා ගන්න බැහැ. අම්මා අල්මාරි ඔක්කොම අවුස්සලා බැලුවා. අන්තිමට පොතේ ලක්ෂ 3 තිබ්බා මතකයි. මේක ගන්නේ කොහොමද ? ඒදවස් වල පාස් පොතේ ලියන්නේ පෑනකින්. අද වගේ කම්පියුටර් වලින් නොවෙයි.

    මේ වෙනකොට ACC එක dormant වෙලාඇති. ගොඩක් පරනනම් සල්ලිටික nsb එකෙන් central bank යවලා ඇති. එහෙමනම් ගන්න ටිකක් අමරුවෙනවා . කෝකටත් ගිහින් NSB එකේ මැනේජර් හමුවෙන්න. ඔයාගේ NID/අම්මගේ NID හා උප්පැන්න සහිතිකය අරන් යන්න .
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    මේ වෙනකොට ACC එක dormant වෙලාඇති. ගොඩක් පරනනම් සල්ලිටික nsb එකෙන් central bank යවලා ඇති. එහෙමනම් ගන්න ටිකක් අමරුවෙනවා . කෝකටත් ගිහින් NSB එකේ මැනේජර් හමුවෙන්න. ඔයාගේ NID එකෙන් track කරන්න පුළුවන්

    පොඩිකාලේ අයිඩින්ටි කාර්ඩ් එකක් තිබ්බේ නැහැ නේ මට . අමාරුවෙන් හරි ගන්න පුළුවන් නම් හරි. ගන්න බැරි උනොත් මහා අපරාදයක් වෙනවා.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    පොඩිකාලේ අයිඩින්ටි කාර්ඩ් එකක් තිබ්බේ නැහැ නේ මට . අමාරුවෙන් හරි ගන්න පුළුවන් නම් හරි. ගන්න බැරි උනොත් මහා අපරාදයක් වෙනවා.
    ඔයාගේ NID/අම්මගේ NID හා උප්පැන්න සහිතිකය අරන් යන්න .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොත නැති උනාම ගන්න පුළුවන් දිවුරුම් ප්‍රකාශ වගේ දේවල් දීල. බැංකුවට අනුව වෙනස් වෙනවා ක්‍රමේ. එත් ගන්න පුළුවන්. guardian විදිහට දාපු කෙනත් (අම්මා/තාත්තා) අරන්, උප්පැන්න, identity, තියන සකල මනාවම අරගෙන ගිහින් manager ට කතා කරලා ගන්න.
    දැන් ලක්ෂ 10ක් වත් තියෙන්න ඕනේ. වයස 14දි නවත්තුවනම්. මොකද දන පුත්තලම් බුරුවො දෙතුන් දෙනෙක්ගේ වයස කියන්න පොලි පිට පොලි වැටිලා හොද ගානක් හැදිලා තියෙන්නේ ඕනේ
     
    • Like
    Reactions: 50KG

    ඔව් මචන් ඒක තමයි. හෙටම ගිහින් බලන්න ඕනේ මැනේජර්ව හම්බ වෙලා.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක

    මේ වෙනකොට ACC එක dormant වෙලාඇති. ගොඩක් පරනනම් සල්ලිටික nsb එකෙන් central bank යවලා ඇති. එහෙමනම් ගන්න ටිකක් අමරුවෙනවා . කෝකටත් ගිහින් NSB එකේ මැනේජර් හමුවෙන්න. ඔයාගේ NID/අම්මගේ NID හා උප්පැන්න සහිතිකය අරන් යන්න .

    සෙන්ට්‍රල් බෑන්ක් යවලනම් දැන් සල්ලි ටික ඉල්ලගන්න වෙන්නෙ අර්ජුන් ඇලෝසියස් ගෙන්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    බ්‍රාන්ච් එකට ගිහින් අහල බලපන්, අම්ම හරි තත්තනේ භාරකරයට ඇත්තේ, එකෙන් හොයාගත්තකින්.
    හැබැයි පුතේ ඉක්මන් කරපන්...

