පිටරට ඉන්න කෙනෙක් එහෙ තියන එම්බසිය මගින් සහතික කරන ලද, Power of attorney බලපත්‍රයක් මාර්ගයෙන්, ඇටෝර්නි බලකරු ට එය ඉදිරිපත් කිරීමෙන්, සම්පත් බැංකුවේ තිබෙන ස්ථාවර තැන්පතුවක් බලපත්‍රයේ සඳහන් පරිදි කරන්න කටයුතු පුලුවන්ද? පොඩි advice ටිකක් දෙනවද? (සම්පත් විශ්ව පහසුකම නැත)
Last edited: