මචං දැන් ලංකාවෙ ඔක්කොම බැංකු system interconnected ද?
eg:
HNB debit card එකක් BOC CDM එකකින් topup කරගන්න පුලුවන්ද??
eg:
HNB debit card එකක් BOC CDM එකකින් topup කරගන්න පුලුවන්ද??
topup සීන් එක කොහොමද දන්නෑ නේදcommercial bank card ekakin HNB bank ATM ekakin salli gannanam puluwan
ekanam danne na brotopup සීන් එක කොහොමද දන්නෑ නේද
අඩෝ අන්න ඒකනෙ case එකටෝපප් හුත්තවල් නහ ගන්න පුළුවන් දාන්න බැහැ
ඔව් නෙහ් එහෙම පුලුවන්, සම්පත් වෙබ් එකෙන් කොමෂල් එක්කට වගේ දාලත් තියනවා, CDM එකකින් පුලුවන්ද කියලා දැනගම්න ඕනිinterconnected kiyanne mobile wallet ekk thiyenawam other bank account ekk add karanna puluwan , thawa methods athi .
බෑමචං දැන් ලංකාවෙ ඔක්කොම බැංකු system interconnected ද?
eg:
HNB debit card එකක් BOC CDM එකකින් topup කරගන්න පුලුවන්ද??
ලංකාවෙ ඕන කාඩ් එකකින් ලංකාවෙ ඕන ATM එකකින් සල්ලි ගන්න පුලුවන්. (බොහොම කලාතුරකින් බැරි ඒවා තියෙනව)commercial bank card ekakin HNB bank ATM ekakin salli gannanam puluwan
ඔව් සල්ලි දාන්නත් පුලුවන් වුනානම් හොඳයි. කොමර්ෂල් ක්‍රෙඩිට්, LOLC වගේ ෆිනෑන්ස් කොම්පැනි වල තියෙන ATM වලිනුත් සල්ලි ගන්න පුලුවන්ද?ලංකාවෙ ඕන කාඩ් එකකින් ලංකාවෙ ඕන ATM එකකින් සල්ලි ගන්න පුලුවන්. (බොහොම කලාතුරකින් බැරි ඒවා තියෙනව)
CDM වලින් සල්ලි දාන්න බෑ එහෙම.
Visa/Master logo eka gahala thiyenawanan puluwan. E natat puluwanda koheda lankapay network eken owa connect wenne.ඔව් සල්ලි දාන්නත් පුලුවන් වුනානම් හොඳයි. කොමර්ෂල් ක්‍රෙඩිට්, LOLC වගේ ෆිනෑන්ස් කොම්පැනි වල තියෙන ATM වලිනුත් සල්ලි ගන්න පුලුවන්ද?
අඩෝ උඹලට ATM කාඩ් එක දීල ඕන කඩේකින් ශල්ලි ගන්න බැරිද? සුපර්මාකට් එකේ බිල ගෙවන ගමන් කාඩ් එකේ එකවුන්ට් එකෙන් රුපියල් දෙතුන්දාහක් වත් අතට ගන්න බැරිද?![]()
Ona area ekaka Geppek ge gedara gihin card eka geppage puke gahala salli ganna puluwanඅනුර ආවට පස්සේ ඕනෑම බැංකුවක කාඩ් එකකින් තමන් කැමති බැංකුවක ATM එකකින් සල්ලි withdraw කරන්න පහසුකම වගේම ඕනෑම බැංකුවක කාඩ් එකකින් ඕනෑම වෙළදසලක pos මැෂින් එකක් හරහා ගෙවීම් කිරීමට පහසුකම ලබා දීල තියෙනවා. ඉස්සරහට ඔය පහසුකම ලබා දෙයි කියලා හිතනවා.

Cargills bank පුළුවන් cargills වලින්. ඒ හැර cashback නෑ තාම ලංකාවෙ. 2.5% පවා අතිරේකව අයකරනවා සමහර තැන් වල card payments වලට.අඩෝ උඹලට ATM කාඩ් එක දීල ඕන කඩේකින් ශල්ලි ගන්න බැරිද? සුපර්මාකට් එකේ බිල ගෙවන ගමන් කාඩ් එකේ එකවුන්ට් එකෙන් රුපියල් දෙතුන්දාහක් වත් අතට ගන්න බැරිද?![]()
සාමාන්‍යෙන් වෙන බැංකුවකින් ගද්ති රුපියල් 30 ක් කැපෙනවා. ෆිනෑන්ස් කොම්පැනිවලින් ගද්දි ඊට වැඩිය කැපෙනවා ඇතිVisa/Master logo eka gahala thiyenawanan puluwan. E natat puluwanda koheda lankapay network eken owa connect wenne.
කාඩ් එකකින් ලයිට් බිලක් ගෙව්වොත් 150 ක් ද කොහෙද ගස්තුවක් ගන්නවා කාගිල්ස්Cargills bank පුළුවන් cargills වලින්. ඒ හැර cashback නෑ තාම ලංකාවෙ. 2.5% පවා අතිරේකව අයකරනවා සමහර තැන් වල card payments වලට.