බැංකු ගිණුම් ප්‍රශ්න

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    මචන් කිසිම ගනුදෙනුවක් නොවුනත් සමහර බැංකු ගිණුම් අවුරුදු ගානක් close නොකර තියන් ඉන්නේ ඇයි? කව්රුහරි දන්නවනම් කියහල්ලකෝ
    ගිණුම වහන්න කිව්වත් වහන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: scorpion MW

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ganu denu nathuwama dormant wenawa. marila nan death certificate eka dila nominee kneken innawa nan salli gatthaki close karala