මොක උනත් උබ ඕක බැලුවෙත් මොකෙක් හරි එකෙක් share කරපු හින්ද කියන එක ඔලුවේ තියන් කොටන එකක් කොටපන්. එක්කෝ උබ මේක නොබලා හිටියනං ලොවෙත් අවුලකුත් නෑ. එතකොට උන් ගැන ඇති වෙච්ච පහන් සංවේගෙන් උබ මේක කෙටුව කියල හිත හදාගතැකි.
ප.සු.: උබ දාපු අනිත් නූල් එක්ක බලද්දී එව්වගෙන් බාගයක්ම කාම සේවනයනේ ගැන ලියවෙච්ච එව්වා හින්ද එව්වත් එක්ක මෙව්වා කියවද්දී අම්මප මට ඩෝප් වගේ උනා. හිතේ කහටක් නැ, කොච්චර වැඩ අස්සේ උනත් මේක දාන්නම ඕන කියල හිතිච්ච හින්ද දැම්ම.
හ්ම්ම්ම්... ඇත්ත කතාව..
ඒවුනත්
මේ වගේ ත්රෙඩ් එකකට "හොඳයි ඇත්තම කියල තියෙනව මචන්" කියල රෙප් දෙන ගමන්ම, "ලීක් උන වීඩියෝ එකක් තියෙනව මචන්" කියන එකාගෙ ත්රෙඩ් එකටත් රෙප් දීල ඒක ඉල්ලගෙන බලනවනේ බං මමත්..
ඒක වරදක් ද..?එහෙමත් නැත්තන් කුතුහලයද කියන එක තේරුම් ගන්න බෑ..?

මේකයි.. දැන් උබ මේක බැලුවද කියහන් අවංකව? උබට කොහෙන්ද සෙට් උනේ? පථරංගේ මොක උනත් උබ මේක බැලුවනං උබත් බැංකු අක්ක එක්ක හෙළුවෙන් හිට ගත්තු වුන්ගෙන් එකෙක්.. සිද්දිය මේකයි මචෝ.. අතේ පාරක් ගහල ඉවරවුණාම ඩිංගකට කලින් ගත්තු මනෝ පාර වහකදුරු ගානට වැටෙනවා වගේ උබත් කරලා තියෙන්නේ කාගෙන් හරි share වෙච්ච වීඩියෝ එකක් බලල අහවර උනාට පස්සේ share කරපු උන්ට ජාතකේ මතක් කරලා අමතල තියන එක. උබ බෞද්ධ නං පෘතකජන මිනිහෙක්ගේ කාමයට, රාගයට තියන ඇලීම ගලීම ගැන අමුවෙන් කියන්න දෙයක් නැනේ. ඔය වගේ දෙයක් එලියට ආවම ගොඩක් උන් කරන්නේ එක්කෝ තව එකෙක්ට pass කරනවා නැත්තන් කොහේ හරි share වෙන්න දානවා. ඒකට මචං එක පැත්තකට විතරක් ඇගිල්ල දික් කරන්න බෑ. share කරපු උනුත් වැරදියි බලපු උනුත් වැරදියි. share කරපු උන්ට බැන බැන video එක තලු මර මර බලන එකත් ඔය වගේම චාටර් තමයි. කොහොම උනත් වෙච්ච වැඩේ හරියි කියල කියන් නැ මචන් මං. ඒක ලොවෙත් චව් සීන් එකක්. ඉහ මොළ රත් වෙන්න කලින් ඔව්ව ගැන හිතන්න තිබ්බ. දෙයක් උනාට පස්සේ අනුන්ට ඇගිලි දික් කරලා තේරුමක් නැ. මොකද මේ සිසන් වෙච්ච සමාජේන් කාමයයි, රාගයයි, අසවයි මකල දාන්න පුළුවන් මං දන්නේ එක උත්තමයයි. අපි උබල කොච්චර කෑ ගැහුවත් එක කරන්න අමාරුයි. අනික බං සමාජෙට කලින් අපි හදා ගන්ඩ එපයි. මොක උනත් උබ ඕක බැලුවෙත් මොකෙක් හරි එකෙක් share කරපු හින්ද කියන එක ඔලුවේ තියන් කොටන එකක් කොටපන්. එක්කෝ උබ මේක නොබලා හිටියනං ලොවෙත් අවුලකුත් නෑ. එතකොට උන් ගැන ඇති වෙච්ච පහන් සංවේගෙන් උබ මේක කෙටුව කියල හිත හදාගතැකි.
ප.සු.: උබ දාපු අනිත් නූල් එක්ක බලද්දී එව්වගෙන් බාගයක්ම කාම සේවනයනේ ගැන ලියවෙච්ච එව්වා හින්ද එව්වත් එක්ක මෙව්වා කියවද්දී අම්මප මට ඩෝප් වගේ උනා. හිතේ කහටක් නැ, කොච්චර වැඩ අස්සේ උනත් මේක දාන්නම ඕන කියල හිතිච්ච හින්ද දැම්ම.