    මගේ යාලුවෙක්ගේ මහජන බැංකුවේ ඕවගේ ගිණුමක් තිබිල, පොත හම්බ වෙලා ගිහින් බලනකොට කියල 2009 එකවුන්ට් එක වහල සල්ලි අරන් කියල... බ්‍රාන්ච් වල ඉන්න සමහර සක්කිලි ඕවගේ එකවුන්ට් වලට වැඩේ දෙනවලු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බ්‍රාන්ච් එකට ගිහින් අහල බලපන්, අම්ම හරි තත්තනේ භාරකරයට ඇත්තේ, එකෙන් හොයාගත්තකින්.
    හැබැයි පුතේ ඉක්මන් කරපන්...

    මගේ යාලුවෙක්ගේ මහජන බැංකුවේ ඕවගේ ගිණුමක් තිබිල, පොත හම්බ වෙලා ගිහින් බලනකොට කියල 2009 එකවුන්ට් එක වහල සල්ලි අරන් කියල... බ්‍රාන්ච් වල ඉන්න සමහර සක්කිලි ඕවගේ එකවුන්ට් වලට වැඩේ දෙනවලු.

    මට දැනටමත් කෙල වෙළද දන්නේ නැහැ එහෙනම් .
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෙන්ට්‍රල් බෑන්ක් යවලනම් දැන් සල්ලි ටික ඉල්ලගන්න වෙන්නෙ අර්ජුන් ඇලෝසියස් ගෙන්.

    :rofl:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    බ්‍රාන්ච් එකට ගිහින් අහල බලපන්, අම්ම හරි තත්තනේ භාරකරයට ඇත්තේ, එකෙන් හොයාගත්තකින්.
    හැබැයි පුතේ ඉක්මන් කරපන්...

    මගේ යාලුවෙක්ගේ මහජන බැංකුවේ ඕවගේ ගිණුමක් තිබිල, පොත හම්බ වෙලා ගිහින් බලනකොට කියල 2009 එකවුන්ට් එක වහල සල්ලි අරන් කියල... බ්‍රාන්ච් වල ඉන්න සමහර සක්කිලි ඕවගේ එකවුන්ට් වලට වැඩේ දෙනවලු.

    ඒවා නම් මහ බලු වැඩ.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    බ්‍රාන්ච් එකට ගිහින් අහල බලපන්, අම්ම හරි තත්තනේ භාරකරයට ඇත්තේ, එකෙන් හොයාගත්තකින්.
    හැබැයි පුතේ ඉක්මන් කරපන්...

    මගේ යාලුවෙක්ගේ මහජන බැංකුවේ ඕවගේ ගිණුමක් තිබිල, පොත හම්බ වෙලා ගිහින් බලනකොට කියල 2009 එකවුන්ට් එක වහල සල්ලි අරන් කියල... බ්‍රාන්ච් වල ඉන්න සමහර සක්කිලි ඕවගේ එකවුන්ට් වලට වැඩේ දෙනවලු.

    ඇත්තටම ඔය බැන්කුවෙ උන් අරගෙන නෙමෙයි බන් එහෙම සල්ලි අරගන්න බෑ හැම දෙයක්ම තුන්පාරක් විතර ඔඩිට් වෙනවා :yes::yes:

    ඔය අක්‍රීය ගිණුම් අවුරුදු 10ක් ගියාම අත්හරිනලද වත්කම් විදියට මහ බැන්කුවට යවනවා
    ඒ ගිය ඒව ආපහු ගන්න විදියක් තියෙනව මතක විදියට. හැබැයි මහ බැන්කුවෙන්
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    ඇත්තටම ඔය බැන්කුවෙ උන් අරගෙන නෙමෙයි බන් එහෙම සල්ලි අරගන්න බෑ හැම දෙයක්ම තුන්පාරක් විතර ඔඩිට් වෙනවා :yes::yes:

    ඔය අක්‍රීය ගිණුම් අවුරුදු 10ක් ගියාම අත්හරිනලද වත්කම් විදියට මහ බැන්කුවට යවනවා
    ඒ ගිය ඒව ආපහු ගන්න විදියක් තියෙනව මතක විදියට. හැබැයි මහ බැන්කුවෙන්

    එතකොට ෆික්ස්ඩ් දැම්මමත් එහෙමද අවුරුදු 10න් මහ බැංකුවට යනවද