මරුසිරා;24046941 said:උබේ කතාව හරි වුනාට lolc එක බැංකුවක් නෙමේ නේද ? එකපාරට වහල දැම්මොත් කෙලවෙනවා .මොන මගුල වුනත් මහබැංකුවේ ලියාපදිංචි බැංකුවක දාපන් දාන දෙයක් නැත්නම් අර ගොල්ඩන් කි, ප්රමුක ,eti එකට සල්ලි දාපු උන්ට වෙච්ච දේම තමා වෙන්නේ

Thopila podi podi wasi balala eka eka uttawal wala salli dla thiyena panm hataratah kelawa ganiw moda hattha.
සිරා මචන් . සමහර ඒවගෙ අවුරුද්දටම රුපියල් 500ක් වගේ කැපෙන්නෙ . ඒකටත් මුන් ලෝබයි.
LOLC is not a bankමේක පොඩි අදහසක් විතරයි උඹලත් කල්පනා කරලා බලපල්ලා.
ලංකාවෙ තියන ප්රසිද්ද බැංකු ඔක්කොම වගේ ඔන්ලයින් බැන්කින් වලට කස්ටමර්ස්ලගෙන් ගානක් කපනවා. කොමර්ෂල් එකේ තියෙන්නෙ මෙහෙම
https://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffshttps://www.combank.net/newweb/en/rates-tariffs/general-tariffs
![]()
හරිනම් වෙන්න ඕන චාජස් අඩු කරන එකයි. මම ලඟදි දැනගත්තෙ වෙන ඕන තරම් බැංකු තියනවා මෙහෙම අසාධාරණ විදිහට මුදල් අය නොකරන. ඒ හින්ද බැංකු වලට දැනෙන්නත් එක්ක ෆ්රී සර්විස් දෙන බැංකුවකට අකවුන්ට් මාරු කරානම් ඔය ලොකු ලොකු බැංකු වලටත් සර්විස් එක ෆ්රී දෙන්න වෙනවා.
මම මගේ කොමර්ෂල් අකවුන්ට් එක මාරු කරා LOLC එකට. උන්ගෙ හැම සර්විස් එකක්ම ෆ්රී, හෙන සිරා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක් තියෙන්නෙ. ඒ වගේ තව බැංකුත් ඇති. ඒ හින්ද අනිත් අයටත් දැනගන්න එක්ක කමෙන්ට් එකක් දාගෙන පලයල්ලා. නැත්නං ඔන්ලයින් වතුර බිලක් ගෙවුවත් බොරුවට ගානක් කැපෙනවා.

No thank you, internet banking is a service and so does withdrawing money from ATMs, I'll be happy to pay the fee for their service and not switch to weird unknown so called banks![]()
But they are charging Rs 600 annually for the ATM card