හැබැයි ඒකේ හිටපු කොල්ලත් උඹ වගෙයි. මට එදා අහන්ත් හිතුනා. ඇත්ත කියපන්..... උඹ නේද ඒ අලුගුත්තේරුවා.....![]()
අනික මං වෙන්ඩ බෑ මචං, මගේ පොන් එක තාම කොහේටවත් හදන්ඩ දුන්නේ නෑ කියහන්කෝ වෙලාවට
(උබ ඕක මේ වෙද්දී කීපාරක් බැලුවද?
)man meka fb share kara.. awulak naane??![]()
මාස තුනකට විතර කලින් බැලුවා කියලා මතකයි..... ඔක තුන් හතර පාර බලනවාට වඩා බලන්න දේවල් මේ ලෝකේ තියෙනවා බං.... චූ කොල්ලෝ ටිකක් තමයි ඔය සීන් එක චාටර් කරලා තියෙන්නේ. බලලා, කරන දෙයක් කරලා, මකලා දාන්නැතිව පොරවල් වෙන්න ඒකිව චාටර් කරලා. පව් අහින්සක කෙල්ල. කාගේ හරි අක්කෙක්නේ බං.උඹ මේ මරු කියෝනව. බැංකු "අක්ක" කිව්වහම එක පාර ඔලුවට අවේ උබ යකෝ...අනික මං වෙන්ඩ බෑ මචං, මගේ පොන් එක තාම කොහේටවත් හදන්ඩ දුන්නේ නෑ කියහන්කෝ වෙලාවට
(උබ ඕක මේ වෙද්දී කීපාරක් බැලුවද?
)



[FONT="]උඹ වැඩ අස්සේ මේ වගේ කොටපු එක ගැන ඉස්සරවෙලාම,,,, උදාහරණේකට මේක ගනින්.... බැංකු අක්කා කියපු ගමන් උඹයි මායි දෙන්නම බලනවා...හැබැයි බලන කොට තේරෙනවා මේක මෝඩ කෙල්ලක් ඉල්ලන් කාපු දෙයක් මිස ඒකි බලෙන් promote වෙන්න කරපු දෙයක් නෙවෙයි කියලා.... ඉතිං මම ඒක එතනින් එහාට වෙන එකෙක්ගේ අතට යවන්න නැහැ... [/FONT]
ඔව්ව ඔහොම දැම්මම බලන්න උන් නැත්තන් ඔහොම share කරන වුනුත් වැඩේ අල්ලලා දායි කාලයක් යද්දී....
බැංකු අක්ක කිව්වා ගමන් උඹයි මායි දෙන්නම බලන එකම තමා මේකේ සිද්දිය මචං.. අන්න ඒකට හේතුව හොයන් බෙහෙත් කරන්ඩ ඕන.. මෝඩ කෙල්ලෙක් වේවා, මෝල් එකියක් වේවා අන්තිමට කොරල තියෙන්නේ එකම දේ. මෝඩ එකිගේ එක නොබැලුව හරි මෝල් ඒකිගේ එක බැලුව හරි කිව්වට ඕකනේ ඇත්ත. කොහොමින් කොහොම හරි "අනිතිමට අපි බැලුවනේ බං".ඔව්ව ඔහොම දැම්මම බලන්න උන් නැත්තන් ඔහොම share කරන වුනුත් වැඩේ අල්ලලා දායි කාලයක් යද්දී....
මොක වුනත් ලොවෙත් අවුලක් ගන්න එපා.. උඹේ අනිත් නූල් ටික පට්ට. එළකිරි කිව්වා !![]()

මාස තුනකට විතර කලින් බැලුවා කියලා මතකයි..... ඔක තුන් හතර පාර බලනවාට වඩා බලන්න දේවල් මේ ලෝකේ තියෙනවා බං....
) ඔව් ඔව් උඹට ඉතින් අක්කලගෙන් තොර ලොවක් නැ නොව
පව් අහින්සක කෙල්ල. කාගේ හරි අක්කෙක්නේ බං.![]()
