බැංකු ගාස්තු

trilobite007

Active member
  • Sep 28, 2013
    211
    161
    43
    මරුසිරා;24046941 said:
    උබේ කතාව හරි වුනාට lolc එක බැංකුවක් නෙමේ නේද ? එකපාරට වහල දැම්මොත් කෙලවෙනවා .මොන මගුල වුනත් මහබැංකුවේ ලියාපදිංචි බැංකුවක දාපන් දාන දෙයක් නැත්නම් අර ගොල්ඩන් කි, ප්‍රමුක ,eti එකට සල්ලි දාපු උන්ට වෙච්ච දේම තමා වෙන්නේ

    උඹ කියන එක ඇත්ත මචන්. මම හදිසියට අඳුරන එකෙක් ඉන්න හින්ද තමයි LOLC එකේ ඇරියෙ. මට කීප දෙනෙක් කිවුව NTB, BOC වගේ බැංකු වලත් ඒ වගේ පහසුකම් තියනවා කියල. ඒ හින්ද හොයල බලල ඒ වගේ reputated බැංකුවක අකවුන්ට් එකක් අරින එක තමා හොඳ.

    දාලා බයෙන් ඉන්න තරම් සල්ලි නෑ බන් :lol:
     

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    Thopila podi podi wasi balala eka eka uttawal wala salli dla thiyena panm hataratah kelawa ganiw moda hattha.

    :love::love::love::love::love::love::love: සිරා මචන් . සමහර ඒවගෙ අවුරුද්දටම රුපියල් 500ක් වගේ කැපෙන්නෙ . ඒකටත් මුන් ලෝබයි.

    ඇනුවල් ෆී එක විතරක් නෙමේ බන් උන් ගන්නෙ....

    Inquiries On Transactions
    Less Than 01 Year - Per Transaction 500/-
    More Than 01 Year - Per Transaction 1000/-

    Pay Orders - Issuance
    Customer Rs 400/-

    Cancellations
    Customer Rs 400/-

    Issuance Of Duplicate Pay Orders
    Customer Rs 600/-

    Transfer Orders
    Setting Up Charges - External & Internal Rs 150/-
    External - (Including Postage) Rs 125/-
    Amendments Rs 100/-
    Non Sufficient Funds Rs 50/-

    ATM Cards
    New Card Rs 400/-
    Replacement Card Rs 400/-
    Utility Bill Registration Rs 100/-

    Tele Banking
    Setting Up Charges Rs 150/-
    Annual Charge Rs 100/-
    Utility Bill Registration Rs 100/-New PIN / Limit Enhancement / Linking Of Accounts / Reactivations Rs 100/-

    SLIPS (Per Transaction)
    On Customer Request Rs 50/-
    Transfer Orders Rs 50/-

    Per Transaction
    Over the counter Rs 100/-
    Internet Banking Rs 50/-

    Manual Fund Transfers
    Between Own, Related Or Unrelated Accounts Rs 150/-
    From Personal Foreign Currency Accounts Rs 150/-
    From Non Personal Foreign Currency Accounts Rs 200/-

    Online Banking
    Personal Customers - Annual Fee Per User Rs 500/-
    Corporate Customers - Annual Fee Per User Rs 1,000/-

    Mobile Phone Banking (Com SMS) Registration Fee Rs 250/-

    SMS Alert
    Rs.10,000/- and above transactions
    - Joining Fee Rs 250/-
    - Annual Fee Rs 250/-
    All transactions
    - Joining Fee Rs 250/-
    - Annual Fee Rs 1,000/-

    Mobile Reload (Com e-Load) Registration Fee Rs 100/-

    Salary Remittance Package (PayMaster ) Internal / Internal + External
    Per Diskette Up To 500 Transactions Rs 1,000/- Rs 1,500/-
    501 -1000 Transactions Rs 1,500/- Rs 2,000/-
    Over 1000 Transactions Rs 2,000/- Rs 2,500/-
    Inward SLIPS Recalls From Other Banks (Per Transactions) Rs 100/-
    PayMaster Stop Payments / Recalls (Per Transactions) Rs 250/-

    Salary Schedules
    Per Credit Item Rs 100/-
    Minimum Rs 1,000/-

    Utility Bill Payments
    Telecom Bills - (SLT) Rs 20/-
    Electricity Bills - (CEB) Rs 20/-
    Electricity Bills - (LECO) No charge
    Water Bills Rs 20/-

    Over The Counter Cash Withdrawal Fee
    No Book Withdrawals (Any Amount) Rs 10/-

    Savings Withdrawals Presented With Passbook and Statement Savings Withdrawals :
    - Below Rs.100,000/- Rs 10/-
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මේක පොඩි අදහසක් විතරයි උඹලත් කල්පනා කරලා බලපල්ලා.
    ලංකාවෙ තියන ප්‍රසිද්ද බැංකු ඔක්කොම වගේ ඔන්ලයින් බැන්කින් වලට කස්ටමර්ස්ලගෙන් ගානක් කපනවා. කොමර්ෂල් එකේ තියෙන්නෙ මෙහෙම

    https://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffshttps://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs

    faHPFC0.png



    හරිනම් වෙන්න ඕන චාජස් අඩු කරන එකයි. මම ලඟදි දැනගත්තෙ වෙන ඕන තරම් බැංකු තියනවා මෙහෙම අසාධාරණ විදිහට මුදල් අය නොකරන. ඒ හින්ද බැංකු වලට දැනෙන්නත් එක්ක ෆ්‍රී සර්විස් දෙන බැංකුවකට අකවුන්ට් මාරු කරානම් ඔය ලොකු ලොකු බැංකු වලටත් සර්විස් එක ෆ්‍රී දෙන්න වෙනවා.

    මම මගේ කොමර්ෂල් අකවුන්ට් එක මාරු කරා LOLC එකට. උන්ගෙ හැම සර්විස් එකක්ම ෆ්‍රී, හෙන සිරා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙන්නෙ. ඒ වගේ තව බැංකුත් ඇති. ඒ හින්ද අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාගෙන පලයල්ලා. නැත්නං ඔන්ලයින් වතුර බිලක් ගෙවුවත් බොරුවට ගානක් කැපෙනවා.
    LOLC is not a bank
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    No thank you, internet banking is a service and so does withdrawing money from ATMs, I'll be happy to pay the fee for their service and not switch to weird unknown so called banks :rofl:
     
    Last edited:

    trilobite007

    Active member
  • Sep 28, 2013
    211
    161
    43
    No thank you, internet banking is a service and so does withdrawing money from ATMs, I'll be happy to pay the fee for their service and not switch to weird unknown so called banks :rofl:

    Absolutely, it's your choice but some other banks like BOC offers these so called services for free of charge. That's my point.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම නම් BOC SmartGen කිසිම චාර්ජ් එකක් නෑ Internet banking & SMS Alert වලට. Fund Transfer, ATM Withdrawal වලට FriMi තියාගෙන ඉන්නෙ
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අවුරුද්දකට 500ක් ගෙවන්න බැරි හිඟන හැත්ත තොපි බැංකු වල නොදා ගෙදර තියාගනින් සල්ලි :lol: