හොඳ ආරම්බයක් මචන්.මේවට විරුද්ද වෙන එක උඩු ගම බලා පීනිමක්.මෙහෙම ත්‍රෙඩ් දාපුවාම උඹට බනින්න දහසක් දෙනෙක් ඉන්නවා.
එකේ දෙන්නෙක් විතරය්ය් උඹට සප් එකට ඉන්නේ.එත් අතාරින්න එපා.
මචන් මිනිස්සුනට සමාජේ හදන්න පුළුවන්.එත් ටිකක් හෙමින්.
බස් ඇතුලේ සිගරට් බොන එක.බාර් ළඟ බොන එක ලංකාවේ මිනිස්සු නවත්තල තියෙනවා.එක නිසා මේවා බැරි නැ .
ඇත්තටම ඕන කරන්නේ ඕනේ හිත හය්ය මිනිස්සු ටිකක් විතරය්.
මට නම් හිතෙන්නේ මුලින්ම හිත් හදන්න ඕනේ ෆෝරම්,gossip ඇඩ්මින් ලගෙය් ,FB පේජ් කරන කොල්ලන්ගෙය් .ඕකුන් තමය මේවා සමාජගත වැඩියෙන්ම වග කියන්න ඕනේ.